Is this company u r talking about??... http://www.jkcsworld.com
What is the starting salary range for a Software Engineer??(Just after uni)
around 50,000-70,000
Is this company u r talking about??... http://www.jkcsworld.com
What is the starting salary range for a Software Engineer??(Just after uni)
hmm..OK OK![]()
I'm a Project Manager @ JKCS.air
According to my knowledge & I think, my company is the highest paying company for IT Prof. in Sri Lanka.I also worked @ virtusa for RS:86000/- when i was young.I'm not going to screw your mind mallila..anyway keep in touch with your field![]()
around 50,000-70,000






Hmm ehenam me kathava varadi neda machan??...
99x eke starting ekama just after uni 75k dunna... Mage yaluvo dennek me monday join unaa...
Mama hitanne oya godak issara salary ranges gana taama hitan inne...![]()
around 50,000-70,000
ow machan lankawata computer aapu kale gana
ඔන්න අද Live & 8 එකෙ 2012/08/05
" හෙට රට " කියන මෙව්වා එකෙ ගියා
වැදගත් ඇප් එකක් ගැන
එකෙන් පුලුවන්ලු sms යවන්න
හැබැයි බලන්න පුලුවන් PIN එක දන්න කෙනාට විතරලු
නැතිනම් පේන්නෙ සලකුනු වගයක්
ලංකාවෙ කොල්ලො 3න් දෙනෙක් හදලා තියෙන්නෙ රෝයල් එකෙ
එල වැඩක්..
ඒත්..........................
කරුමෙට කියන්නෙ මෙකයි
ලෝකෙ පලවෙනි මෙ වගෙ ඇප් එකලු
ඇමරිකන් සමාගමකින් ගන්නවලු
තාම ඉන්ටර්නෙට් එකට දාලා නැතිලු
කව්ද දන්නවද කතා කරෙ :O
ඉසාන්ත සිරිබද්දන![]()
ඉතිං පොර දැක්කමට මට තරම තෙරූනාතෙල වැදිලා කියලා
ඉතිං ඔය වගෙ ගෝන් පාට් දාන උනුත් ලංකාවෙ ඉන්නවනෙ
ඇයි වගකීමක් ඇති ප්රවෘති චැනල් එකක් එහෙම බොරු කියන්නෙ
තව එ වගෙ ඇප් ඕනෙ තරමක් මේ ලෝකෙ තියෙනෙ බන්
අපෙ උන් හැල්ලු කරනවා නෙවෙ යතාර්ථය මං කිව්වෙ
ඔන්න එක උදාහරනයක්
http://www.protectext.com/android-downloadable/protectext®-lite-app/
https://play.google.com/store/apps/details?id=com.arc.tedඅනිවා ඒකට තමා අද ඔය sms app මගුලක් ගැන කියවන්නෙ
https://play.google.com/store/apps/details?id=com.arc.tedane manda bn kohomada wishwasa nokara inne,wagakiwayuthu paththara walat mewa yanawaneeeye "ADA" pattaret tyenwa... eke tyenneet ohoma tamai
THINKQUEST taragen 2nd place dinna kiyala tyenne..
![]()
https://play.google.com/store/apps/details?id=com.arc.tedබොහොම කනගාටුයි කියන්න..... ඔය වගේ application එකක් මම ඇතුලු තව 2නෙක් කරා 2007-2008 කාලේ. ඒකෙන් encryption පාවිච්චි කරන්නේ නැති version එක dialog download section එකට දාල තිබ්බා ඒ කාලේ (දැනටත් ඇති). KIS (Keep It Safe or Secret) මට මතක විදියට මං ඒක ගැන මීට කලිනුත් elakiri එකේ කතා කරලා තියෙනවා... ඒකෙම encrypted version එක SATSA(Security and Trust Services) එක පාවිච්චි කරලා හැදුවා defense ministry එකට... ඒකට මොනවා වුනාද කියල දන්නේ නෑ මං ඒ කාලෙදි රස්සාවෙන් අයින් වුනා degree එක කරන්න
![]()
මහන්සියෙන් හොයා ගත්ත නිර්මාණයක් නම් නෙමෙයි.
තියෙන දෙයක්ම තමයි කරලා තියෙන්නෙ.
තරගෙන් දෙවෙනියට ආපු එක අගය කරනවා. අවුරුදු 17න් පහළ නෙ ඒ කියන්නෙ මහා ලොකු දේවල් කරන්න පුලුවන් වයසක් නෙමෙයිනෙ.
මේක මේ කවදාවත් ලෝකෙ කරලා නැහැ කියලා කියන එකටයි හිනා වෙන්නෙ.
නොතේරෙන මිනිස්සු අන්දන එකටයි වැරදි කියන්නෙ.
දෙයක් හොයා ගත්තා වෙන්නෙ තව කෙනෙක් ඊට සමාන දෙයක් කරලා නැති කොට.
ඒකවත් නොතේරෙන තරමට කොහොමද මන් දන්නෙ නෑ මනුස්සයෙක්ගෙ මොලේ හෝදන්නෙ. හනේ හනිච්චං.
