Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    මෙන්න මෙයා මුට අහුවෙලා කියල thread එකක් දාල තිබ්බ:
    http://elakiri.com/forum/showthread.php?t=1765222

    ඉතින්ම මත් කුරුණෑගල හින්ද පොඩ්ඩක් SMS එකක් යවල බැලුව බුවාට අල්ල ගන්ඩ පුළුවන් වෙයිද කියල. . :baffled:

    Screenshot_20161005-113918.png

    call කරන්ඩ කියනවා. කරලා බැලුව ඕන මගුලකට. :rolleyes:

    පස්සේ මම thread එක දාන්ඩ ලැහැත්ති උනා. මෙන්න මු මට call කරලා අහනවා මොකද කියන්නේ කියල.

    මට එන්දලු. ID copy එකකුත් ඕනලු. :shocked:
    බේරෙන්ඩ බැරි තැන මම කිව එන්නම් කියල. :angry:

    හොරෙක් උනත් මට රස්තියාදු කරන්ඩ දුක හිතුන :no:. මම SMS කරා ඉතුරු සල්ලි එකතු කරගෙන කියන්නම් කියල. මූ හෝ ගාල call ගන්නවා / SMS කරනවා. :lol:

    Screenshot_20161005-121832.png

    Screenshot_20161005-121836.png

    පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.
    මාව බේරලා ඕන එකක්
    අර උඩ thread එක දාපු කෙනා, ඕන නම් kurunegala එන්ඩ. මු මට වහ වැටිලා ඉන්නේ. අල්ලලා දෙන්ඩ පුළුවන්. මට තනියෙන් නම් බෑ බයයි.

    Rep / Bump Please
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    call 119
    මෙන්න මෙයා මුට අහුවෙලා කියල thread එකක් දාල තිබ්බ:
    http://elakiri.com/forum/showthread.php?t=1765222

    ඉතින්ම මත් කුරුණෑගල හින්ද පොඩ්ඩක් SMS එකක් යවල බැලුව බුවාට. :baffled:

    Screenshot_20161005-113918.png

    call කරන්ඩ කියනවා. කරලා බැලුව ඕන මගුලකට. :rolleyes:

    පස්සේ මම thread එක දාන්ඩ ලැහැත්ති උනා. මෙන්න මු මට call කරලා අහනවා මොකද කියන්නේ කියල.

    මට එන්දලු. ID copy එකකුත් ඕනලු. :shocked:
    බේරෙන්ඩ බැරි තැන මම කිව එන්නම් කියල. :angry:

    හොරෙක් උනත් මට රස්තියාදු කරන්ඩ දුක හිතුන :no:. මම SMS කරා ඉතුරු සල්ලි එකතු කරගෙන කියන්නම් කියල. මූ හෝ ගාල call ගන්නවා / SMS කරනවා. :lol:

    Screenshot_20161005-121832.png

    Screenshot_20161005-121836.png

    පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.
    මාව බේරලා ඕන එකක්
    අර උඩ thread එක දාපු කෙනා, ඕන නම් kurunegala එන්ඩ. මු මට වහ වැටිලා ඉන්නේ. අල්ලලා දෙන්ඩ පුළුවන්. මට තනියෙන් නම් බෑ බයයි.

    Rep / Bump Please
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ape download_now sahodarayage thawath mega thread ekaka arabuma :D :D

    :lol::lol:

    මටත් හිතුනේ එක....දැන් අරු මුට හැම වෙලේම message call කරාවි :nerd::no:

    මේ අරුට එන්න කියලා උව සෙට් කරපන්... ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හොරෙක් කියල කොහොමද කියන්නේ? මට නම් එහෙම එකක් තේරෙන්නේ නැහැ බන්...මොකක් ද හොරෙක් කියන්න හේතුව? :confused:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    හොරෙක් කියල කොහොමද කියන්නේ? මට නම් එහෙම එකක් තේරෙන්නේ නැහැ බන්...මොකක් ද හොරෙක් කියන්න හේතුව? :confused:

    horek neme nam ohoma passen panna panna calls kara kara sms ewa ewa passen enawada? horek neme nam hingannek :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හොරෙක් කියල කොහොමද කියන්නේ? මට නම් එහෙම එකක් තේරෙන්නේ නැහැ බන්...මොකක් ද හොරෙක් කියන්න හේතුව? :confused:

    http://elakiri.com/forum/showthread.php?t=1765222

    මූ මේකට අහුවෙලා

    ශෝරුම් ඉවත් කරන ලද ලැප්ටොප් දෙන මුවාවෙන් මුදල් රවටගන්නා පුද්ගලයෙකි මේ.
    උබල ඔක්කොම දැනුවත් වෙයල්ලා,
    මාගේ 22000 කට කෙලිය.
    මම මෝඩ වෙලා මුට අහුවුණා.
    පුලුවන්නම් මට සල්ලි ටික අරන් දියල්ලා.

    මු කියන්නේ කුරුණෑගල Techzone එකේ branch manager කියල. එත් මම ඒ branch එකට කතා කරා.එහෙම නමකින් කෙනෙක් නැහැලු ඒ branch එකේ.

    බැංකුවට දාපු slip එකේ ව්සිතර ටික විතරයි මාගේ ගව තියෙන්නේ.

    View attachment 66500

    View attachment 66501
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ID කොපි මලාට දෙන්න එපා, ඕකුන් ඒවායින් ජිල්මාට් දාල ෆෝන්, බෑන්ක් එකවුන්ට් හදන් ගේම දෙන්නේ. අන්තිමට පොලිසියෙන් බෑන්ක් ඩිටෙල්ස්, ෆෝන් ඩිටෙල්ස් චෙක් කලාම අහුවෙන්නේ අහින්සකයෙක්. රිමාන්ඩ් ඉදලා ගුටිත් කාලා, පුලුවන්නම් වැරැද්දත් බාර අරන් හිරේ ගිහින් ෆුකේ ටින්කිරිත් ගාගන්න වෙන්නේ.:sorry:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    උගෙ ගෙදර ඇඩ්ඩ්‍රස් එක ඉල්ල ගනින්...නමත් ඉල්ල ගනින්. වඩ කරන තැනෙ address එකත් ඉල්ල ගනින්... පුලුවන් තරම් විස්තර ඉල්ලගෙන අද බෑ කියපන්.. පස්සෙ call කරන්නං කියපං...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උගෙ ගෙදර ඇඩ්ඩ්‍රස් එක ඉල්ල ගනින්...නමත් ඉල්ල ගනින්. වඩ කරන තැනෙ address එකත් ඉල්ල ගනින්... පුලුවන් තරම් විස්තර ඉල්ලගෙන අද බෑ කියපන්.. පස්සෙ call කරන්නං කියපං...

    මම කරපුව මදිද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    අර උඩ thread එක දාපු කෙනා, ඕන නම් kurunegala එන්ඩ. මු මට වහ වැටිලා ඉන්නේ. අල්ලලා දෙන්ඩ පුළුවන්. මට තනියෙන් නම් බෑ බයයි.

    උබට තියෙන්නේ ඔය මුලින්ම ත්‍රෙඩ් එක දාපු එකාවත් ඇදගෙන යන්න. පොලිසිය ටත් සින් එක කියලා සිවිල් පිට පොලිස් කාරයෝ දෙන්නෙක් විතර අරගෙන ගියානම් හරි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබට තියෙන්නේ ඔය මුලින්ම ත්‍රෙඩ් එක දාපු එකාවත් ඇදගෙන යන්න. පොලිසිය ටත් සින් එක කියලා සිවිල් පිට පොලිස් කාරයෝ දෙන්නෙක් විතර අරගෙන ගියානම් හරි.

    උට මන් PM කරා. තාම reply නෑ. මට ප්‍රශ්නයක් උනී නැති හින්ද මට මුකුත් කරන්ඩ බෑ
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් අර කලින් ත්‍රේඩ් එක දාපු ඌට මේ සාක්කි ටිකත් එක්කම ගේම දුන්නෑකි. එල වැඩක් මචන්. +11
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරි CIA, එළකිරි උකුස්ස...ද එළකිරි තර්ඩ් අයි...එළමකිරි බැලුම්ගල

    අනෙකුත් අපරාද මැඩලීමේ නාලිකා අභිබවමින්, මුළු මහත් එලකිරියටම ආඩම්බරයක් වෙමින් අපරාදකරුවන් මැඩලීමේ මෙහෙයුම සියතට ගෙන රටේ යුක්තිය සාදාරනය පසිදලීමට වෙර දරන අපේ කාලයේ වීරයා

    පිළිගන්න....ඩවුන්ලෝඩ් නව් :baffled::lol:

    dhMeAzK.gif