IJTS BSc Degree

Chikas1992

Member
Jan 6, 2011
217
23
0
36
Wena koheda ithin
නොනැවති ඉදිරියට

මේ පොඩි දෙයක් ඇහුවට තරහ නැද්ද ???

තනියම ඉගෙන ගන්න පුලුවන් එකා තනියම ඉගෙන ගන්නෙ නැතුව අර වගේ හොර ගුබ්බෑයමකට ගිහින් ලක්ෂ ගණන් නාස්ති කරල, තමන් වලේ වැටුන කියල දැන දැනත් තවත් අහින්සක කොල්ලොන්ව කෙල්ලොන්ව ඒ වලටම දදා වන්දිභට්ට වැඩේ කර කර බයිල ගහන්නෙ ඇයි දන් නෑ නේද ?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

මචන් අපේ කැම්පස් වල අපිට් අහවල් ලැන්ග්වේජ් එක කියල උගන්නන් නෑ ඉන්ට්‍රඩක්ෂන් එකට විතරක් ජාවා කියල දෙනවා ( ඒ ජාවා OOP වලට ලේසි හින්ද but personally i like if they teach c++ cuz it has the real OOP power and one will grow balls if played with c++ ) ඉගාවට ඉතිරි ලැන්ග්වේජ් ඇන්ඩ් ටෙක්නොලොජි ඔක්කොම අපි ඉගෙන ගන්නෙ සෙල්ෆ් රිෆරන්ස් වලන්.

ඒකට හේතුව මේකයි, පරිඝනක විද්‍යාව හෝ වේවා මුදෘකාංග ඉංජෙනේරු කෂේත්‍රය හෝ වෙවා යැපෙන්නෙ එක ලැංවේජ් එකක් මත නෙවේ. a computer language is just another tool. and what happen to natural languages do happen to computer languages too ( for an example now no one use latin if u can understand what i meant ;) but in era of ancient greek and roman empires they use it as the main language )

අපිට කැම්පස් එකේ එක එක ලැන්වේජ් එක ඇගිල්ලෙන් ඇන ඇන උගන්නන් නෑ අපිට ඒ වෙනුවට උගන්නනවා ලැංවේජ් එකක් තනියම ඩිසයින් කරල ඒකට කම්පයිලර් එකක් ලියන හැටි ( compiler and automata ) අද වැඩි පුර යුස් කරන්නෙ procedural programming වෙනුවට අපට කැම්පස් එකේ උගන්නනවා functional programming and lambda calculus ( පොඩ්ඩක් හොයල බලන්න java hot spot VM එක උඩ රන්වෙන්න දැන් අලුත් ලැන්වෙජස් තියෙනවා ස්කාලා ජයිතන් සහ අලුත්ම එක් ceylon ) මේ මචන් උදාහරනෙකට කෝස් මොඩුයුල් 2කයි කිවුවෙ

දැන් ඒවා කියන්න හේතුව කියන්නම්. ඔයා කිවුවනෙ කැම්පස් වල ප්‍රොජෙක්ට් කරනවා කියල මම දැන ගන්න කැමතියි ඒ කරපු ප්‍රොජෙක්ට් ගැන මචන්. මොකද බ්ලුටූත් කියන්නෙ අපි තවදුරටත් යුස් කරන්නෙ නැති තාක්ෂනයක් අපේ ඔක්කො රිසර්ච් යන්නෙ NFC RFD ටෙක්නොලොජීස් ගැන
අනික මම වගකීමෙන් කියනවා කිසිම රජයේ විශ්ව විද්‍යාලයක් තමන්ගෙ ෆයිනල් year projects outsource කරන්නෙ නෑ කියල මොකද ඒව කරන්න තරම් මොලයක් තියෙන එවුන් ලංකාවෙන් හොයාගන්න අමාරුයි ( බොහෝ දුරය ප්‍රයිවට් කැම්පසුත් මේවගේම වෙන්න ඇති කියල මම හිතනවා ඒත් මම දන්නෙ නැති නිසා ඒ ගැන වගකීමක් ගන්න බෑ )

පුලුවන් නම් ඕගොල්ලො හොයාගත්ත කියන අලුත් ටෙක්නොලජි එකේ වයිට් පේපර් එක තියෙන ACM හරි IEEE හරි ලින්ක් එක මෙතන දාන්න මම ආසයි කියවන්න :) :)

මමත් බලන් ඉඳලා ඉඳලා මේ ජෝක් බලන්න ඉන්න බැරි තැන මේක ලියන්නෙ.

මචන් එක්කෝ උඹේ මොලේ හෝදලා නැත්තම් උඹට මේවා කියන්න සල්ලි දෙනවා.

උඹ මෙතන ලොකුවට bluetooth පාවිච්චි කරපු Android app එකක් ගැන ලියනවා. සමාවෙන්න ඕනෙ මචන් මේව නියමෙට *නුත් හිනා වෙන්න පුලුවන් ගොන් ජෝක්. Android වලින් bluetooth වලට interface කරන්න කෙලින්ම API එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න තියෙන්නෙ. සෙට් කරන්න පැයක් යයි ඕන නම්. උඹ මෙතන අලි ශෝ එකට 'Bluetooth තාක්ෂනය' කියල රතු පාටෙන් ලිව්වම උඹ ආධුනිකයෙක් කියලා වැඩ දන්න ඕනෙ කෙනෙකුට තේරෙනවා.

තනියෙන් ගොඩ දා ගන්න බයිලාව වැයුවට වැඩක් නැහැ. ගොඩක් තැන්වල වෙන්නෙ තනියෙන් ගොඩ දාන එක තමයි. ඔතනට මහ විශේෂයක් නැහැ. ඒ වුනත් එහෙම තනියම ගොඩ දා ගන්න හොඳ මාර්ගෝපදේශනයක් අවශ්‍යයි. අන්න ඒක තමා කැම්පස් එකකින් දෙන්නෙ. අපි නම් තනියෙන් ගොඩ දානව කියන්නෙ 'මූලික පදනම දුන්නම ඉතිරි ටික ගොඩ දානවා' කියන එක. උඹලගෙ ආයතනයෙන් ඒ මූලික පදනමවත් දාන්නෙ නැහැ කියලා අපි කියන්නෙ.

උදාහරණයක් විදියට ගමු උඹලට උගන්නනන සබ්ජෙක්ට්. මේවායින් කීයක් උඹලට උගන්නනවද?

1. Data Structures and Algorithms
2. Software Engineering
3. Network Programming
4. Artificial Intelligence
5. Probability and Statistics
6. Discrete Mathematics
7. Operating Systems
8. Compiler Theory
9. Computer Architecture
10. Image Processing and/or Computer Vision
11. Concurrent Programming
12. Neural Networks

මේවා ගෙදර ඉඳන් ෆන් එකේ කට්ටිය ගොඩ දා ගන්න දේවල් නෙමෙයි. ඒක නිසයි උගන්නන තැනකට යන්නෙ. ලෝකෙ තියෙන පිලිගත් විශ්ව විද්‍යාල වල මේවා උගන්නනවා. උඹලගෙ කටේම තියෙන්නෙ 'Be a Professional' කියලනෙ නේ ද? Professional කෙනෙක් වෙන්නෙ මෙහෙම පුලුල් දැනුමක් තියෙන කොට. O/L පාස් වෙච්ච එකෙක්ට තනියම ඉගෙන ගන්න පුලුවන් ටික ගොඩ දැම්මම නෙමෙයි.

නිකන් ජාවා ඉගෙන ගත්තා කියලා degree එකක් දෙන්න තරම් ඒක වටින්නෙ නැහැ. එහෙම වටිනවා කියලා අන්දන එක තමා වැරදියි කියන්නෙ. ඒක නිකන් හරියට පොලොන්නරු යුගයෙ එක රජතුමෙක් ගෙ පාලන සමය ගැන දන්න හින්දා පුරා විද්‍යා උපාධියක් දුන්න වගේ. ජාවා විතරක් දැන ගෙන ජොබ් එකකට යන්නත් බැහැ තව ගොඩක් දේවල් අහනවා interview එකේදි. මම නම් ගිය interview එකකවත් අහලා නැහැ ජාවා වලින්ම ලියන්න කියලා. අහන්නෙ oop concepts. code එකක් ලිව්වත් pseudo code ලිව්වට අවුලක් නැහැ. මොකද වැඩ දන්න මිනිස්සු දන්නවා මූලික සිද්ධාන්ත දන්නවනම් ඕනෙ language එකක් ඉගෙන ගන්න එක කජ්ජක් නෙමෙයි කියලා.

