Import කරන්න උදව්වක් ඕනේ
මචංලා මට SURVIVAL KNIFE එකක් ගෙන්නගන්න ඕන වෙලා තියෙනවා ebay එකෙන් seller ලංකාවට ship කරනවා. මෙහේ custom එකෙන් කේස් එකක් වෙයිද? ටැක්ස් ගැහුවට අව්ලක් නෑ.i mean legal issues or something like that
එහෙම නැත්තම් ලංකාවේ මේ වගේ survival/military/combat knives ගන්න තැනක් දන්නවානම් කියනවද
බම්ප් එකක්වත් දාගෙන යන්න.