In-App Purchases නැති Relax එකේ Play කරන්න පුළුවන් Mobile Games මොනව ද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කම්මැලි හිතෙන වෙලාවට Play කරන්න පුළුවන් හෙන Relaxing Mobile Games මොනවා ද? ඉස්සර වගේ Computers වලින් පැය ගණන් RPG Games ගහන්න දැන් වෙලාවක් නෑ. ඔය Free Fire වගේ රෙද්දවල් Play කරන්නත් මම කැමති නෑ. නිකන් Alto's Adventure වගේ හෙන Relax එකේ Play කරන්න පුළුවන්, අපිව විකුණන් කන්න හදන්නෙත් නැති Mobile Games මොනව ද?
     
    • Like
    Reactions: kinkon

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Try 'Marvel Strike Force', it is a turn based strategy game, you need to build Marvel Super Heroes and Villains. Then you can play campaigns, arena etc. It has in app purchase but you don't need to spend money to continue and progress the game. You can join an alliance and participate in War with other aliances and play raid campaigns together.
    It is an addictive game
     
    • Love
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Try 'Marvel Strike Force', it is a turn based strategy game, you need to build Marvel Super Heroes and Villains. Then you can play campaigns, arena etc. It has in app purchase but you don't need to spend money to continue and progress the game. You can join an alliance and participate in War with other aliances and play raid campaigns together.
    It is an addictive game
    Thank you ❤️

    alto's odysse, swordigo
    Thanks a lot!
    ------ Post added on May 30, 2022 at 4:32 PM

    No ads section ekak thynwane
    naththam paid ekak ganin developerlatath udawwakne
    Eka thama. Limbo kiyala paid game ekak thiyenawa. Puluwan wunoth eka gannawa.
    ------ Post added on May 30, 2022 at 4:35 PM
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කම්මැලි හිතෙන වෙලාවට Play කරන්න පුළුවන් හෙන Relaxing Mobile Games මොනවා ද? ඉස්සර වගේ Computers වලින් පැය ගණන් RPG Games ගහන්න දැන් වෙලාවක් නෑ. ඔය Free Fire වගේ රෙද්දවල් Play කරන්නත් මම කැමති නෑ. නිකන් Alto's Adventure වගේ හෙන Relax එකේ Play කරන්න පුළුවන්, අපිව විකුණන් කන්න හදන්නෙත් නැති Mobile Games මොනව ද?
    Update - මං Minecraft Bedrock Edition එක සල්ලි දීලා ගත්තා. ඒක පට්ට ආතල් බං. 🤩 ඒ Game එකේ නීති මොනවත් නෑ. අපිට හිතෙන ඕනෙ දෙයක් කරන්න පුළුවන්. පට්ට නිදහසේ World එක explore කරන ගමන් අපිට හිතෙන හිතෙන දේවල් Build කර කර Cave එකක් Mine කර කර හෙන ආතල් එකේ Game එක Play කරන්න තියෙන්නේ. ගෙවන ගානට කිසිම පාඩුවක් නෑ. Highly Recommended!!