කැම්පස් වල උන් කරපු ප්‍රොජෙක්ට් කරා කියලා පම්පෝරි ගහන ඒවා අපි ඇත්තද කියලා දන්නෙ නැහැනෙ බං. මට කියපන් උඹලා මේ එක competition එකකහරි නමට හරි ඉන්නවද?

1. Google Summer of Code
2. IEEEXtreme
3. Microsoft Imagine Cup
4. National Best Quality Software Awards

උඹලගෙ කී දෙනෙක් WSO2, MIT ගිහිල්ලා තියෙනවද? ඔය දෙකේ නිකන් coding විතරක් දන්න උන්ව කොහෙත්ම ගන්නෙ නැහැ.

ආහ් ඒත් අවුලක් නෑ උඹලා ඔක්කොම ව්‍යවසායකයො නෙ නේද? :rolleyes::rolleyes:

මොනවද බන් මේ විහිලු. හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න පුලුවන්ද. ඔය ව්‍යවසායකත්ව සිද්ධියක් හැම තිස්සෙම කියවන්නෙ ඔතනින් out වෙන උන්ට ජොබ් ගන්න බැරි බව හදවතින් දන්න නිසා. ඒක උනත් හරියට වැඩ දැනගෙන ව්‍යවසායකයෙක් උනොත් තමයි සාර්ථක වෙන්න පුලුවන්. වැඩ බැරි ටාසන් ලට දිගු කාලීන පැවැත්මක් නැහැ. මම ව්‍යවසායකයා මම ව්‍යවසායකයා කියලා බෝඩ් කෑල්ලක් අල්ලන් ඉන්න නම් පුලුවන් ලෝකයාව රවට්ටන්න.

උඹ ඇත්තටම ඕකට අහු වෙලා ඉන්න එකෙක් නම් මචන් වැඳලා කියන්නෙ ඔය මොල හේදිච්චා අයින් කරගනින් නැත්තම් පසු තැවිලි වෙන්න වෙයි. මේක මම එළකිරියෙ ලියපු දිගම පෝස්ට් එක වෙන්න ඇති. මට කොහෙවත් තියෙන අමාරුවකට නෙමේ මේක අත කඩාගෙන ලිව්වෙ උඹ ලියන ඒවයින් නොදන්න මිනිස්සු (උඹ ඇතුලුව) අමාරුවෙ වැටෙන එක නවත්තන්න.

හැබැයි උඹ අනිත් මිනිස්සු අන්දන්න මේක ලියනවනම් උඹට මේවා පඩිසන් දේවි මචන් පොලියත් එක්කම. පරිස්සමෙන්.

:lol::lol:

තරහ අවසර මචන් මෙතන ඉන්න අය ගොඩක් ඔරකල් සන් ඇක්වසිෂන් එකට කලින් S වලින් සර්ටිපිකේට් පටන්ගන්න කාලෙ කරපු අය ( ඒ කියන්නෙ ඕගොල්ලො ඉස්කොලෙ යන කාලෙ ) අනික මචන් දැන් එන සර්ටිෆිකෙට් එකේ නම පාඩම් කරන එක නෙවේ වැදගත් ස්ර්ටිෆිකේට් එකක වැලිඩිටි එක මොකෝ ගල්යුගයෙ නෙවේ නම් ඉන්නෙ උඹට ගූගල් කරල ස්ර්ටියෙ නම හරි ස්පෙලින්ග් එක්ක හොයෝ ගන්න පුලුවන් :P:P:P

මම වැඩියෙ ඔය සර්ටිෆිකේට් එකේ අකුර ගැන කියන්න යන් නෑ ඔක්කො ටික Tom Riddle සහෝ කලින් පොස්ට් එකේ ලස්සනට කියල තියෙන හින්ද so refer it here and read the following

දැන් එන්නම් අනික් ආයතත ගැන කිවුව කතාවට හරිද

උඹ පුලුවන් නම් පෙන්නපන් ඔය එක ආයතනයක් හරි උඹ කියල තියෙන මනංකල්පිත ඩිග්රියක් දෙන, උන් පිටරට වල ඩිග්රි දෙන්නෙ උනත් UGC එකේ ලියාපදිංචි පිලිගත්ත පිටරට විශ්ව විද්‍යාල වලින්. ඕනෙ නම් බලපන් NIBM එක දෙන අයර්ලන්ඩ් කැම්පස් එක වර්ල්ඩ් රෑන්කින් 110 ඉන්නවා IIT එක දෙන වෙස්මිනිස්ටර් යුනි එක ටොප් 100 ඉන්නවා මේවා ලොකෙම පිලිගත්ත යුනි මිසක් ග්‍රීසියෙ ඇත පිටිසර තියෙන නම වත් අහල නැති වර්චුවල් යුනි නෙවේ :angry::angry::angry:

තව දෙයක් උඹ ජොබ් ඉන්ටර්විවු එකකට ගිහින් තියෙනව නම් දන්නව ඇතිනෙ දැන් කාලෙ ඔය එක සර්ටිෆිකේට් එකක් වත් බල්ලෙක්ගෙ පඩයක් තරම්වත් ගනන් ගන්නෙ නෑ කියල ( virtusa, MIT, WSO2 IFS අපේ සෙට් එකේ එකෙක්ගෙවත් සර්ටි එකක් වත් අතකට අරන් බැලුවෙ නෑ ඉදගත්ත වෙලේ ඉදන් ප්‍රශ්න ඇහුවා ඇල්ගො බේසික් සහ රිසර්ච් එක ගැන :rofl::rofl: ) ඉතින් ඔය සර්ටි වලට ලක්ස ගණන් වියදම් කරල වැඩ බැරි ටාසන් ල ඉන්නවා වගේම ඔවා නොකර ජාවා කම්පයිලර් එකේ ලෙක්සිකල් ඇනලයිසර් එක තනියම ලියන්න පුලුවන් වැඩ්ඩො ඉන්නවා උන්ට් සන් ද ඔරකල්ද කියල දැන ගන්න ඕනෙත් නෑ ඒ දෙකම නැත්නම් ඇපාචෙ Ice coffee එක යූස් කරනවා ( දන්නෙ නැත්නම් දැන ගන්න ඇපාචෙ ලා ඔපන් JDK එකක් ගෙනාවා ඔරකල් සන්ට කෙලින්න යන කාලෙ දැන් ඒකත් මාර ස්ටේබල් :nerd::nerd::nerd: )

ඇත්තම කියනව නම් මචන්ල මම උබල කිව්ව සමහර Technologies ඇහුවෙත් අදමයි. සිරාවටම උබල මෙ Industry වැඩකරනව නම් ආශ්‍රය කරන්න වටින මිනිස්සු. එල එල.

මගෙ පුදුම වෙලාවක් තිබ්බ මචන් ඒ නිසා ද කොහෙද මම මේ අවුරුද්දෙ Open University BSE වලට තෙරුනා. එදත් IJTS Certificate වල නියම වටිනාකම දැන ගත්තා. උබලට කියන්න Open එකෙ Enrty වලට කරන Interview එකෙන් IJTS එකෙන් දෙන Certificate Reject කරා. පට්ට චාටර්. Oracle ටික කරල තිබ්බ නිස දෙයියනෙ කියල ඇතුලට පැනගත්ත.

එතෙන්ට ගියාම තමා දැන ගත්තෙ Software Engineering කියන්නෙ මොකක්ද කියල...... අපි මෙච්චර කල් ඉගෙන ගත්තෙ මොනාද දැක්කම වහකන්න හිතුනා සිරාවටම.

මොනා කරන්නද වැ‍ටුන වලෙ වැ‍ටුන කියල දැන් හිත හදා ගන්න ඕන. එ වගෙම තව අහින්සකයන්ගෙ දරුවො මෙකට අහුවෙන එකත් නවත්තන්න ඕන බන්. මෙ ත්‍රේඩ් එක දිගටම ගිනියපල්ල. උබලට අනිවා පින්.
 
logi$tic$

Member
Aug 19, 2011
354
5
0
ඔව් මචන් උඹ විතරයි දන්නෙ උඹේ විශිෂ්ට බුද්ධියෙන් ඕක අපිට පැහැදිලි කරලා දෙනකන් අපි බලන් හිට්යෙ. :rolleyes::rolleyes::rolleyes:

යකෝ ඕක අපිට තේරෙනවා. තේරුන් නැතත් මොකෝ අපි ඔය course එක කරන්න යන උන් නෙමෙයිනෙ. ඔය වෙනස තේරෙන්නෙ නැති අහිංසක උන්ව අන්දන එකට විරුද්ධවයි මෙතන බනින උන් බනින්නෙ.

තමන්ගෙ certification දුන්නට අවුලක් නෑ කට්ටියව අන්දන්නෙ නැතුව. එක අකුරකින් certification එකේ නම මාරු කරලා ඉර දෙන්නම් හඳ දෙන්නම් කියල තව ඒ මදිවට බොරු 'ඩිග්‍රියක්' දෙන්නම් කියලා අන්දන එකයි වැරදි කියලා කියන්නෙ. උන්ගෙ certification එකටවත් හරියට උගන්නන්නෙ නැති එකටයි වැරදි කියලා කියන්නෙ.

තේරුනාද?

ඉතින් මට මොකද බන් ?? මම මේ ඉන්න බැරි නිසා ටයිප් කරලා දැම්මේ..මට එහෙට කවුරුත් යවන්න ඕනෙත් නෑ යන්න එපා කියන්න ඕනෙත් නෑ...මොනවත් තෙරෙන්නේ නැති ලමයි ප්‍රෝග්‍රැමින් කරන්න ඉගෙන ගන්නේ නෑනේ මචන්...හොදට බලන්න කීදෙනෙක් කියලා තියෙනවද Oracle Exam & Certifications ගැන කතා කරද්දී වැරදියට.ඔයා දන්නවනම් පාඩුවේ ඉන්නේ නැතුව අනිත් අයට කියලා දෙන්න මචන් වැරදී කියලා..මම මේ ඩිග්‍රී හොදයිද නරකයිද කියලා නෑනේ මචන්..හොදට උගන්නනවද නැද්ද මට අදාලත් නෑ..
 
Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    ඇත්තම කියනව නම් මචන්ල මම උබල කිව්ව සමහර Technologies ඇහුවෙත් අදමයි. සිරාවටම උබල මෙ Industry වැඩකරනව නම් ආශ්‍රය කරන්න වටින මිනිස්සු. එල එල.

    මගෙ පුදුම වෙලාවක් තිබ්බ මචන් ඒ නිසා ද කොහෙද මම මේ අවුරුද්දෙ Open University BSE වලට තෙරුනා. එදත් IJTS Certificate වල නියම වටිනාකම දැන ගත්තා. උබලට කියන්න Open එකෙ Enrty වලට කරන Interview එකෙන් IJTS එකෙන් දෙන Certificate Reject කරා. පට්ට චාටර්. Oracle ටික කරල තිබ්බ නිස දෙයියනෙ කියල ඇතුලට පැනගත්ත.

    එතෙන්ට ගියාම තමා දැන ගත්තෙ Software Engineering කියන්නෙ මොකක්ද කියල...... අපි මෙච්චර කල් ඉගෙන ගත්තෙ මොනාද දැක්කම වහකන්න හිතුනා සිරාවටම.

    මොනා කරන්නද වැ‍ටුන වලෙ වැ‍ටුන කියල දැන් හිත හදා ගන්න ඕන. එ වගෙම තව අහින්සකයන්ගෙ දරුවො මෙකට අහුවෙන එකත් නවත්තන්න ඕන බන්. මෙ ත්‍රේඩ් එක දිගටම ගිනියපල්ල. උබලට අනිවා පින්.

    Attatama machan oya Smaldeniya sahodaraya kiyala tiyenne podi deval tikak vitarai... :rolleyes::rolleyes::rolleyes: vadiya katha karanna kamathi naha ban apinam mewa gana... et me pusso avith vada danakota balan inne kohomdaa??... :lol::lol::lol: eeken lamai keeyakege salli kaalaya ivara venvada??... mun me pennan sihina loka boru kiyala pennana vitarai ban apita oone.... :D:D:D
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කොහෙද මචන් එහෙම කියල තියෙන්නේ.... :D :
    උඹේ නොදැනුවත්කම ගැන් මගෙ කණගාටුව.....!!

    Fifteen(15) universities. Link

    Only three (03) campuses. Link
    • Sri Palee Campus
    • Trincomalee Campus
    • Vavuniya Campus

    SLIIT is just an institute.

    SLIIT එකෙන් දෙන degree එක UGC එකෙන් පිළිගන්නවා කියල විතරයි UGC එක කියන්නෙ.... :D :D

    එල මචන්

    තෑන්ක්ස් කරෙක්ට් කරාට :) :) :cool:

    FYI um not from sliit

    Last edited:

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0

    :lol::lol:

    තරහ අවසර මචන් මෙතන ඉන්න අය ගොඩක් ඔරකල් සන් ඇක්වසිෂන් එකට කලින් S වලින් සර්ටිපිකේට් පටන්ගන්න කාලෙ කරපු අය ( ඒ කියන්නෙ ඕගොල්ලො ඉස්කොලෙ යන කාලෙ ) අනික මචන් දැන් එන සර්ටිෆිකෙට් එකේ නම පාඩම් කරන එක නෙවේ වැදගත් ස්ර්ටිෆිකේට් එකක වැලිඩිටි එක මොකෝ ගල්යුගයෙ නෙවේ නම් ඉන්නෙ උඹට ගූගල් කරල ස්ර්ටියෙ නම හරි ස්පෙලින්ග් එක්ක හොයෝ ගන්න පුලුවන් :P:P:P

    මම වැඩියෙ ඔය සර්ටිෆිකේට් එකේ අකුර ගැන කියන්න යන් නෑ ඔක්කො ටික Tom Riddle සහෝ කලින් පොස්ට් එකේ ලස්සනට කියල තියෙන හින්ද so refer it here and read the following

    දැන් එන්නම් අනික් ආයතත ගැන කිවුව කතාවට හරිද

    උඹ පුලුවන් නම් පෙන්නපන් ඔය එක ආයතනයක් හරි උඹ කියල තියෙන මනංකල්පිත ඩිග්රියක් දෙන, උන් පිටරට වල ඩිග්රි දෙන්නෙ උනත් UGC එකේ ලියාපදිංචි පිලිගත්ත පිටරට විශ්ව විද්‍යාල වලින්. ඕනෙ නම් බලපන් NIBM එක දෙන අයර්ලන්ඩ් කැම්පස් එක වර්ල්ඩ් රෑන්කින් 110 ඉන්නවා IIT එක දෙන වෙස්මිනිස්ටර් යුනි එක ටොප් 100 ඉන්නවා මේවා ලොකෙම පිලිගත්ත යුනි මිසක් ග්‍රීසියෙ ඇත පිටිසර තියෙන නම වත් අහල නැති වර්චුවල් යුනි නෙවේ :angry::angry::angry:

    තව දෙයක් උඹ ජොබ් ඉන්ටර්විවු එකකට ගිහින් තියෙනව නම් දන්නව ඇතිනෙ දැන් කාලෙ ඔය එක සර්ටිෆිකේට් එකක් වත් බල්ලෙක්ගෙ පඩයක් තරම්වත් ගනන් ගන්නෙ නෑ කියල ( virtusa, MIT, WSO2 IFS අපේ සෙට් එකේ එකෙක්ගෙවත් සර්ටි එකක් වත් අතකට අරන් බැලුවෙ නෑ ඉදගත්ත වෙලේ ඉදන් ප්‍රශ්න ඇහුවා ඇල්ගො බේසික් සහ රිසර්ච් එක ගැන :rofl::rofl: ) ඉතින් ඔය සර්ටි වලට ලක්ස ගණන් වියදම් කරල වැඩ බැරි ටාසන් ල ඉන්නවා වගේම ඔවා නොකර ජාවා කම්පයිලර් එකේ ලෙක්සිකල් ඇනලයිසර් එක තනියම ලියන්න පුලුවන් වැඩ්ඩො ඉන්නවා උන්ට් සන් ද ඔරකල්ද කියල දැන ගන්න ඕනෙත් නෑ ඒ දෙකම නැත්නම් ඇපාචෙ Ice coffee එක යූස් කරනවා ( දන්නෙ නැත්නම් දැන ගන්න ඇපාචෙ ලා ඔපන් JDK එකක් ගෙනාවා ඔරකල් සන්ට කෙලින්න යන කාලෙ දැන් ඒකත් මාර ස්ටේබල් :nerd::nerd::nerd: )

    එසේය මචන්..මමත් ඔය S වලින් කරපු එකෙක්..
    හරි මචන් උබ කියන එක පිලිගන්නවා නම වැඩක් නෑ..පාස් වෙන්න තමයි ඕනේ.සමා අවසර.තමන් කරපු එකක නම හරියට දැනගන්න එක අත්‍යවශ්‍ය නෑ වැඩ්ඩොන්ට

    එහෙමයි මචන් එහෙමයි !!! ඈ බොල කවුද දැන් බොට මම කියලා තියෙන Institute,Campus,College ඒවාගේ ඩිග්‍රී දෙනවා කිව්වේ..කියවාපිය හොදට..මම කිව්වේ .Certificates කියලා.ඒ කියන්නේ Certificate, Diploma, Higher Diploma, Advanced Diploma වගේ ඒවට..එතන කියලා තියෙන ඒවගෙන් 2ක මම ඉගෙන ගෙන තියෙනවා මචන්..උබට ඕනේ නම් ලින්ක්ස් එක්ක දෙන්නම් හැබැයි කම්මැලි වැඩක් බන්..

    මම ලංකාවේ තියෙන කම්පැනි වල ඉන්ටර්වීව් ගිහින් තියෙනවා මචන්..මම ස්ටඩි කරපු තැන ගැන ඒ අය කලබල වුනේ නෑ...ඉස්තූතියි කොමෙන්ටුවට මචන්...
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    අනේ මහත්තයෝ එත්කොට මේ Certifications දෙන්නෙ කොහෙන්ද කියන්නකෝ?
    DSC03424.jpg

    DSC03425.jpg

    මහත්තයෝ හරියට කියවලා ඉන්න මුලින්ම..අනේ මන්දා කොහෙද යන්නේ බෑග් එකේ මල් :P
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    බොහොම අමරුවෙන් අම්මලා තාත්තලා සල්ලි හොයල ඉගෙන ගන්න දෙන්නේ එවා අපතේ යවන්න එපා.IJTS නම් යන්න එපා.මේ පාර කරන නංගිලා මල්ලිලාට කියන්නේ බොහොම පරිස්සමින් අහුවෙන්න නම් එපා
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    niyametama kiyala thiyenewa. apita nam first year kale C . eeta passe GNU/C++ in Linux. then visual C++. second year tama Java kale. ekath 1 semester course ekak witharai. C# nam kalema ne. Kattiya eka thaniyama egena gaththe. (same principles as Java only syntax changes). Lisp/prologwage compiler languages ehemath tikak kala. tawa fortran, Algol , cobol wage languages kala. (should know how the languages evolve from first generation)

    namuth man anthimata master kale oya ekak wath newei. Database technology(Oracle) ae kiyanne Data Mining and Warehousing and Business Intelligence. adatath man office eke karanne ewa tama. Pl/SQL karanawa habay kawadawath eka degryata igena genath ne. tawa ?Java development ehemath set wenewa. namuth mata PL/SQL walata wada java hondai kiyala hari Java walata wada pl/sql hondai kyala hari loweth kiyanna be. onema language ekakata dala speccial advantages thiyenewa. api hari thana hari de use karanna one.

    Software engineer kenek wenewa kiyanne ohe kotanna purudu wenewa kiyana ekama newei. Have to know the concepts first with strong foundation in both procedural and OOP concepts in any language. ethakota tama solution ekak design karala develop karanna puluwan wenne.coding kiyanne full effort eken 20% wage (in theory)architect level ekata enakotha therenewa programming languages kiyana ewa echchrama important ne kiyala.

    aluthma trend eka wenne less code with more automation. godak BPM (Business Process Modeling) tools walin code auto generate wenewa. Research/thesis is also very important to get the field moving.

