ade tharangath dannam aut unanam hodai wage(50 gahala)
naththam oka gahai![]()
oya ethi thawa match 20kata hari

ade tharangath dannam aut unanam hodai wage(50 gahala)
naththam oka gahai![]()

ඔලිද තිබෙන්නේ කොයි කොයි දේශේ
ඔලිද තිබෙන්නේ සිංහල දේශේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේශේ
ගෙනත් සදන්නේ බංගලිදේශේ
මට ඉස්කෝලේ කාලේ පොඩි කවියක් මතක් උනා හරිද මංදා,මතක විදියට කියලා දැමිමා ඔන්න

ඇයි බන් උඹට දැන් කවි මතක් වෙන්නේ?![]()

Ada bangla boys lata bonus point one wenne nahalu. dinoth kelinma final. aparade kolige eda gahila. hehe

Umbala dakkada ground eke score board eke chamara kiyana ekata dala thibbe CHAMARI kiyala![]()



මම අද ජිවිතේ ප්රථම වාතාවට ශ්රී ලංකාව පරදින්න කියලා ප්රාර්ථනා
කරනවා. Asia cup final PAK vs BAN


final giyath nogiyath meka ODI ekaka umblalata one match 4 k ma eka digatama paradila lankawa T20 WC ekata yannada.