I'm not good enough😞😞

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Ayi bn mata mehema hitenne mama a/l samanya widiyata kale physical colombo stat
    Cima kala
    msc ekak kara colombo
    Dan executive level job ekak krnawa

    Ane manda bn
    Baya hitenawa me dewal apita ati wewida survive wenna
    Issarahata
    Loke ikmanata wenas wenawa
    Alut danuma enawa, technology enawa owa
    Ekka apita yanna puluwanda bn
    Kawada hari me rate inna bari unot wena ratakata apiwa ganida phd ekak wat natiwa dan yana widiyata
    Anika lankawe honda school ekakin,medicin hari engineering hari natnam kochchara igana gattat minissu amutu konekin balanne

    Ane manda bn mewa over thinkinda manda et puduma bayak thiyenne 2040 di wage me loke apita value ekak tiyeda kiyala me yana widiyata
    Hama detama degree karanna certificate gannat bane
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    job ekak karanawa kiyanne oka thama. ube anagathe ubata decide karanna behe. hemadama ithin rat race eka
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    job ekak karanawa kiyanne oka thama. ube anagathe ubata decide karanna behe. hemadama ithin rat race eka

    Ow bn business unat dan loku cooperation widiyata yanne podiyata karala survive wenna ba
    Aniwa loku karanna wenawa ekata ikamanata update wenna wenawa bn ethana ayemat rat race ekak bn
     
    nalinna

    Junior member
  • Mar 20, 2007
    41
    11
    8
    ඔයා ඉන්න සමාජ මට්ටමත් එක්ක හිතෙන දෙයක් ඕක
    හැමදේ ගැනම හැම වෙලාවෙම ලැබෙන විදිහ ගැන සෑහීමකට පත් වෙන්න
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    ඔයා ඉන්න සමාජ මට්ටමත් එක්ක හිතෙන දෙයක් ඕක
    හැමදේ ගැනම හැම වෙලාවෙම ලැබෙන විදිහ ගැන සෑහීමකට පත් වෙන්න

    Ow eka mam dannawa et ehema jivit wenna giyo anit aya apiwa kapn yanawane
    Paduwe inna bane
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ow bn business unat dan loku cooperation widiyata yanne podiyata karala survive wenna ba
    Aniwa loku karanna wenawa ekata ikamanata update wenna wenawa bn ethana ayemat rat race ekak bn

    hema co-operate business ekakma podiyata patan gaththa startups thamai machan.
    ube uthsahayai, kepawimai thamai. Business ma nathi unath ona tharam out of the box earning methods thiyenawa standard salaryakata job ekakata yata wenne nathi
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    hema co-operate business ekakma podiyata patan gaththa startups thamai machan.
    ube uthsahayai, kepawimai thamai. Business ma nathi unath ona tharam out of the box earning methods thiyenawa standard salaryakata job ekakata yata wenne nathi

    Ow bn ela
    Mama tika dawasak niwadu dala relax eke innanawa bn
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොදම දේ මේ කාලේ සල්ලි එකතු කරලා හොද ආයෝජනයක් කරලා තියගනින්ග් අනාගතයට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    Thats why i will never have kids.I dont like to push pressure on kids as we got ourself into.2040 will be shit with increasing global warming less oxygen and shit.Not to mention the population density chaos.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    Cima plus msc executive job.back in 90s if you had msc youll be the executive director
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,995
    25,247
    113
    Fantasy
    උබ මේ මගුලක් ගැන හිතනවා ඔච්චර ඉගෙන ගෙනත්..
    දැන් ලන්කාවේ අනිත් මිනිස්සුන්ට තියෙන්නේ චන්ද රැස්වීමට ගියාම රයිස් එකක් දෙයිද / කිරි පැකට් එකක් දෙයිද කියන එක විතරයි බ්‍රෝ
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    හොදම දේ මේ කාලේ සල්ලි එකතු කරලා හොද ආයෝජනයක් කරලා තියගනින්ග් අනාගතයට

    Hmm owa bn investment kipayak nam kala et kisi satutak. Na
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Thats why i will never have kids.I dont like to push pressure on kids as we got ourself into.2040 will be shit with increasing global warming less oxygen and shit.Not to mention the population density chaos.
    We need a word war , might be a solution to most of our problems
    Cima plus msc executive job.back in 90s if you had msc youll be the executive director
    Yeh,msc is common nowadays :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,981
    113
    අනිවා overthinking නෙහ් බන්. උබ ලංකාවෙ 90% මිනිස්සුන්ට වඩා ඉහල මට්ටමක ඉන්නෙ. උබට survive වෙන්න බැරිනන් අර යට ඉන්න උන් ගැන හිතපන්. එහෙම බන් මේ රටකටම කෙල වෙලා යන්න මොකුත් වෙන් නෑ. උබේ qualifications නිසා උබ ඒ අතින් safe. කෙලම වෙලා ගියොත් ටොයිලට් හෝදලා හරි ජීවත් වෙමු බන්. දැන් මෙච්චර කාලෙකටත් මිනිස්සු ඉදියෙ ඔහොමනෙ. පොඩි පොඩි possibilities ගැන හිතල පිස්සෙක් වෙන්න එපා. Chill එකේ ඉදපන්. ඔය ගමන් තව මොනා හරි ආදායම් මාර්ගයක් හදාගන්නත් බලපන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,981
    113
    We need a word war , might be a solution to most of our problems

    Yeh,msc is common nowadays :(

    උබ මානසික වෛද්‍යවරයෙක් හම්බෙල උපදෙස් ගනින් බන්. සීරියස් කියන්නෙ. ඔහොම හිතෙන එක ලොකු රෝග ලක්ෂණයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    උබ මානසික වෛද්‍යවරයෙක් හම්බෙල උපදෙස් ගනින් බන්. සීරියස් කියන්නෙ. ඔහොම හිතෙන එක ලොකු රෝග ලක්ෂණයක්.

    But what he is saying is partialy true,the income is not enough for kids.qualfications doesnt always guarntee a job now.specialy after 45 years.If you lost your job at 45 then youre done.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,981
    113
    But what he is saying is partialy true,the income is not enough for kids.qualfications doesnt always guarntee a job now.specialy after 45 years.If you lost your job at 45 then youre done.

    Get a new job or sell something you have(land or vehicles).