ikman වගේ සයිට් එකක් හදන්න
මොකද කියන්නේ එලකිරියේ එක්කෙනෙක් හරි කීප දෙනෙක් හරි එකතු වෙලා ඉක්මන් වගේ සයිට් එකක් හැදුවනම්. එලකිරියේ ඉන්න ගොඩක් අයත් ඇඩ් දායි. බලන්න ඉක්මන් එකේ ඔහොම ඇඩ් නොමිලේ දාන්න දෙන්නේ තාම එයාලගේ ප්රමෝෂන් පීරියඩ් එකේ ඉන්න නිසා වෙන්න ඕනේ. ඒකෙන් පස්සේ ඔය ඇඩ් වලින් සල්ලි හම්බුකරයි. එහෙම නැත්තං ඒකෙ වෙන ගනුදෙනු වලින් කොමිස් එකක් එයාල ගනී. ඕක පිටරට සමාගමකින් කරන නිසා එහෙම දෙයක් වුනොත් ලංකාවේ සල්ලි විශාල ලෙස පිටරටට ඇදිල යයි. මේ දවස් වල යන ඇඩ් ගොඩේ හැටියට ලගදිම ඔය සයිට් එක මුදල් උපයන්න පටන් ගනී.
ඉතින් අපේ කෙනෙක් ඔය වගේ සයිට් එකක් පටන් අරන් ඔය පාත් එකේම ගියානම් ඉස්සරහට ලාභයක් උපයන්න පුලුවන් වෙයි. මේකේ ඉන්නවනේ පට්ට පීඑච්පී වැඩ්ඩෝ ඉතිං සයිට් එකක් හදාගන්න පුලුවන් වෙයි. නැත්තං මේ පහල ලිංක් එකේ තියනව වගේ තීම් එකක් පාවිච්චි කරන්න පුලුවන්.
http://osclass.org/
මම මේ ත්රෙඩ් එක දැම්මේ අපේ කාට හරි ඔය වගේ අයිඩියා එකක් ඔලුවට දාන්න ඕන නිසා.