AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    මම අද ඉමෝ ඇප් එක දැම්ම ටැබ් එකකට
    අපේ නොම්බරේම තව කෙනෙක් පාවිච්චි කරලනෙ
    දැනුත් දෙන්නගෙම වැඩද කොහෙද...
    උගෙ කන්ටැක්ට්ස් එහෙම මගෙත් පෙන්නනව..
    මොකද මේකට කරන්නෙ
    මගේනෙ මේ සිම් එක, මටයි අයිති වෙන්ඩෝන..
     
    • Like
    Reactions: upulpdn

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Kello ekka IMO eke chat karalada photo share karalada balahan. History clear karala neththan umbata loku wasiyak ganna puluwan wei.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Dialog කාරයෝ කාළයක් යනකොට expire වෙච්ච numbers වෙන අයට දෙනව.
    උඹ password change කරපන් එතකොට හරි.

    ඌ number එක expire කරගත්තා නම් ඌ ඒක උගේ current number එකට මාරු කරගන්න දැන ගන්න ඕන.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    Dialog කාරයෝ කාළයක් යනකොට expire වෙච්ච numbers වෙන අයට දෙනව.
    උඹ password change කරපන් එතකොට හරි.

    එක්ස්පයර් වුණානං ඌ තාම මේ නොම්බරේ පාවිච්චි කරන්නෙ කොහොමද :confused:

    මේක මොබිටෙල් මචං..

    මේ සිම් එක මගේ. මට විතරක් මේක අයිති කරගන්න හැටි කියල දෙන්ඩකො
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කිව්වෙ.. මේ මොහොත වෙනකනුත් ඌත් මේ නම්බර් එක පාවිච්චි කරල තියෙනව
    phone number eka oona wenne mulinma verify karannane meka oyage sim eka kiyala. e kalin use karapu sim eka ayin karanna athi. umba e number eka ganna athi. aru thama eyage imo eka use karanawa athi e number eken
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්ස්පයර් වුණානං ඌ තාම මේ නොම්බරේ පාවිච්චි කරන්නෙ කොහොමද :confused:

    මේක මොබිටෙල් මචං..

    මේ සිම් එක මගේ. මට විතරක් මේක අයිති කරගන්න හැටි කියල දෙන්ඩකො
    uba imo new account hadanna. oyage eken verify karanna. etakota hari
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එක්ස්පයර් වුණානං ඌ තාම මේ නොම්බරේ පාවිච්චි කරන්නෙ කොහොමද :confused:

    මේක මොබිටෙල් මචං..

    මේ සිම් එක මගේ. මට විතරක් මේක අයිති කරගන්න හැටි කියල දෙන්ඩකො

    ඌ පාවිච්චි කරන්නේ නැහැනේ. කොහොමද එහෙම කියන්නේ? ඔය ඉස්සර දවසක හදපු account එකක් මූ තවම use කරනවා. ඔය sim එකට call කරාම ring වෙන්නේ උබේ number එකට නම්. SMS එකක් එවන කොට SMS receive වෙන්නේ උබට නම් උඹ password change කරගන්න. මම imo use කරලා නැහැ. New account එකකට verify කරන්න පුළුවන් නම් එහෙම කරගන්න. But අරූ ගෙ වගකීම current number එකට account එක change කරගන්න එක
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,484
    113
    phone number eka oona wenne mulinma verify karannane meka oyage sim eka kiyala. e kalin use karapu sim eka ayin karanna athi. umba e number eka ganna athi. aru thama eyage imo eka use karanawa athi e number eken

    uba imo new account hadanna. oyage eken verify karanna. etakota hari

    ඌ පාවිච්චි කරන්නේ නැහැනේ. කොහොමද එහෙම කියන්නේ? ඔය ඉස්සර දවසක හදපු account එකක් මූ තවම use කරනවා. ඔය sim එකට call කරාම ring වෙන්නේ උබේ number එකට නම්. SMS එකක් එවන කොට SMS receive වෙන්නේ උබට නම් උඹ password change කරගන්න.

    හරි මචංල තෑන්ක්ස් කියල දුන්නට :love: