I'm a Uber Driver

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඌබර් කියන්නේ ලංකාව හූරන් කන රියදුරන්ට සහ වාහන අයිතිකරුවන්ට නොදැනෙන සේ ඔවුන් ආගාධයට ඇදගෙන යන ඉන්දුයානු සූත්තරකාර කම්පැනියක්. එකේ මැනේජර්ලා ඉන්දියාවේ, සියලු කටයුතු කරන්නේ ඉන්දියාවේ, මෙහෙ ඉන්නේ ටෙලිෆොන් ඔපරේටර්ලා සහ නෙලුම් පොකුණ ඉස්සරහා තියෙන ඔෆිස් එක කියාගන්නා ඉන්දියානු ස්ටයිල් ගවමඩුවක සිටින ඔලුව උදුම්මවාගත් ගොන් රැලක්.

උබේ දැනීම ගැන මම ගොඩක් පැහැදුනා මචන්. :lol::lol::lol: . Uber කියන්නේ ඉන්දියානු සමාගමක් නොවෙයි. Uber කියන්නේ ඇමරිකානු සමාගමක්. කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ තමයි උබර් මුලින්ම ආරම්භ කරන්නේ.
 
climaxorg

Junior member
  • Feb 8, 2011
    59
    5
    8
    ඌබර් කියන්නේ ලංකාව හූරන් කන රියදුරන්ට සහ වාහන අයිතිකරුවන්ට නොදැනෙන සේ ඔවුන් ආගාධයට ඇදගෙන යන ඉන්දුයානු සූත්තරකාර කම්පැනියක්. එකේ මැනේජර්ලා ඉන්දියාවේ, සියලු කටයුතු කරන්නේ ඉන්දියාවේ, මෙහෙ ඉන්නේ ටෙලිෆොන් ඔපරේටර්ලා සහ නෙලුම් පොකුණ ඉස්සරහා තියෙන ඔෆිස් එක කියාගන්නා ඉන්දියානු ස්ටයිල් ගවමඩුවක සිටින ඔලුව උදුම්මවාගත් ගොන් රැලක්.

    මූ threewheel කාරයෙක්ද කොහෙද. නැත්තම් uber කියන්නේ ඇමෙරිකන් එකක් කියලවත් දැනගන්න ඕනනේ .
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ඔන්න ඕක තමයි අපේ ලංකාවේ උන් කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. බොරු මාන්නයක් මවා ගනන්වා. යකෝ ඌබර් දිවුවා කියලා මොකද්ද උබේ තත්වෙට වෙන හානිය. ඔන්න ජාවාරම් වගේ දේවල් කළා නම් ලජ්ජා වෙන්න ඕනේ. දැනට අවුරුදු දෙකකට විතර කලින් පිට රටකදී මම Uber එකක් අරගෙන යන ගමන් uber driver එක්ක කතා කළා. කෙල්ලෙක්. ඒකි ඩොක්ටර් කෙනෙක්. නිකන් ඉන්න වෙලාවට ඌබර් දුවලා සල්ලි උපයනවලු. උදේ හොස්පිටල් එකට යන ගමනුත් heading to hospital දාල කාව හරි අරන් යනවලු. ගොඩක් ඩොක්ටර්ස් ල එහෙම කරනවලු. ඒ රටවල එහෙමයි. අපේ සිංහලු පුහු මාන්නයක් තියාගෙන බඩගින්නේ ජිවත් වෙනවා.

    ඒක නිසා තමයි අපේ රටවල් දිනෙන් දින පස්සට යනකොට අනෙක් රටවල් දිනෙන් දින ඉදිරියට යන්නේ.

    mokadda eh rata kiyala kiyanna puluwanda....

    mehe nam uber padinne Indian/pakistani students la. Job ekak nathi suddek wath uber padinney naa. Un elawanney Normal yellow taxis.

    Doctor kenek ta mehe 200k+ salary hamba wenawa. Thamange Income wediwena tharamata gewanna oney tax pramanya wediy. Man danna tharamata lokey hema developed ratakama eka thama case eka. Eka nisa high income earn karana ekekta uber pedala kisima waasiyak naa after considering tax, petrol costs, car service fee etc.
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    උබේ දැනීම ගැන මම ගොඩක් පැහැදුනා මචන්. :lol::lol::lol: . Uber කියන්නේ ඉන්දියානු සමාගමක් නොවෙයි. Uber කියන්නේ ඇමරිකානු සමාගමක්. කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ තමයි උබර් මුලින්ම ආරම්භ කරන්නේ.

    අනේ බං උඹ දන්න ලබ්බ... ලංකාවේ ඌබර් පාලනය කරන්නේ කොචින්වල ගොබ්බ මලබාරියෝ ටිකක්
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    මූ threewheel කාරයෙක්ද කොහෙද. නැත්තම් uber කියන්නේ ඇමෙරිකන් එකක් කියලවත් දැනගන්න ඕනනේ .

    අනේ බං මම ත්‍රීවිල් කාරයෙක්ට සාපේක්ෂව විල්බැරෝ ඩ්‍රයිවර් කෙනෙක් තරම්වත් වටින්නේ නැහැ. ඒත් දැන ගනින් ඌබර් ඇමරිකන් ලංකාවේ ඌබර් ඉන්දියානු මලබාරි ජරාවක්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    mokadda eh rata kiyala kiyanna puluwanda....

    mehe nam uber padinne Indian/pakistani students la. Job ekak nathi suddek wath uber padinney naa. Un elawanney Normal yellow taxis.

    Doctor kenek ta mehe 200k+ salary hamba wenawa. Thamange Income wediwena tharamata gewanna oney tax pramanya wediy. Man danna tharamata lokey hema developed ratakama eka thama case eka. Eka nisa high income earn karana ekekta uber pedala kisima waasiyak naa after considering tax, petrol costs, car service fee etc.

    US San Fransisco
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    Lanakawa wenas bn.oya monawa kivvath ape unge manne nethi wenne ne.uber diwwa kiyanne aniwa driver ganata tama danne.adurana ekek set unoth aniwa gini tiyanawa wateta.ita passe wate un balanne pallehata dala.owa wedi tiyakawath hadanna beri gathi.

    Ausy wala uber thiyeeda pren?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,194
    113
    5b2bf9a91ae6623c008b4693-750-499.jpg

    1485564631-1448989549-shutterstock_326732723.jpg

    මචන්ලා මම වැදගත් රස්සාවක් කරන කෙනෙක්. හැබැයි ඉතින් ණය වලට පඩිය කැපිලා කෙටිලා ගියාම ඉතිරි වෙන්න පොඩි මුදලක්. ඒක නිසා මම නිකන් ඉන්න වෙලාවට වාහනේ Uber දාල ඊයේ රාත්‍රියේ පළමු හයර් එක ගත්තා. මුදලින් රුපියල් 875 හම්බ උනා. දෙවැනි හයර් එකට රුපියල් 1400 ලැබුනා. කොහොම හරි රෑ 12.30 වගේ වෙන කොට මම රුපියල් 4600 හෙවුවා.

    මට හරියට ලජ්ජා හිතුනා බන්. මම කවදාවත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතුවේ නැහැ. ඒත් තියන ආර්ථික අපහසුකම් නිසාම තමයි Uber දැම්මේ. මට ලොකු බයක් තියනවා වැරදිලාවත් මම දන්නා කියන එකෙක් Uber එකක් ඕඩර් කරපු වෙලාවක මාව සෙට් වෙයි කියලා. ගොඩක් වෙලාවට අපේ නෑයොත් Uber පාවිච්ච් කරනවා. එහෙම වෙලාවක මගේ වාහනේ එගොලන්ගේ ඕඩර් එකකට සෙට් උනොත් වහ කන්න වෙන්නේ. ඉතින් මම මේක ත්‍රෙඩ් එක දාල හිතේ දුකට ලිවුවා.

    ehema hithanna epa ban. karana wede kemaththen karapan. confidence hadaganin. adurana ewun avoid karanna hithanna epa, adurana ekek naggoth proudly katha karanna hithagena karapan.​
     
    :rofl::rofl::rofl::rofl:
    ඔන්න ඕක තමයි අපේ ලංකාවේ උන් කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. බොරු මාන්නයක් මවා ගනන්වා. යකෝ ඌබර් දිවුවා කියලා මොකද්ද උබේ තත්වෙට වෙන හානිය. ඔන්න ජාවාරම් වගේ දේවල් කළා නම් ලජ්ජා වෙන්න ඕනේ. දැනට අවුරුදු දෙකකට විතර කලින් පිට රටකදී මම Uber එකක් අරගෙන යන ගමන් uber driver එක්ක කතා කළා. කෙල්ලෙක්. ඒකි ඩොක්ටර් කෙනෙක්. නිකන් ඉන්න වෙලාවට ඌබර් දුවලා සල්ලි උපයනවලු. උදේ හොස්පිටල් එකට යන ගමනුත් heading to hospital දාල කාව හරි අරන් යනවලු. ගොඩක් ඩොක්ටර්ස් ල එහෙම කරනවලු. ඒ රටවල එහෙමයි. අපේ සිංහලු පුහු මාන්නයක් තියාගෙන බඩගින්නේ ජිවත් වෙනවා.

    ඒක නිසා තමයි අපේ රටවල් දිනෙන් දින පස්සට යනකොට අනෙක් රටවල් දිනෙන් දින ඉදිරියට යන්නේ.

    SEOBOSS

    Active member
  • Nov 14, 2018
    207
    90
    28
    127.0.0.1

    Siraama Kathawa Machn. :yes: :yes:
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    උබේ දැනීම ගැන මම ගොඩක් පැහැදුනා මචන්. :lol::lol::lol: . Uber කියන්නේ ඉන්දියානු සමාගමක් නොවෙයි. Uber කියන්නේ ඇමරිකානු සමාගමක්. කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ තමයි උබර් මුලින්ම ආරම්භ කරන්නේ.

    :D:D:rofl::rofl::yes::yes: