IJTS BSc Degree

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    oya ekekkena kiyana dewal ahan natuwa ijts ekata gihin course content eka gana ahala satis nam yanna....

    mamath ijts eke study karanna yanna kalin matath godak aya kewa yanna epa kiyala..
    ath ada mama monthly 2 3 lacs hoyanawa....tamange kapakirima anuwai eka karanna puluwan

    ijts eken ocpjp..ocpwcd..ocpme..kiyala oracle exam 3katama train karanawa...a exam online karanna ona...a cetificate 3 denne oracle eken...ijts eken denne a theory eke practical 3...

    mey 6 nisa next year mama U.S.A yanawa...

    U.S.A & AUSTRILIYA WALIN JAVA BUWALA UDINMA MAL MALA DALAMA GANNAWA..
    ITA PASSE UNGE MONTHLY SALARY EKA 7 8 LACS PANINAWA..PISSUNE..
    ..

    ada mama hoda tanaka inne ijts nisa........

    kohomahari OCPJP EKAI EKE PRACTICAL EKAI KARA GANIN..ITA PASSE UBATA COMPANY WALATA SOFTWARES HADALA (I SOFT EKAK 1 LACS WALATA WADIYA) VIKUNANNA PULUWAN..ITA PASSE ITURU TIKA KARA GANIN..MAMA AHEMAI KALE.

    ada mama asa dewal ganna..family eka bala ganna..kallath ekka pitarata gihin hite hatiyata viyadam kara jivite full fun eke jiwath wenna puluwan une ijts nisa......

    THE CHOISE WILL YOU NEVER REGERT

    ALL THE BEST ........JAVA BUWA

    පලයන් බං යන්න බොරු නොකියා..... ලක්ෂයකට විකුනන්නේ උඹල 95000 ක විතර ලැප් එකක් client ට දෙනවා ඇති නේ :P
    Save Delete Update විතරක් නෙමේ බං Java කියන්නේ :baffled:
    ඉෂාන්තට ජාවා පුළුවන් නං උගන්නන කියපන්කො... නිකන් පොර talk දිදී ඉන්නේ... :D
    Java Sri Lanka එකේ දී අපි දැක්ක උඹලගේ මහා ලොකු කෙරුවාව...... :lol:

    ඉෂාන්තයාගේ හොර account එකක් ද මන්ද මේ.... කියන්නෙම ලක්ෂ ගණන් හැබැයි 1000 ක් හොයාගන්න බ අන්තිමට :rofl::rofl::rofl:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඉෂාන්ත ලොක්ක ඔතනට කඩා පාත් උනා කියල ඇ ළමයිකරපු දෙ අගේ නොකර ඉන්න එපා බං.ඇත්තම කතාව ඇ මනුස්ය ඕකට සම්බන්දයකි නැ.අපේ රටේ ළමයි ටිකක් මහන්සියෙන් හොයා ගත්ත නිර්මාණයක්.ඔය වගේ වැඩ්ඩො නිසි රට වෙනස් වෙන්නේ..ඒ ළමයි ව දිරිමත් කරපන්..අපිට වැරදෙන තෙන ඔතන බං..මන් මේ ත්රෙඅඩ් එකට රෙප්ල්ය් හිටියේ ඔය දේවල් නිසා..ඉෂාන්ත්යට කඩේ යන්න පොස්ට් එක දැන්ම වගේ නේ උබල මට කතා කරේ.. සාක්ෂි ඌන අය මෙතනින් ගහින් බල්ලන ඒ ළමයි වෙනුවෙන් මම මේ පොස්ට් එක දාන්නේ..එල..

    http://www.thinkquest.org/library/winners/2012_application_development.html

    මහන්සියෙන් හොයා ගත්ත නිර්මාණයක් නම් නෙමෙයි.

    තියෙන දෙයක්ම තමයි කරලා තියෙන්නෙ.

    තරගෙන් දෙවෙනියට ආපු එක අගය කරනවා. අවුරුදු 17න් පහළ නෙ ඒ කියන්නෙ මහා ලොකු දේවල් කරන්න පුලුවන් වයසක් නෙමෙයිනෙ.

    මේක මේ කවදාවත් ලෝකෙ කරලා නැහැ කියලා කියන එකටයි හිනා වෙන්නෙ.

    නොතේරෙන මිනිස්සු අන්දන එකටයි වැරදි කියන්නෙ.

    දෙයක් හොයා ගත්තා වෙන්නෙ තව කෙනෙක් ඊට සමාන දෙයක් කරලා නැති කොට.

    ඒකවත් නොතේරෙන තරමට කොහොමද මන් දන්නෙ නෑ මනුස්සයෙක්ගෙ මොලේ හෝදන්නෙ. හනේ හනිච්චං.

     

    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    Mamath oke PCJT kiyala ekak kala certificate ekak wathdun naa, habai Rs32000/= gaththa magen, wal ballo, oke innawa Asanka kiyala wesa pada gaaniyek okige lokuwa balannath ona othana innawanam. mata epa wela mama SCJP eka wenama private kala.
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :dull::dull::dull:
    monaa karada ??? අවුරුදු 2ක් :nerd:


    SCJP theory class - 6 months
    SCJP 1st try exam review ekata - 3 months
    and eken fail wuna so aye 15000k gewala reg wuna
    then 2nd try kara kohomahri pass wuna - 3 months
    AJD - 8 months
    aye oya oka oka wadak nathi seminar walata giya -3 months

    Passe theruna mama me boruwak karanne kiyala so gave up :( e gana katha karala wadak ne :dull:



    තව කිදෙනෙක්ව සුරන්ගනා ලෝක වල අතරමන් කරලා ඇද්ද ඉසාන්ත.

    sirawata mama hituwe SCJP gahtha gaman 50'000 salary job ekak set wei kiyala. all I got it some bullshit :dull:

    E kale mama elakiri hitiyeth ne hitiyanan aniwa yanne ne,
     

    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18

    මචන්ල, අපි රටේ ලෝකේ ගැන නොදන්න තරමට අනිත් අයට අපිව රවට්ටන එක ලේසි වෙනවා...
    PCJT කරලා Virtusa යන්න බැරියෝ...
    Reputed IT company වල Developer කෙනෙක් බඳවා ගැනීමේ අවම සුදුසුකම degree එක.
    මොරටුව,පේරෙ,රුහුණු Computer Engineers ලට ,මොරටුව IT, UCSC ICT/SC , රජරට ICT කරපු එවුන්ට industry එකේ කීයක් ගෙවනවද කියල හොයලා බලන්න....
    ( normally, private degrees ගත්තු අයට වැඩිය ගෙවනවා)
    උන්ට එච්චර ගෙවන්නේ ඒ degrees වල තියෙන valid එක හින්ද තමයි.. :)


    අදටත් IT වලින් රජයේ කැම්පස් තමයි ඉස්සරහින් ඉන්නේ...
    Microsoft ImagineCup, Google competitions, etc ඔක්කොම දිනන්නේ රජයේ කැම්පස් වල එවුන්...
    ඒ නිසා මචන්,ඔය කියන බොරු කතා වලට රැවටිලා ජීවිතෙ නාස්ති කරගන්න එපා....





    එතකොට IJTS එකට පුලුවන්නේ එහෙම කියල රැවටෙන අයව දිගටම සූරාගෙන කන්න
    :angry::angry::angry::angry::angry::angry:

    ඔතන කඩයක්. දන්නා කියන එකෙකුට යන්න දෙන්න එපා.

    JAVA ඉගන ගන්න ඕන අයට මේ Site එක Refer කරන්න.පට්ට විදියට JAVA කියලා දෙනවා. All are Video tutorials.....
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    උඹේ සාමාන්‍ය දැනීම නිල්.....:rolleyes:
    කොහොම නමුත්, පොඩ්ඩක් leading IT companies ගැන මීට වඩා දැනුවත්ව හිටියොත් හොඳයි... :)
    එකෙක් ගත්ත කිව්වෙ last month.... :D :D.
    ඔයිට කලිනුත් උඹ දන්නේ නැති වුනාට අරන් තියෙනව ඕනේ තරම්.
    Virtusa call කරල අහපන්කො බොරුනම්.... :D :D
    Engineer Faculty යෙ batch-top ව ගත්තා මචන් ඒ ගානට... :)
    no experience; කැම්පස් එකේ ඉගෙන ගත්තු experience එක තමයි.. :D

    හරි මම නිල් එහෙනම් උබ කියන හින්දා..ලොල්..මොරටුව යුනි එකේ අයට තමයි දැන් එතකොට වැඩියෙන්ම පඩි ගෙවන්නේ ලංකාවේ ? නරකම නෑ නොවෑ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    manegement eka wenas unata wadak ne ban, lokuma eka wenas wela na ne. U kohomat horek nisa, oka balanna anit salli gana witarai. Koi welawe pollak tiyayda kiyala kiyanna be. eka nisa wena uni ekakin degree karanna. Otanata danna ekektawat yanna kiyanna epa. wena one taram uni lankawe tiyeddi (SlIIT,IIT,USCS,APIIT,BSC,ICBT,etc) otanata yanne mokatada ? mama ahala tiyena widiyata otana full chater
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,838
    9,202
    113
    එක තැනක නෑ
    ijts මල චාටර් යකො :angry::angry::angry:. ඔක පැත්තෙ පස් පාගන්න එපා :no::no:. ලොකු ලොකු Ad නම් දෙනවා :frown::frown::frown: . උඹට ඔනෙම නම් ගිහිල්ලා බලපන්, උඔටම තෙරෙයි ijts කියන්නෙ හරියටම මොකක්ද කියලා :yes:. උන්ට ඔනෙ සල්ලි විතරයි බන් :yes::yes: . උඹට Degree 1ක් කරන්න ඔනෙ නම් Bcs කරපන්, එක එලකිරි. මම යන්නෙත් කුරැණෑගල US Technologies එකට. එකෙ Bcs එකත් එක්කම :yes::yes: JAVA, Web based Software Developing(Ajex,Hibernate අනන් මනන් ඔය සෙරම කරනවා) And C# කරනවා. Academic And Professional දෙකම වෙනවා. කුරැණෑගල යනවානම් හොදම මෙතන 100% sure මචන් :yes::yes::yes: .අපෙ කොල්ලෙක්ට හරියනව නම් එච්චරයි මචන් :yes: . වැඩි විස්තර ඔනෙ නම් PM එකක් දාපන්