looks good
isnt it saukya BALA pradeshaya?

wenas karanna weyi wage godak![]()
මේ තියෙන්නෙ iPhone එකේ පේන විදිහ මචන්.
Above the Fold Area එකේ සෑහෙන්න හිස් ගතියක් පේනවා නේද?
ස්පේස් අඩු කරලා යට තියෙන තව "මාතෘ හා ළමා සායන" සහ "MOH සායන" පේන්න හදපන්.
ඇපයින්මන්ට් ලිස්ට් එක නම් තව අයි කැචින් පිලිවෙල කරන්න
සොට් කරන්න දෙන්න කැලැන්ඩර් එක්කින්
Phone එකෙන් බැලුවේ මම. අවුලක් නං පෙනුනේ නෑ
Phone ekata nm wada awlk naha

thanks machan. wenas karanawa hoda theme ekak reffer karalaMAN DEVELOPER KENEK
UI DESIGN EKA AUL
KOTINMA KIUWOTH MELO RAHAK NAHA
මගේ UI වැඩ ඔයිට අවුල් ඒ නිසා මොකුත් කියන්න බෑ මට ඕක හොඳයිඋඩ කට්ටිය කියපුවා අඩු වැඩි වශයෙන් තියෙනවා වගේ. දැනට උබ හොඳටම හොඳයි බං තාම පොඩි කාලෙනෙ පටන් අරගෙනත්

Next.js machanමගේ UI වැඩ ඔයිට අවුල් ඒ නිසා මොකුත් කියන්න බෑ මට ඕක හොඳයිඋඩ කට්ටිය කියපුවා අඩු වැඩි වශයෙන් තියෙනවා වගේ. දැනට උබ හොඳටම හොඳයි බං තාම පොඩි කාලෙනෙ පටන් අරගෙනත්
thanks machan. image ekenam loku awlk. mama fix karannamසායනයක් සිලෙක්ට් කරලා ගියාම එන මාස ලිස්ට් එකේ මුල් අකුරු capitalize කරන්න.
"මෙම web අඩවිය ඔබට සායන තොරතුරු" - "web අඩවිය" නැතුව "වෙබ් අඩවිය" කියලා සිංහලෙන්ම ලියන්න
උඩම තියෙන ඉමේජ් එක ලොකු වැඩියි .මගේ 1366 x 768 ස්ක්‍රීන් එකේ ඉමේජ් එකේ කොටසයි පේන්නේ යට කොටස බලන්න ස්ක්‍රෝල් කරන්න ඕනේ.
machan meke next js use karala thiyenne server side process run wenawada? nikanma web page nam next js one na neda?tailwind, next
okkoma client side machan. purudu wenna kare. clientla na. giya awruddeth mama kare html css walin. 2024 tath ma karanna balowe tikak lassnata. data tika thiyenne firebase wala. admin panel ekak react walin wenama thiyenawa meke data update karanna.machan meke next js use karala thiyenne server side process run wenawada? nikanma web page nam next js one na neda?
meka practice wenna karana ekak neda or client kenektada?
loku awulak naha simple and easy. Ara logo eke animate karapanමේ web එකේ Improve වෙන්න ඕනේ දේවල් මොනවද උබලට වෙච්ච අපහසුතා එක්ක. (තාම data, domain දාලා නෑ)
Developer පැත්තෙන් මගේ මේකේ improve වෙන්න ඕනේ ඒවත් කියන්න.
https://kobeiganehealth.vercel.app/
firebase session walata godak time gihin thibba site eke. thawa data wateddi slow weyi.okkoma client side machan. purudu wenna kare. clientla na. giya awruddeth mama kare html css walin. 2024 tath ma karanna balowe tikak lassnata. data tika thiyenne firebase wala. admin panel ekak react walin wenama thiyenawa meke data update karanna.
Stable තියන්න පුළුවන් data ටික array එකකට දාලා අනිත් ඒවා array එකකට දාන්න බලනවා.firebase session walata godak time gihin thibba site eke. thawa data wateddi slow weyi.