Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,938
    4,610
    113
    මෙන්න මෙයා මුට අහුවෙලා කියල thread එකක් දාල තිබ්බ:
    http://elakiri.com/forum/showthread.php?t=1765222

    ඉතින්ම මත් කුරුණෑගල හින්ද පොඩ්ඩක් SMS එකක් යවල බැලුව බුවාට අල්ල ගන්ඩ පුළුවන් වෙයිද කියල. . :baffled:

    Screenshot_20161005-113918.png

    call කරන්ඩ කියනවා. කරලා බැලුව ඕන මගුලකට. :rolleyes:

    පස්සේ මම thread එක දාන්ඩ ලැහැත්ති උනා. මෙන්න මු මට call කරලා අහනවා මොකද කියන්නේ කියල.

    මට එන්දලු. ID copy එකකුත් ඕනලු. :shocked:
    බේරෙන්ඩ බැරි තැන මම කිව එන්නම් කියල. :angry:

    හොරෙක් උනත් මට රස්තියාදු කරන්ඩ දුක හිතුන :no:. මම SMS කරා ඉතුරු සල්ලි එකතු කරගෙන කියන්නම් කියල. මූ හෝ ගාල call ගන්නවා / SMS කරනවා. :lol:

    Screenshot_20161005-121832.png

    Screenshot_20161005-121836.png

    පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.
    මාව බේරලා ඕන එකක්
    අර උඩ thread එක දාපු කෙනා, ඕන නම් kurunegala එන්ඩ. මු මට වහ වැටිලා ඉන්නේ. අල්ලලා දෙන්ඩ පුළුවන්. මට තනියෙන් නම් බෑ බයයි.

    Rep / Bump Please

    bump horu
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එළකිරි CIA, එළකිරි උකුස්ස...ද එළකිරි තර්ඩ් අයි...එළමකිරි බැලුම්ගල

    අනෙකුත් අපරාද මැඩලීමේ නාලිකා අභිබවමින්, මුළු මහත් එලකිරියටම ආඩම්බරයක් වෙමින් අපරාදකරුවන් මැඩලීමේ මෙහෙයුම සියතට ගෙන රටේ යුක්තිය සාදාරනය පසිදලීමට වෙර දරන අපේ කාලයේ වීරයා

    පිළිගන්න....ඩවුන්ලෝඩ් නව් :baffled::lol:

    dhMeAzK.gif

    2022-World-Cup-006.jpg
     
    • Like
    Reactions: allrights

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙන්න මෙයා මුට අහුවෙලා කියල thread එකක් දාල තිබ්බ:
    http://elakiri.com/forum/showthread.php?t=1765222

    ඉතින්ම මත් කුරුණෑගල හින්ද පොඩ්ඩක් SMS එකක් යවල බැලුව බුවාට අල්ල ගන්ඩ පුළුවන් වෙයිද කියල. . :baffled:

    Screenshot_20161005-113918.png

    call කරන්ඩ කියනවා. කරලා බැලුව ඕන මගුලකට. :rolleyes:

    පස්සේ මම thread එක දාන්ඩ ලැහැත්ති උනා. මෙන්න මු මට call කරලා අහනවා මොකද කියන්නේ කියල.

    මට එන්දලු. ID copy එකකුත් ඕනලු. :shocked:
    බේරෙන්ඩ බැරි තැන මම කිව එන්නම් කියල. :angry:

    හොරෙක් උනත් මට රස්තියාදු කරන්ඩ දුක හිතුන :no:. මම SMS කරා ඉතුරු සල්ලි එකතු කරගෙන කියන්නම් කියල. මූ හෝ ගාල call ගන්නවා / SMS කරනවා. :lol:

    Screenshot_20161005-121832.png

    Screenshot_20161005-121836.png

    පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.
    මාව බේරලා ඕන එකක්
    අර උඩ thread එක දාපු කෙනා, ඕන නම් kurunegala එන්ඩ. මු මට වහ වැටිලා ඉන්නේ. අල්ලලා දෙන්ඩ පුළුවන්. මට තනියෙන් නම් බෑ බයයි.

    Rep / Bump Please

    :sorry::sorry::sorry: WTF ????
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchn illan tinkiri gaganna epa..kattiya ubata cheer karata oya hora inneth ube game, ekanisa ube directly involve venna epa..ara kalin thread eke dial ekata vistare kiyala uta kiyapan policiyata yanna kiyala..illan kanna epa..anika me thread eken aru horek kiyala oppu karanna baha..ara kalin thread eke dial ekata vitarai puluwan mokada uu gava sakshi tiyena nisa..virayek venna epa kattiya kiwwa kiyala, aru kuduven eliyata avainpasse paliganna puluwan..aniwa uben paligannawa, mokada eka game nisa..paduwe hitapn mchn,ube hodata kiyanne
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Download Now da ban ara ponnayek wage voice ekak tiyenne? :lol::lol::lol::lol:

    උබේ voice එක දාපන් බලන්ඩ කටු බැල්ලි.
    උබ elakiri එකේ කරපු සේවයක් කියපන් බලන්ඩ එක එකාගේ කුණු හොයන එකයි thread වලට හායි හුඋයි කියනවයි ඇරෙන්ඩ?
     
    • Like
    Reactions: pc kush

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mchn illan tinkiri gaganna epa..kattiya ubata cheer karata oya hora inneth ube game, ekanisa ube directly involve venna epa..ara kalin thread eke dial ekata vistare kiyala uta kiyapan policiyata yanna kiyala..illan kanna epa..anika me thread eken aru horek kiyala oppu karanna baha..ara kalin thread eke dial ekata vitarai puluwan mokada uu gava sakshi tiyena nisa..virayek venna epa kattiya kiwwa kiyala, aru kuduven eliyata avainpasse paliganna puluwan..aniwa uben paligannawa, mokada eka game nisa..paduwe hitapn mchn,ube hodata kiyanne

    ඌ අපේ ගමේ නේම්. ඌ දන්නේ මගේ hand phone number එක විතරයි.
    ඌ මේ thread එක දැක්කොත් මිසක් මම ගැන සැකයක් නෑ. මම සල්ලි පස්සේ දෙන්නම් කිව විතරයි
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    oa wage voice tiyena kello innawa ban,, sirawatama kyne , :lol::lol:

    උබේ post එකකට කව්රු හරි උඩගෙඩි දුන්නම හරි සතුටුයි නේද? අඅඅ සිරවටමද කියන්නේ? කව්ද ඇහුවේ?
    උබේ හැටි මට නම් අප්පිරියයි බන්. උබට හොදටම ගැලපෙන නම තමා කටු බැල්ලි
     
    • Like
    Reactions: U-tag

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබේ post එකකට කව්රු හරි උඩගෙඩි දුන්නම හරි සතුටුයි නේද? අඅඅ සිරවටමද කියන්නේ? කව්ද ඇහුවේ?
    උබේ හැටි මට නම් අප්පිරියයි බන්. උබට හොදටම ගැලපෙන නම තමා කටු බැල්ලි

    මොකක්ද හුත්තෝ බාගෙට මෙරිච්ච කැද නැති අනාථයෙක් වගේ මුමුනන්නේ පන ඇතිව කොල්ලෙක් වගේ කතා කරපංකෝ රහසෙන් මුමුනන්නේ නැතුව :lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කාගෙද බන් ඒ කුඩු ගහලා දවස් 3ක් නොකා නිදා ගෙන ඇහැරපු වොයිස් එක? :P
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඌ අපේ ගමේ නේම්. ඌ දන්නේ මගේ hand phone number එක විතරයි.
    ඌ මේ thread එක දැක්කොත් මිසක් මම ගැන සැකයක් නෑ. මම සල්ලි පස්සේ දෙන්නම් කිව විතරයි
    යාලුවෙක්ට කියලා නම්බර් එකක විස්තර ගන්න එක මහ දෙයක් නෙමේ බන් ;):lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කාගෙද බන් ඒ කුඩු ගහලා දවස් 3ක් නොකා නිදා ගෙන ඇහැරපු වොයිස් එක? :P

    :sorry::sorry: matanam GAY kenekge sound ekak awe :lol:

    tawa ara re eliwenakam gama gahala udeta samahara genu kata karaddit ohoma tamai :lol: