AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඌ පාවිච්චි කරන්නේ නැහැනේ. කොහොමද එහෙම කියන්නේ? ඔය ඉස්සර දවසක හදපු account එකක් මූ තවම use කරනවා. ඔය sim එකට call කරාම ring වෙන්නේ උබේ number එකට නම්. SMS එකක් එවන කොට SMS receive වෙන්නේ උබට නම් උඹ password change කරගන්න. මම imo use කරලා නැහැ. New account එකකට verify කරන්න පුළුවන් නම් එහෙම කරගන්න. But අරූ ගෙ වගකීම current number එකට account එක change කරගන්න එක

    ඉමෝවල පාස්වර්ඩ් කියල එකක් නෑනෙ

    මම ඉමෝ එකවුන්ට් එක ඩිලීට් කෙරුව.. :P

    දැං කාටත් නෑ මේ නම්බර් එක.. ආයෙ ඕනෙනං මට විතරක් දාගන්ඩ පුුලුවන් :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    එපා එපා අනුන්ගේ වත්තෙන් හොර පොල් කඩන එක හොඳ නැහැ. බ්ලොක් කරපං :rolleyes:
    Randomly එ් කෙල්ල Rosen doll උනොත් විතරක් talk කරපං.

    මට තාම හිතාගන්ඩ බෑ බං උඹ මොකටද මට රොසෙන් ඩොල් කෙල්ල ගැන කියන්නෙ කියල :confused:
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    නම්බර් එක කලින් වෙන කවුරු හරි පාවිච්චි කර&#

    කලින් සිම් එක වෙන කවුරු හරි පාවිච්චි කරලා ඇති විශේෂයෙන්ම ඩයලොග් එවා මමත් 0777 නම්බර් එකක් අරන් ඒ නම්බර් එකට කලින් පාවිච්චි කරපු කෙනාගේ වයිබර්, වට්ස් අැප්, ඉමො එකවුන්ට් තිබනා. ඕක ඩිඇක්ටිවේට් කරලා ආපහු අැක්ටිවේට් කරාම පරන ඒවා මැකිලා යනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    https://www.elakiri.com/forum/showthread.php?t=1801413


    මේක දාන්න වෙච්ච හේතුවම තමයි :sorry:

    මම ඕක නිකං දැම්මෙ බං..

    වයිට්වෝකරය පොඩි කාලෙ, ලේසි ලිසාඩ් පොඩි කාලෙ කියල මම තව ඒව දාල තියෙනව..

    හිටපන්කො උඹ පොඩි කාලෙ කියල හෙට ත්‍රෙඩ් එකක් දානව:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඕක නිකං දැම්මෙ බං..

    වයිට්වෝකරය පොඩි කාලෙ, ලේසි ලිසාඩ් පොඩි කාලෙ කියල මම තව ඒව දාල තියෙනව..

    හිටපන්කො උඹ පොඩි කාලෙ කියල හෙට ත්‍රෙඩ් එකක් දානව:yes:
    :lol::lol::lol:
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    setting වල request account info ගිහිං එක download කරල පැටිකිරිය බලන්න. දවස් 7ක් යනව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Dialog කාරයෝ කාළයක් යනකොට expire වෙච්ච numbers වෙන අයට දෙනව.
    උඹ password change කරපන් එතකොට හරි.

    ඌ number එක expire කරගත්තා නම් ඌ ඒක උගේ current number එකට මාරු කරගන්න දැන ගන්න ඕන.
    :D:D