Imported දේශපාලන රැලි [Movie]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    MV5BOTg0OGFmNGEtZjhkZi00ZTViLWIyYjMtZjM2MGIyZTRhYjQxXkEyXkFqcGdeQXVyMTEzNzg0Mjkx._V1_.jpg


    ‍ෆිල්ම් එකෙන් අන්තිමට දෙන පනිවිඩය වැදගත්,වෙලා තියන වෙලාවක බලන්න...අපි වටේ හැදෙන ගොඩක් දේශපාලන රැලි රට ඇතුලෙන්ම හැදෙන එවා නෙමෙයි,මේ චිත්‍රපටියෙත් අරමුණ එ දේ කියන්න තමයි...

    ත්‍රෙඩ් එක දැම්මෙ කිසිම පක්ශයක් අප් හෝ ඩවුන් කරන්න නෙමෙයි,යමක් මෙකෙන් ගන්න තියනවා කියලා හිතපු නිසා...
    එක නිසා දේශපාලන රණ්ඩු වලින් ඇත් වෙලා ඉමු මේ ත්‍රෙඩ් එකේ...:D:cool:


    LINK
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපි වටේ හැදෙන ගොඩක් දේශපාලන රැලි රට ඇතුලෙන්ම හැදෙන එවා නෙමෙයි,මේ චිත්‍රපටියෙත් අරමුණ එ දේ කියන්න තමයි...
    For eg: 2019 gota ralla..

    NPP ekata nm rallak naha social media wala podi hype ekk withry thiyenne
     
    • Like
    Reactions: NRTG and 001flyD

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔව් මේක බලලා ජේවීපී එකට චන්දෙ නොදී ඉන්න ඔයාලා
     
    • Haha
    Reactions: 001flyD

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    For eg: 2019 gota ralla..

    NPP ekata nm rallak naha social media wala podi hype ekk withry thiyenne
    රැල්ලක් තියෙනවද නැද්ද කියලා බලපන් එලියට බැහැලා, කාමරේට වෙලා පොන්නයෙක් වගේ සෝශල් මීඩියා වලින් ලෝකෙ හදන්න ගියාම ඔහොම අබ්බගාත සිතුවිලි තමයි එන්නෙ, පොන්නයා
     
    • Haha
    Reactions: jennt

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඇත්තටම මේ ගොඩක් රැලි හැදෙන්නේ වෙන රටවල තමයි.හැම පාරම ජනජනාධිපතිවරණය වෙලාවේ ඉන්දියාවේ බලපෑමක් එල්ල වෙනවා.ඇමරිකාවේ එකටත් රුසියාවේන් බලපෑම් ආවා කියන එක කියවන්නේ.ඒක තමයි හැටි.ගෝඨා නන් රැල්ලක් ආවේ,එක එක චරිත හදලා ගෝඨගේ චරිතේ ගොඩ නැගුවා.අන්තිමට ගෝඨා ලයිව් සාකච්ඡාවකටවත් එන්නේ නැතුව ජනාධිපති වුනා.රැල්ල කියන එක බලන් හදන්නේ.දැන් මේ තියෙන npp එක රැල්ලක් නෙමෙයි.මිනිස්සුන්ට දෙන්න තැනැක් නැති නිසා එකතු වුන චන්ද ටිකක්.අර අනුර ජනාධිපති වුනා වගේ හැසිරෙන්න ගෲප් එක නන් රැල්ල කඩන්න හදපු ගෲප් එකක්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රැල්ලක් තියෙනවද නැද්ද කියලා බලපන් එලියට බැහැලා, කාමරේට වෙලා පොන්නයෙක් වගේ සෝශල් මීඩියා වලින් ලෝකෙ හදන්න ගියාම ඔහොම අබ්බගාත සිතුවිලි තමයි එන්නෙ, පොන්නයා
    amo amo rahal jayasekara kamaren eliyata bahala balapn tho lagina social media wala hype eka eliye thiyenwda kiyla :lol: කාමරේට වෙලා පොන්නයෙක් වගේ සෝශල් මීඩියා වලින් ලෝකෙ හදන්න ගියාම ඔහොම අබ්බගාත සිතුවිලි තමයි එන්නෙ, පොන්නයා :lol: :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k