ෆිල්ම් එකෙන් අන්තිමට දෙන පනිවිඩය වැදගත්,වෙලා තියන වෙලාවක බලන්න...අපි වටේ හැදෙන ගොඩක් දේශපාලන රැලි රට ඇතුලෙන්ම හැදෙන එවා නෙමෙයි,මේ චිත්‍රපටියෙත් අරමුණ එ දේ කියන්න තමයි...
ත්‍රෙඩ් එක දැම්මෙ කිසිම පක්ශයක් අප් හෝ ඩවුන් කරන්න නෙමෙයි,යමක් මෙකෙන් ගන්න තියනවා කියලා හිතපු නිසා...
එක නිසා දේශපාලන රණ්ඩු වලින් ඇත් වෙලා ඉමු මේ ත්‍රෙඩ් එකේ...


LINK
Last edited:

කාමරේට වෙලා පොන්නයෙක් වගේ සෝශල් මීඩියා වලින් ලෝකෙ හදන්න ගියාම ඔහොම අබ්බගාත සිතුවිලි තමයි එන්නෙ, පොන්නයා