Improve වෙන්න ඕනේ දේවල්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    looks good

    isnt it saukya BALA pradeshaya?
    :D
    TOXNCx2.jpg

    මේ තියෙන්නෙ iPhone එකේ පේන විදිහ මචන්.

    Above the Fold Area එකේ සෑහෙන්න හිස් ගතියක් පේනවා නේද?

    ස්පේස් අඩු කරලා යට තියෙන තව "මාතෘ හා ළමා සායන" සහ "MOH සායන" පේන්න හදපන්.
    wenas karanna weyi wage godak
    ඇපයින්මන්ට් ලිස්ට් එක නම් තව අයි කැචින් පිලිවෙල කරන්න

    සොට් කරන්න දෙන්න කැලැන්ඩර් එක්කින්

    new idea. thanks machan

    Phone එකෙන් බැලුවේ මම. අවුලක් නං පෙනුනේ නෑ
    Phone ekata nm wada awlk naha
    :love:
    ------ Post added on Nov 5, 2023 at 9:15 PM

    MAN DEVELOPER KENEK
    UI DESIGN EKA AUL
    KOTINMA KIUWOTH MELO RAHAK NAHA
    thanks machan. wenas karanawa hoda theme ekak reffer karala
    ------ Post added on Nov 5, 2023 at 9:15 PM
     
    • Like
    Reactions: Kolama

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මගේ UI වැඩ ඔයිට අවුල් ඒ නිසා මොකුත් කියන්න බෑ මට ඕක හොඳයි 😁 උඩ කට්ටිය කියපුවා අඩු වැඩි වශයෙන් තියෙනවා වගේ. දැනට උබ හොඳටම හොඳයි බං තාම පොඩි කාලෙනෙ පටන් අරගෙනත්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සායනයක් සිලෙක්ට් කරලා ගියාම එන මාස ලිස්ට් එකේ මුල් අකුරු capitalize කරන්න.

    "මෙම web අඩවිය ඔබට සායන තොරතුරු" - "web අඩවිය" නැතුව "වෙබ් අඩවිය" කියලා සිංහලෙන්ම ලියන්න

    උඩම තියෙන ඉමේජ් එක ලොකු වැඩියි .මගේ 1366 x 768 ස්ක්‍රීන් එකේ ඉමේජ් එකේ කොටසයි පේන්නේ යට කොටස බලන්න ස්ක්‍රෝල් කරන්න ඕනේ.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මගේ UI වැඩ ඔයිට අවුල් ඒ නිසා මොකුත් කියන්න බෑ මට ඕක හොඳයි 😁 උඩ කට්ටිය කියපුවා අඩු වැඩි වශයෙන් තියෙනවා වගේ. දැනට උබ හොඳටම හොඳයි බං තාම පොඩි කාලෙනෙ පටන් අරගෙනත්
    :D
    මගේ UI වැඩ ඔයිට අවුල් ඒ නිසා මොකුත් කියන්න බෑ මට ඕක හොඳයි 😁 උඩ කට්ටිය කියපුවා අඩු වැඩි වශයෙන් තියෙනවා වගේ. දැනට උබ හොඳටම හොඳයි බං තාම පොඩි කාලෙනෙ පටන් අරගෙනත්
    Next.js machan
    සායනයක් සිලෙක්ට් කරලා ගියාම එන මාස ලිස්ට් එකේ මුල් අකුරු capitalize කරන්න.

    "මෙම web අඩවිය ඔබට සායන තොරතුරු" - "web අඩවිය" නැතුව "වෙබ් අඩවිය" කියලා සිංහලෙන්ම ලියන්න

    උඩම තියෙන ඉමේජ් එක ලොකු වැඩියි .මගේ 1366 x 768 ස්ක්‍රීන් එකේ ඉමේජ් එකේ කොටසයි පේන්නේ යට කොටස බලන්න ස්ක්‍රෝල් කරන්න ඕනේ.
    thanks machan. image ekenam loku awlk. mama fix karannam
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    machan meke next js use karala thiyenne server side process run wenawada? nikanma web page nam next js one na neda?
    meka practice wenna karana ekak neda or client kenektada?
    okkoma client side machan. purudu wenna kare. clientla na. giya awruddeth mama kare html css walin. 2024 tath ma karanna balowe tikak lassnata. data tika thiyenne firebase wala. admin panel ekak react walin wenama thiyenawa meke data update karanna.
     
    • Like
    Reactions: Draco Malfoy

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ web එකේ Improve වෙන්න ඕනේ දේවල් මොනවද උබලට වෙච්ච අපහසුතා එක්ක. (තාම data, domain දාලා නෑ)

    Developer පැත්තෙන් මගේ මේකේ improve වෙන්න ඕනේ ඒවත් කියන්න.

    https://kobeiganehealth.vercel.app/
    loku awulak naha simple and easy. Ara logo eke animate karapan
     
    Last edited:
    • Love
    Reactions: ST.PIERRE

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    okkoma client side machan. purudu wenna kare. clientla na. giya awruddeth mama kare html css walin. 2024 tath ma karanna balowe tikak lassnata. data tika thiyenne firebase wala. admin panel ekak react walin wenama thiyenawa meke data update karanna.
    firebase session walata godak time gihin thibba site eke. thawa data wateddi slow weyi.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    firebase session walata godak time gihin thibba site eke. thawa data wateddi slow weyi.
    Stable තියන්න පුළුවන් data ටික array එකකට දාලා අනිත් ඒවා array එකකට දාන්න බලනවා.

    එක doc එකක තියෙන්නෙත්.ඒත් පට්ට slow
     
    • Like
    Reactions: Amith0424