Questions ikman එකේ seller කෙනෙක්ට සල්ලි දැම්මා පොර බඩු එව්වේ නැ

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ගොඩක් වෙලාවට මේ වැඩේ කිසි තෙරුමක් නෑ, ගොඩක් උන් කරන්නේ binance p2p order එකක් දාල, ඒකේ bank details තමයි මූට දේන්නේ.

    ඕක මචන් ක්‍රිප්ටො ස්කැම් එකක් වෙන්නත් පුලුවන්. වෙන්නෙ මෙහෙමයි

    නිමල් කියන එකා අඩුවට ෆෝන් එකක් දානවා විකුනන්න. එතකොට උබ ඒක දකිනව. ඊටපස්සෙ උබ කරන්නෙ ඌව කන්ටැක්ට් කරගෙන ෆොන් එක ගන්න ගානක් කතා කරගන්නවා. අපි හිතමු 25000ක් කියලා.
    නිමල් කරන්නෙ කවුරුහරි ක්‍රිප්ටො විකුනන එකෙක් ගෙන් රු 25000 කට හරියන්න ක්‍රිප්ටො ඉල්ලනවා.එතකොට ක්‍රිප්ටො විකුනන එකා දෙනවා උගෙ බැනක් එකවුන්ට එක මේකට සල්ලි දාපන් කියල.
    නිමල් කරන්නෙ ඒ එක්වුන්ට් එක අරගෙන උබට දෙනවා. උබ ගොනා වගේ සල්ලි දානවා. ක්‍රිප්ටො විකුනන එකා හරක වගෙ සල්ලි ආපු නිසා අරූට ක්‍රිප්ටො ටික නිදහස් කරනවා.

    දැන් නම් ikman එකේ ගොඩක්ම වෙන්නේ මේක තමයි. Nigerian පක්කු ටිකක් කාලෙක ඉදන ගේම ගහනවා. අඩුවට ලැප්, මොබයිල්ස් විකුනන්න දාලා. ගොඩක් වෙලාවට පොඩි උන් අහු වෙනවා .
     
    • Like
    Reactions: Rick Sanchezz

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Danata market price ekata wada aduwen monahari ekek wikunanna damma gaman sinhalunge puka gini ganna patan gannawa meka wena ekek ganna kalin mn ganna one kiyala hadissiye mukuth hoyanne balanne nethuwa salli danawa kunu kolleta item eka buy karanna thiyena loba kamata..oka moda kamata wada loba kama bn
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,977
    2,158
    113
    colombo
    mata kari pollak thiyala mama nam salli gatta. Rs. 7000k. Mara rasthiyaduwak une. Habai kohomahari gatta hithe thibba malatama. u mage account ekatama salli damma. Police antry ekak damma. Bank ekatath giya, Owata ahuwennepa bn
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මචං ඇක්සියෝ එක නේද? මේ ගේන ගමන් මගදි තෙල් නැතුව පෝලිමේ ඉන්න උනා ඒකයි.