Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔක්කොටම කලින් සල්ලි දාපු එවුන්ට ගහන්න ඕන බන්. වෙලහකටත් මේකෙ ලින්ක් එක යවල ඇති මේකෙම එකෙක් පොරට :dull::dull: උබට ත්‍රෙඩ් එක දාන්න තිබ්බෙ මචන් ඔය පොරට ඇක්ශන් එකක් ගන්න තැනට වැඩේ සෙට් කරල ඒ දේ උනාට පස්සෙ. උබ හොද හිතින් කලාට අන්තිමේට් උබටම දොස් අහන්න උනා :dull::dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Danatamath meke ekek uta msg ekak dala kiyala athi uba gena...me nula genai.
    Machan uba danne na ban minissu gena.
    Ane nikan idapan machan.
    (man kiwwe ube hodata ban therum ganin....)
    His wachana katha karala wedak na ban.

    මාන්න හිතන්නේ අරු මුට ගේමක් දෙයි , මන්න පාරක්වත් set වෙයි දැන් town එක පැත්තේ යද්දී :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම කැඩිච්ච lap දුන්නේ නැ බන්. මම ලේසියට පාවිච්චි කරපු එකක් විකුනන්නේ නෑ. එත් ඉතින් ලැප් එකක් ගෙදර තියෙනවා කියන්නේ අපරාදෙනේ.
    උට කොහොම හරි ලැප් එක අල්ලලා නෑ. වෙන එකක් කියන්ඩ ඇති අපෝ ඔයිට වඩා අඩුවට තියෙනවා එනම් මනම්. මූ ට ආපුහු දෙන්ඩ ලෙඩක් නැති හින්ද ram ගලවල වැඩ නෑ කියල මට දෙනවා.

    මුලදී මම බයේ හිටියේ මොකද ඇත්තටම මොකක් හරි උනාද කියල. කියන්ඩ බෑ නේ electronics නේ.
    පස්සේ ඌ එක ram එකයි තියෙන්න එක‍ට ගාන අඩු කරලා ගන්ඩ කීවහම තමා මට අගට ලේ ටිකක් ඉනුවේ.
    උබ ඒ අස්සේ කට කැඩිච්චි කතා කියා කියා ආතල් ගත්ත එක නම් කොහොමත් අනුමැත කරන්ඩ බෑ.
    මේකේ වැටෙන thread වර්ග තියෙනවා. මොකක් හරි ප්‍රශ්නෙකද සංවේදීව දාන thread තියෙනවා. ඒවගේ අවුස්සලා කොටවල අතල් ගන්න එක මානසික ලෙඩක්.
    ආතල් ගන්න thread වෙනම තියෙනවා.

    68d38574190af8d26824d6c1d9150b45.png

    මේවා මොනාද මචන් :lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    තව අහුඋන එකෙක් ඉන්නව. ඌ මට call කරලා එන්නම් කිව. උබත් එදාට වරෙන්.

    Uba elakiri porak ban mona wunath,apiwath oya wage kunakata atha gahanne na,athin salli wiyadam karagena call ekakatawath :P
    mehema kolloth elakiri eke inna eka gena santhosai mona wunath,pelak un danne eka ekage edakuda hoya hoya inna witharai :angry::angry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    68d38574190af8d26824d6c1d9150b45.png

    මේවා මොනාද මචන් :lol::lol:

    :lol::lol: ane manda oiii ubalath,u amaruwe watichcha ekekta help karanna try karaddi,ubala u ge voice eka awul kiyala nondi karanawa,okenma ubalage Gon kama penawa ne,ubala wage pajathi porawal nisa thamai elakiri eka dan sawuttu wela thiyenne :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol: ane manda oiii ubalath,u amaruwe watichcha ekekta help karanna try karaddi,ubala u ge voice eka awul kiyala nondi karanawa,okenma ubalage Gon kama penawa ne,ubala wage pajathi porawal nisa thamai elakiri eka dan sawuttu wela thiyenne :angry:

    දන්නේ නැති පකවල් වලට හොට දල පුක පලගන්නේ නැතුව හිටහන් බය්යෝ :lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    දන්නේ නැති පකවල් වලට හොට දල පුක පලගන්නේ නැතුව හිටහන් බය්යෝ :lol:

    :lol::lol: hota demmata koheda Toiyo puka pelenne,warenko poddak Assare karanna puka palana hati pennanna :P puka pelenne hodata hota demmamada,wena ekak demmamada kiyala ubatama kannadiyak lagata gihin bala ganna puluwan ethakota:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol: hota demmata koheda Toiyo puka pelenne,warenko poddak Assare karanna puka palana hati pennanna :P puka pelenne hodata hota demmamada,wena ekak demmamada kiyala ubatama kannadiyak lagata gihin bala ganna puluwan ethakota:rofl:

    :( boring ban තරහ යන්න මොනා හරි කියහන්කෝ, අරුට බැන්න කියල උ යේ එළකිරි එන්නෙට් නැ කිව්වා, පොර talk දීල පස්සේ කදුළු පෙර පෙර අඩනව උබල, එපා වෙනවා නලවන්න ගියාම, :growl:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    උබ මට වෙච්චි වැඩක් කිවොත් හිනා යනවා.
    මම dihatsu charade car එකක් බලන්ඩ ගියා. මම call කරලා යද්දී ඌ කිව එකේ පොත් උකස් තියල කියල, මට advance එකක් දෙන්ඩ ඕන කියල.
    Car එක බැලුවට පස්සේ මොනවා හරි කරන්ඩ කියල (ගොඩක් අඩුවට තිබ්බේ) මම ගියා.
    මම පාර අහද්දී පොර කිව මම ඔයාට පෙන්ඩ car එක ඉස්සරහට අරන් park කරලා යන්නම් කියල.
    මම ගහින් බලද්දී එක අවරුදු ගානකට start කරලා නැති කැඩිච්චි ලදරමක්. දිරල් එකම තැන.
    අරූ මට මේක start වෙනවා වැඩ කියල කියන්ඩ park කරන කතාව කිව.
    ඉතින් වැඩිය මොලයක් නැති එකෙක් නම් අහු වෙනවා.

    ithin ekane , ;)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    :( boring ban තරහ යන්න මොනා හරි කියහන්කෝ, අරුට බැන්න කියල උ යේ එළකිරි එන්නෙට් නැ කිව්වා, පොර talk දීල පස්සේ කදුළු පෙර පෙර අඩනව උබල, එපා වෙනවා නලවන්න ගියාම, :growl:

    machan nalawanna karanna deyak na,ubala api hemowama podi kale amma,appa nalawala karala thama dan me thenata genath thyenne. :growl:
    U ohoma hari call karala aruwa set kara gatta ne,attama kiyanawanam mata ehema oya wage wedak aru karala thibbanam mu me karapu wede matat godak watinawa,man muge margen gihin aruwa hoyagena hombata dekak enala,police ekata edagena gihin hoda jawusamak natala ehenam.ohoma un elakiri eke kollekta sup ekak denna idiripath wuna eka watinne nadda kiyapanko awankawama?uge voice eka ballata dapanko,u karapu wede gena kiyapanko
     
    අම්මේ රචනාවක්ම ලියල :lol: කියවන්න වෙලා නැ බන් boring, කුණුහරප 5ක් කියහන් බලන්න දන්නවනම එතකම් උබේ පුකට අතවත් තියන්නේ නැ මන් :lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    අම්මේ රචනාවක්ම ලියල :lol: කියවන්න වෙලා නැ බන් boring, කුණුහරප 5ක් කියහන් බලන්න දන්නවනම එතකම් උබේ පුකට අතවත් තියන්නේ නැ මන් :lol::lol:

    ay machan ubalage gedara minissu wadipurama kiyawanne kunuharapada?uba hari asai neda ban kunuharapa ahanna :lol::lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ්අනේ තොපිල වගේ හාල්පාරුවොන්ට උදව්වක් කරත් ඒක පේන්නේ හොරකම් වගේ. ගන්න එක හොඳට බලල ගනින්. මිනිස්සුන්ට නිකන් හොරා කියන්න එපා. පවු. ඒ මිනිස්සු ඔහොම දෙයක් කරන් පාඩුවෙ ජීවත් වෙනවා රස්සාව කරන්. තොපිල වගේ හිඟන ගෝතයො ගොනා වගේ එක එක උන්ට කියල පුකේ ඇරන් වටේ ඉන්න මිනිස්සුන්ට හොරා හොරා කියනවා. කොල්ලො කාරයෙක් වගේ SMS කරල. අනේ ගොනෝ ඔය වගේ දෙයක් SMS එකෙන් කරනවද ? අන්තිමට ලැප්ටොප් පැත්තකින් තියල කොල්ලො පාරක් ගහන්න තමයි වෙන්නේ.:dull: