Import කරන්න උදව්වක් ඕනේ

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
Import කරන්න උදව්වක් ඕනේ

මචංලා මට SURVIVAL KNIFE එකක් ගෙන්නගන්න ඕන වෙලා තියෙනවා ebay එකෙන් seller ලංකාවට ship කරනවා. මෙහේ custom එකෙන් කේස් එකක් වෙයිද? ටැක්ස් ගැහුවට අව්ලක් නෑ.i mean legal issues or something like that

$_12.JPG


KN-SZ-211134-02


kabarstylemilitarymarinetacticalsurvivalknifewithsheath5480314095219791000675.jpg


එහෙම නැත්තම් ලංකාවේ මේ වගේ survival/military/combat knives ගන්න තැනක් දන්නවානම් කියනවද

බම්ප් එකක්වත් දාගෙන යන්න.
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුනුපටියක් අරං කම්මලකට ගිහිං හදා ගන්න බැරි වෙය්ද බං ?
    ඔකක් නැතත් හොද මන්නයක්, කඩුවක් වගේ නං පුලුවං වෙයි

    (බම්ප්)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    scurvyගෙන් අහපන්.. ඌ නිතරම කොස් කඩන්න යන්න ඔය පිහියක් අතේ තියාගෙන නේද ඉන්නේ :lol:
     
    • Like
    Reactions: kaotic

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    දුනුපටියක් අරං කම්මලකට ගිහිං හදා ගන්න බැරි වෙය්ද බං ?
    ඔකක් නැතත් හොද මන්නයක්, කඩුවක් වගේ නං පුලුවං වෙයි

    (බම්ප්)

    කම්මලකට දීලා හදාගන්න ටිකක් අමාරුයි, අනික මේවා cold steel වලින් හදලා තියෙන්නේ.. මං hobby එකට weapons එකතු කරනවා..මං වැඩියෙන්ම ආස මේවගේ ෆිනිෂින් එකට. මාර ගති..තව kukri knife එකක් එනවා යාලුවෙක්ගේ අතේ..
    112604699
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    රිප්ලයි වලට බම්ප් වලට ගොඩාක් ස්තූත්යි..හෙට ඔක්කොටම රෙප් දෙන්නම්..අද දීලා වැඩීලු..



    සුභ රාත්‍රියක් වේවා!!
     
    Last edited: