IMF එකෙන් රාජ්‍ය සේවකයන 25% ක් ගෙදර යවන්න කිව්වොත් මොකද වෙන්නේ?

shenat

Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    මේ වෙලාවෙ කරන්න පුළුවන් හොඳම දේ රජයේ සේවකයන්ට අවුරුදු 5ක වැටුප් රහිත නිවාඩු අනුමත කරලා ඒක ගන්න වුන්ට යන්න විදේශ රැකියා රජය මැදිහත්වෙලා සම්පාදනය කරන්න ඕන මේක කරොත් රජයේ සේවකයන්ගේ බරත් අඩුවෙනවා රටට ඩොලර් හම්බෙනවා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි

    නිවාඩු දෙන එක නං හොඳ වැඩක් වගේ. හැබැයි ඒකෙන් කොහොමද ඩොලර් හම්බ වෙන්නෙ? ඒ යන අය ඩොලර් එවන්නම ඕන කියලා නීති දාන්න බෑනෙ. රාජපක්ෂ හොර ගුහාවට සල්ලි එවන එකම පවක් කියලා දැනගෙන සල්ලි එවන්නෙ නැතුව ඉන්න අය ගොඩක් ඉන්නවා.

    අනික රජය මැදිහත් වෙලා කොහොමද පිටරටවල් වල ජොබ් දෙන්නෙ? මේ කතා කරන්නෙ ලේබර් ජොබ් වලට යවන්නද?
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    නිකන් පඩි ගන්න එවුන් ඉන්නවා ag office wala ehema 50k withra maseta gannawa,
    Samurdhi niladari kiyala innawa ape patthe ekek 35k withra gannawa wadata yannaa
    හැම සතියෙම බදාදා ගිහින් අත්සන් කරලා එනවා එච්රයි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,826
    3,004
    113
    නිවාඩු දෙන එක නං හොඳ වැඩක් වගේ. හැබැයි ඒකෙන් කොහොමද ඩොලර් හම්බ වෙන්නෙ? ඒ යන අය ඩොලර් එවන්නම ඕන කියලා නීති දාන්න බෑනෙ. රාජපක්ෂ හොර ගුහාවට සල්ලි එවන එකම පවක් කියලා දැනගෙන සල්ලි එවන්නෙ නැතුව ඉන්න අය ගොඩක් ඉන්නවා.

    අනික රජය මැදිහත් වෙලා කොහොමද පිටරටවල් වල ජොබ් දෙන්නෙ? මේ කතා කරන්නෙ ලේබර් ජොබ් වලට යවන්නද?
    විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොහොමත් වෙනත් රටවල් එක්ක කතා කරලා රජෙයේ මැදිහත් වීමෙන් රැකියා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කොරියානු රැකියා වැඩසටහන සහ ජපන් රැකියා වැඩසටහන උදාහරණ දෙකක් ජොබ් එක ලෙබර් වෙන්නත් පුළුවන් බොහෝවිට නමුත් ඉහළ වැටුපක් ලැබෙනවා නම් සැලකිය යුතු පිරිසක් කැමති වෙනවා

    රජයේ මැදිහත් වීමෙන් රජයේ සේවකයන්ට ක්‍රියාත්මක කරන විදේශ රැකියා වැඩසටහනක් නිසා නැවත ලංකාවට ආවට පස්සේ තමන්ගේ ජොබ් එක ආපහු ගන්න නම් විදේශ රැකියාවෙන් උපයන ආදායමෙන් සාධාරණ ප්‍රතිෂතයක් ලංකාවේ තමන්ගේ ගිණුමට ඒවන එක අනිවාර්ය කරනවා ඩොලර් ප්‍රශ්ණෙට උත්තරයක් විදිහට
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    Me dawas wala nurses lata loku illumak thiyanawa hema ratema. Lankawe nursing courses english walin karawala pitarata yawanna puluwan.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    ඔක්කොම private කරලා දැම්මනම් හරි healthcare, defence, අරවා මේවා gov යටතේ තියාගෙන..
    එතකොට අයිස් ගහන උන්ව නිකන්ම ගෙදර යවයි..

    කොහොමත් දැන් රජයේ කියන්නේ පන්දම් ජොබ් තමයි 80% විතර ඇත්තේ..
    ඔෆිස් එකකට ගිහින් බලන්න ඕනි ඉඳගන්න පුටු නැතුව හිටගෙනත් ඉන්නවා සමහර රජයේ සේවකයෝ..
    එත් අපිට් වැඩක් වෙලාවට කරගන්නත් බෑ.. ඕකුන් ඔක්කොම ගෙදර යවන්න ඕනි..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    job nathi wena ayawa bandawa gannawa sirlage hora allala salli ekathu karana amathyanshayata commission basis ekata. Hora allala salli geinna geinna commission eka wadi.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මාස්ටර් ප්ලැන් බයියා ඉන් ඇක්ෂන්.

    කන්න නැ, හොස්පිටල් වල බඩු නැහැ, ඉන්ධන නැහැ. වෙන කරන්න දෙයකුත් නැහැ,

    හැබැයි IMF ගියොත් මෙහෙම වෙනවා අරහෙම වෙනවා. කටින්ද පොන්නය කතාකරන්නේ?
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දුප්පත්කම නැති කරන්ඩ හොඳම එක තමා රැකියා දෙන එක මේ හොඳටම මදි රැකියාගත කරා තව දෙන්ඩ ඕන මිනිස්සුන්ට පඩි ලැබෙනකොට දුප්පත්කම තුරං වෙලා යනවා .රස්සාවක් දෙන්ඩ බැරි නං වැඩක්නෑනේ. Imf කියන කියන වැඩ කරලා තැපැල් චන්ද ටික ලෙප්ට් කරගන්ඩ ඕන නෑ 😍
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඔය පින් පඩි රොත්ත තමයි රට විනාස කාලෙ, රජ පස්ස ල තමයි ඔය තොගෙ පිරෙව්වෙ!
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Pension yana age eka aapahu 55 ta genalla wede patan ganna puluwan.
    Meka wenas karapu eka maha gon decision ekak

    ඔක්කොම private කරලා දැම්මනම් හරි healthcare, defence, අරවා මේවා gov යටතේ තියාගෙන..
    එතකොට අයිස් ගහන උන්ව නිකන්ම ගෙදර යවයි..

    කොහොමත් දැන් රජයේ කියන්නේ පන්දම් ජොබ් තමයි 80% විතර ඇත්තේ..
    ඔෆිස් එකකට ගිහින් බලන්න ඕනි ඉඳගන්න පුටු නැතුව හිටගෙනත් ඉන්නවා සමහර රජයේ සේවකයෝ..
    එත් අපිට් වැඩක් වෙලාවට කරගන්නත් බෑ.. ඕකුන් ඔක්කොම ගෙදර යවන්න ඕනි..
    Ow ehema netnam semi government karala management hiring denna ona private unta. Eva regulate karanna independent commissions ona. ehemmama amathi mandale adu karanna puluwan
    ------ Post added on Apr 8, 2022 at 8:25 AM
     
    • Like
    Reactions: supun_sg

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඇත්තටම නම් රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕනෑ IMF කොන්දේසි නිසා නිසා නොවෙයි.

    අපේ රාජ්‍ය සේවය සුදු අලියෙකු වෙලා තියන නිසයි.

    ඒ වගේම රාජ්‍ය සේවයේ තියන අසමාන නීති (දොස්තරලාට ඇඟිලි සලකුණු නැතිව වැඩ කිරීම වැනි), අසමාන වැටුප් (පෙට්‍රෝලියම්, විදුලිබල වැනි තැන්වල සුළු සේවකයන් අනිකුත් ආයතන වල විධායක ශ්‍රේණියේ වැටුපටත් වඩා ඉහල පඩියක් ගැනීම වැනි), අසාධාරණ අතිකාල (දුම්රිය රියදුරන් මාසෙකට තමන්ගේ රාජකාරි කාලයට අමතරව පැය සිය ගණනක් අතිකාල කිරීම වැනි) විෂමතාවයන් ගොඩක් තියනවා.

    මොන රජයක් බලයට පත් උනත් මේ දේවල් නිවැරදි කරගන්න හැකියාවක් මෙතුවක් කාලෙකට ලැබුනේ නැහැ.

    දැන් මේ උදා වෙලා තියන අභාග්‍ය සම්පන්න අවස්ථාවෙන් වත් ප්‍රයෝජනයක් අරගෙන මේවා නිවැරදි කරගන්න බැරි උනොත් ලංකාව lept.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    ඉරෝසනයා පව්. දැනටම පිං පඩියට කෙලවෙලා ඇත්තේ