ikman එකෙ ටික ටික වාහන ඇඩ්ස් වැඩි වෙනවා නේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉක්මන් එකෙ එක පාර ඇඩ්ස් 1000ක් වගේ වැටිලා මොකද? කබ්‍රාල් කියන එවට බයෙද?

    ෆෙස්බුක් එකෙත් ඩැල් එකක් බය වෙලා ඒ අස්සෙ

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    වාහන ගොඩ ගහ ගත්තට විකුනෙනේ නැත්තං ගෙදර කන්න හාල් නෑ කියලා තේරුනකොට අඩු වෙන්න ඕනි.

    ප.ලී කමෙම්ට් එක දාපු ඩයල් එකගේ ප්‍රොෆයිල් එක බැලුවා.කිරි පිටි වෙනුවට කැද බොන්න ඕනි දේශාප්‍රේමී තනි සිංහල බෞද්ධ ඩයල් එකක්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    sale karayo gawai wahana thiyennne.

    oya 10M kiyala sale karayo kiyana wahana lesiyenma 8m walata gnna pluwan gedra wahana pawichchi krna ungen.

    sale karayo tikata full kela wenwa wahana gennanna dunnoth nm.
    or lease or insurence danna denna one kln thibba value ekata.ekath gov ekata lesiyen krnna pluwan.ekenuth lease dala gnna unta kela wenwa.
     
    ආන්ඩුවෙන් බන් කිසි දෙයක් කරන්නෙ නෑ නේ. හැබැයි ඉතිං සේල් කාරයොන්ට හම්බ කරපුවා කෙල වෙනවා එක පාර ගෙන්න දුන්නොත්.

    ගෙන්න්නන් දෙන්න ඕනේ එක පාර වාහන විකුනන දාපු ඇඩ් එකෙන් හිටන් කෙල වෙන්න :lol:

    🤣😅😂
     
    • Like
    Reactions: ravixd

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    sale karayo gawai wahana thiyennne.

    oya 10M kiyala sale karayo kiyana wahana lesiyenma 8m walata gnna pluwan gedra wahana pawichchi krna ungen.

    sale karayo tikata full kela wenwa wahana gennanna dunnoth nm.
    or lease or insurence danna denna one kln thibba value ekata.ekath gov ekata lesiyen krnna pluwan.ekenuth lease dala gnna unta kela wenwa.
    umba hithuwada parana ganatama wahana gennanda dei kiyala..
    Budget eken Tax structure wenas karai kela wela yannama or den market price ekata lagin yana. eeta passe open karai. eeta passe api thamai dollar nethuwath open karala hondatama kare kiyala.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    umba hithuwada parana ganatama wahana gennanda dei kiyala..
    Budget eken Tax structure wenas karai kela wela yannama or den market price ekata lagin yana. eeta passe open karai. eeta passe api thamai dollar nethuwath open karala hondatama kare kiyala.
    අලුත් එකක් අලුත් ගනන් වලට ගන්න එක සැපයි පරණ ලඩි ගන්නවට වඩා.
     
    • Like
    Reactions: beziques

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අලුත් එකක් අලුත් ගනන් වලට ගන්න එක සැපයි පරණ ලඩි ගන්නවට වඩා.
    ඔව් ඒක හරි. වෙන පොස්ට් එකක දැක්කා.

    1632798723486.png

    ඒ කියන්නේ ලංකාවේ උන්ට පුක තමයි. ඩොලර් වලින් බදු. හම්මෝ සැප!
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    umba hithuwada parana ganatama wahana gennanda dei kiyala..
    Budget eken Tax structure wenas karai kela wela yannama or den market price ekata lagin yana. eeta passe open karai. eeta passe api thamai dollar nethuwath open karala hondatama kare kiyala.

    හැබැයි බන් ඊලග පාර චන්දේ කෙල වෙනවා ඔහොම කරොත්

    This inflated vehicle price bubble will burst soon one way or another.
    හිතනවා එහෙම
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හැබැයි බන් ඊලග පාර චන්දේ කෙල වෙනවා ඔහොම කරොත්

    හිතනවා එහෙම
    කෙල උනත්, උඹ හිතුවද විපක්ශේ දිනයි කියලා ? මන් නම් දන්නේ නෑ ලංකාවේ විපක්ශයක් තියනවද කියලවත්.. අන්තිම කාලේට ජාතිවාදි, 2500ක ඉතිහාස තුරුම්පු ටිකක් දාලා දිනයි. බොරු නම් බලපන්.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    ඉක්මන් එකෙ එක පාර ඇඩ්ස් 1000ක් වගේ වැටිලා මොකද? කබ්‍රාල් කියන එවට බයෙද?

    ෆෙස්බුක් එකෙත් ඩැල් එකක් බය වෙලා ඒ අස්සෙ

    Same buwaa....and check the group name.
    Me wage hithana hal paruwanta yana ena man nathi karanna one....

    Vehicle eka utility ekak nowi, social status symbol ekak wela thiyenna me wage harak hinda...

    1632804133649.png