Image File එකක ඇති අකුරු Text file එකක් විදියට ලබා දෙන free OCR

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    Image File එකක ඇති අකුරු Text file එකක් විදියට ලබා දෙන free OCR

    Image File එකක ඇති අකුරු Text file එකක් විදියට ලබා දෙන free OCR


    අපි scanner එකකින් ගන්න හෝ අපි ලග තියෙන image (JPG, GIF, TIFF BMP or PDF) එකක තියෙන text වෙන් කර edit කරන්ට පුළුවන් text file එකක් විදියට ගන්න පුලුවන්නම් අපිට කොච්චර වටිනවද :yes::yes:


    මේ වැඩේ අපිට නොමිලේම කරල දෙන website එකක් මෙන්න..
    :cool::cool:

    http://www.free-ocr.com/

    50fk8o.jpg


    http://www.free-ocr.com/

    264kfip.jpg


    http://www.free-ocr.com/


    දැක්කේ පරිගණක (2013 ජනවාරි)


     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඔකම Microsoft OneNote වලින් කරගන්න පුලුවන්
    image එකක් insart කරල
    R/Click කරල
    Edit Alt Text ගන්න

    +6
     
    • Like
    Reactions: roshan bro

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy