Illustrator කරන අය සෙට් වෙමු....

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    මේ Tutorial එකෙ තියෙන්නේ Illutrator වලින් Logo එකක් හදාගන්න විදිහ ගැන. මුගේ Tutorial සෙට් එක පට්ටයි. මේවා බලලා try එකක් දෙන්න අලුත් එවා හදන්න:yes::yes::yes:

    ow mchn man lagath muge tutorial gdak tyenawa. youtube eken down karapuwa​
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Create a Happy Sun Character (tutorial)

    create_a_happy_sun_character_illustrator_tutorial.jpg

    http://www.mediafire.com/download/9fre3ahaknb78qq/Create_a_Happy_Sun_Character.rar
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මට කියහන්කෝ EPS එකේ එන Font එක කොහොමද Edit කරන්නේ කියල.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මට කියහන්කෝ EPS එකේ එන Font එක කොහොමද Edit කරන්නේ කියල.
    Expand, Create Outline වගේ කරල නම් edit කරන්න බැ මචන්.
    නැත්නම් Text tool එකෙන් පුලුවන්
    .
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Adobe ඕනම CC හරි CS 6 හරි Product එකක් Direct Download කර ගන්න මෙතන ලින්ක් තියනවා.

    Adobe CC
    http://prodesigntools.com/adobe-cc-direct-download-links.html

    Adobe CS 6
    http://prodesigntools.com/adobe-cs6-direct-download-links.html

    මේ ලින්ක් කෙලින්ම Adobe site එකෙන්ම එන ඒවා. ඒකේ කියලා තියන විදිහට කරාම Download කරන්න පුලුවන්. හැබැයි Adobe Account එකක් තියෙන්න ඕනේ. නැත්තම් Account හදා එකක් ගන්න.

    Crack එකක් වෙනම හොයා ගන්න වෙනවා හැබැයි. Google කරාම ඒක හොයා ගන්න පුලුවන්
    .

    :D:D:D
     
    • Like
    Reactions: sandaru d

    thnx machn...