income expense saving tracker

nethumshan

Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    මන් මෙච්චරකල් යුස් කරේ excel sheet එකකින් හදපු template එකක්. අවුරුද්දේ අවසානේ ඔකොම balance කරලා බැලුවාම ලොකු වෙනසක් එනවා. කට්ටිය යුස් කරන්න සොෆ්ට් එකක් හෝ excel එකක් තියෙනවනම් ෂෙයා කරන්නකෝ
     
    • Like
    Reactions: ArunaTelshan