    This is a great piece of advice, couldn't agree more.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,049
    113
    Technical College යන්න :D 1000ගුනයක් හොදයි ඔයිට වඩා
    NVQ පිලිගන්නවා :D
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගොඩක් සතුටුයි මේ ගැන ක්ශ්ත්‍රයේ ප්‍රවීන අය්යා කමෙන්ට් කරලා තියෙනවා දැක්කම.ගොඩක් නන්ගිලා මල්ලිලාට මෙන්ම අනිත් අයට පාඨමාලාවක් තෝරා ගැනිමේදි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ කරුණු ටික.ඉස්සරනම් මේ වගේ ත්‍රෙඩ් එකකට ඉසාන්තට කඩේ යන අය ගොඩක් හිටියා එවැනි අය ත්‍රෙඩ් විනාස කරලා අනිත් අය තොරතුරු දැන ගන්න එක වැලක්වුවා.නමුත් ත්‍රෙඩ් එක තුල ඇර ගන්නැතුව නිවරදිව කරුණු ඉදිරිපත් කිරිම ගැන සතුටුයි.සමාජ සේවයක් ත්‍රෙඩ් එක දිගටම ඉදිරියට එල :D
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දැන් දැක්කේ මාත් සිනියර් මැම්බර් කෙනෙක් වෙලානේ :lol::lol::lol::lol::lol::lol:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Technical College යන්න :D 1000ගුනයක් හොදයි ඔයිට වඩා
    NVQ පිලිගන්නවා :D

    සිරා කතාව යාලුවා open uni වගේම technical collage වලත් සති අන්ත වල සහභාගිවිය හැකි ජාවා පාඨමාලා තියෙනවා.අඩු මුදලක් වැඩි ඉගෙනුමක් ලබාගන්න පුලුවන්
     
    • Like
    Reactions: Max_r

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් දැක්කේ මාත් සිනියර් මැම්බර් කෙනෙක් වෙලානේ :lol::lol::lol::lol::lol::lol:

    IJTS එක නිසා ඒ වැඩේ නම් ගොඩ ගියා නේද :P:lol::lol:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    IJTS එක නිසා ඒ වැඩේ නම් ගොඩ ගියා නේද :P:lol::lol:

    රාමුවකට කොටු නොවී සැමටම අදහස් දක්වන්න අවස්තාව දැන් ඉසාන්ත බලාගෙන ඇති හෙට ඉදලා ඇරබෙන AL විභාගයට යන නන්ගිලා මල්ලිලා ටිකකටත් සුරන්ගනා ටොපි කවලා සල්ලි ටිකට විදින්නේ කොහොමද කියලා මේ ත්‍රෙඩ් එක නම් සිරාවටිනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රාමුවකට කොටු නොවී සැමටම අදහස් දක්වන්න අවස්තාව දැන් ඉසාන්ත බලාගෙන ඇති හෙට ඉදලා ඇරබෙන AL විභාගයට යන නන්ගිලා මල්ලිලා ටිකකටත් සුරන්ගනා ටොපි කවලා සල්ලි ටිකට විදින්නේ කොහොමද කියලා මේ ත්‍රෙඩ් එක නම් සිරාවටිනවා

    අනිවා ඒකට තමා අද ඔය sms app මගුලක් ගැන කියවන්නෙ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව් මචා මට මටකයි ඉස්සන්තයා එක පාරක් දෙරණ tv එකෙත් කතා කරා 2010 දි මාත් රැවටුනා
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    හ්ම්ම්....මම මුළු thread එකම කියෙවුව...මුලින්ම ishwick සහෝදරයට ස්තුති මේ thread එක පටන්ගත්තට...IT පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්න කට්ටියට මේ thread එක හුගක් වැදගත්....reply කරල තියන අයියල අක්කල හැමටම ගොඩක් ස්තුති....අහිංසක දෙමුපියන්ගේ සල්ලි ගොඩක් ඉතුරුවෙයි මේකෙන්........ :)