ඌ පාවිච්චි කරන්නේ නැහැනේ. කොහොමද එහෙම කියන්නේ? ඔය ඉස්සර දවසක හදපු account එකක් මූ තවම use කරනවා. ඔය sim එකට call කරාම ring වෙන්නේ උබේ number එකට නම්. SMS එකක් එවන කොට SMS receive වෙන්නේ උබට නම් උඹ password change කරගන්න. මම imo use කරලා නැහැ. New account එකකට verify කරන්න පුළුවන් නම් එහෙම කරගන්න. But අරූ ගෙ වගකීම current number එකට account එක change කරගන්න එක
ඉමෝවල පාස්වර්ඩ් කියල එකක් නෑනෙ
මම ඉමෝ එකවුන්ට් එක ඩිලීට් කෙරුව..

දැං කාටත් නෑ මේ නම්බර් එක.. ආයෙ ඕනෙනං මට විතරක් දාගන්ඩ පුුලුවන්



math aluthin sim 1 gtte. imo dla bluwa. mn wtrai




