Illustrator කරන අය සෙට් වෙමු....

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටියුට් එකක් දාපං කෝ අවලමෝ තෝ ඉන් & අවුට් දන්න එකේ.........
    මොකෝ අපි තොලෙ බඩ රස්සාවට කෙළිනව කියල ද?
    මේ මොනව හරි පොඩි දෙයක් කර ගන්න නේ ඉගෙන ගන්නේ.............

    මොකක්ද රස්සාව දෙයියෝ හැටියට ඉන්න එකද........? :lol::lol::lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ටියුට් එකක් දාපං කෝ අවලමෝ තෝ ඉන් & අවුට් දන්න එකේ.........
    මොකෝ අපි තොලෙ බඩ රස්සාවට කෙළිනව කියල ද?
    මේ මොනව හරි පොඩි දෙයක් කර ගන්න නේ ඉගෙන ගන්නේ.............

    http://www.mediafire.com/view/y3oac576c5rvonv/illustrator_reference.pdf

    ayee balanna meka hariyanawada kiyala.mata kalekata issara hamba unu 1k
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මගේ මේ ලඟකදි ඉඳලා ඔබ්ජෙක්ට් සිලෙශ්ට් කරාම රීසයිස් කරන කොටු එන්නේ නෑ, . මම පාවිච්චි කරන්නේ ඉලස්ට්‍රේටර් CS6

    view eke show bounding box kalama hari yanawa
    eth samahara welawata ram full unamath ohoma wenawa...
    close karala aith open karanna hari giye nattham
    ekata Illustrator reset karala ganna
    pc eke control,shift, alt, obagena illustrator open karanna
    open wenakota digatama ara keys obanna..
    ethakota reset wenawa..
    but msg ekak nam enne naa
    eth photoshop wala nam reset kiyala msg ekak enawa...

    :dull::dull::dull::dull:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,252
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ටියුට් එකක් දාපං කෝ අවලමෝ තෝ ඉන් & අවුට් දන්න එකේ.........
    මොකෝ අපි තොලෙ බඩ රස්සාවට කෙළිනව කියල ද?
    මේ මොනව හරි පොඩි දෙයක් කර ගන්න නේ ඉගෙන ගන්නේ.............
    Sinhala noterei Dath ponnayao :P
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    photoshop and Corel draw ehen mehen danagaththata Illustrator walata athawath thiyala na thama :(