මෙතන උබ ඔක්කොම දේශපාලුවන්ට බැන්න හින්දා කියන්නම්. නැත්තම් කියයි ආණ්ඩුවට කඩේ ගියා කියලා. උබලා බනිනවා නේද ලංකාවේ උන් දේශීය දේට තැනක් දෙන්නේ නැ කියලා. එහෙම කියලා උබලම ආයේ කියනවා පිටරටින් එන චොකලට් එකට බදු ගහන එක අප්සෙට් කියලා.. චොකලට්, ඇපල් වගේ දේවලට උබලා දන්නවද උබලා රටක් හැටියට කොච්චර ඩොලර් පිටට යවනවද කියලා. ඒ ඩොලර් උබලා ගන්නේ ණයට.. එහෙම අරන් ආයෙම චොකලට් ඇපල් කන්න වියදම් කරලා උපාලිට කෙලොලා කැඩ්බරි කනවා.. ගස්ලබු විසික්ක කොරලා ඇපල් ගිලිනවා.
ලංකාවේ අලුත් ව්‍යාපාර එන්නේ නැත්තේ සුළු වත්කමක් තියාගෙන පොඩි එකෙක්ට නැගිටින්න මෙහෙ තියෙන tax එකත් එක්ක පට්ට අමාරුයි.. එහෙම ආවත් පාගන්න සෑහෙන කට්ටිය ඉන්නවා උඩ ඉදන් බලාගෙන. ණයක් අරන් උනත් වැඩේට බහින්න බයයි පය ගහපු අත්තත් නැතිවෙයි කියල මිනිස්සුන්ට තියෙන බය නිසා. හැමදේම පිටරටින් ගේන එක ලාබයි එහෙම බැලුවම


