ikman.lk එකෙන් Call එකක් දුන්නා

musix2016

Member
Aug 14, 2016
56
6
0
ikman.lk එකෙන් Call එකක් දුන්නා

ikman.lk එකෙන් මට කොල් එකක් දුන්නා ad එක hold කරලා තියෙන්නෙ සල්ලි ගෙවන්න දාන්න කියලා,මෙහෙම කථා කරලා තියනවාද ඔයගොල්ලන්ටත්,මම කලින් කිප වතාවක්ම ඔය සයිට් එකට සල්ලි පුදලා තියනවා easy cash හරහත්,එත් කිසි වැඩක් උනේ නැ එ ඇඩ් වලිනුත් :oo:
Save
 
Last edited:

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඔව් දැන් සමහර කැටගරි වලට සල්ලි ඉල්ලනවා
ඇඩ් එක රිවීව් වෙනවා කියලා වැටෙනවා
පස්සෙ කෝල් කරලා සල්ලි ඉල්ලනවා
 

musix2016

Member
Aug 14, 2016
56
6
0
ඔව් දැන් සමහර කැටගරි වලට සල්ලි ඉල්ලනවා
ඇඩ් එක රිවීව් වෙනවා කියලා වැටෙනවා
පස්සෙ කෝල් කරලා සල්ලි ඉල්ලනවා


mona catogary walatada bro illane ? mama land ekak damme
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
mona catogary walatada bro illane ? mama land ekak damme
එහෙම ඔක්කොම ලිස්ට් එක නම් දන්නෙ නැහැ
මම වාහනයක් දැම්මා ඊයේ, කෝල් එකක් ආවා 900ක් ගෙවන්න කියලා
 

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    masekata ad 3ta wada dannath be,onna dan lankawe kollekta ikman wage site ekak hadanna niyama time eka.
     

    musix2016

    Member
    Aug 14, 2016
    56
    6
    0
    එහෙම ඔක්කොම ලිස්ට් එක නම් දන්නෙ නැහැ
    මම වාහනයක් දැම්මා ඊයේ, කෝල් එකක් ආවා 900ක් ගෙවන්න කියලා

    dan mata penne meyala tika tika charge karanna patan aran thiyenne :oo:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගෙත් නිෂාන් ටයිඩ එකක් දැම්ම රු 600 ක් ඉල්ලුවා 58 නිෂාන් වැනට් එකක් දැම්ම ඒකට ඉල්ලුවේ නෑ සමහර එව්වට විතරයි උන් ඉල්ලන්නෙ
     

    musix2016

    Member
    Aug 14, 2016
    56
    6
    0
    haduwata wadak na ban.
    unge marketing walata gahanna ba :rolleyes:

    bari kamak na hariyata kaloth,monawada dan karanna bari kiyannako :D

    මගෙත් නිෂාන් ටයිඩ එකක් දැම්ම රු 600 ක් ඉල්ලුවා 58 නිෂාන් වැනට් එකක් දැම්ම ඒකට ඉල්ලුවේ නෑ සමහර එව්වට විතරයි උන් ඉල්ලන්නෙ

    wathila weda mahatthayagenuth salli kapala neda :D;)

    Save