ඔව් ඔව් මචන් මේව වෙනකොට ආඩම්බරේ උතුරනවා..........ගනන් ගන්න එපා මචං.....මොනවා උනත් අපේ අසල් වැසියෝනේ......හික්ස්......කොයි තරම් ආඩම්බර වෙන්න ඕනද ඒක ගැන අපි...
..


ඔව් ඔව් මචන් මේව වෙනකොට ආඩම්බරේ උතුරනවා..........ගනන් ගන්න එපා මචං.....මොනවා උනත් අපේ අසල් වැසියෝනේ......හික්ස්......කොයි තරම් ආඩම්බර වෙන්න ඕනද ඒක ගැන අපි...
..


ow machan leyland nam hodayi thamayi............Hikz..... හැබැයි ටාටා ඈර, ඉන්දියන් ලේලන්ඩ් නම් මැක්සා තමා.....![]()

කියල වැඩක් නෑ බන්..
බජාජ් සේවා නියෝජිතයෝ කියල ජාතියක් ඉන්නවා උන්නම් මෙලෝ රහක් නෑ..
මගේ පල්සර් 135 එක ලගකදී ඉදලා ස්පීඩ් කරනකොට ගැස්සෙන ගතියක් අවා..
ගිහින් පෙන්නුවා..
ඌ පැදලා බලලා කිව්වා Swing Arm Bush සවුත්තු වෙලා කියලා..
අනේ ඉතින් 20,000 Km පැනල නිසා මාත් හිත හදාගෙන බුෂ් හොයන්න ගියා..
බඩු නෑ..
ඒ පාර නියෝජිතයා කිව්වා පට්ටලේට දීලා නයිලෝන් වලින් බුෂ් ගහන් එන්න කියලා..
මාත් ගියා. පට්ටලේ එකා මගේ යාලුවා.. ඌ බලලා කිව්වා බුෂ් වල අවුලක්නම් පෙන්නේ නෑ මචන් කියලා.. (මහරගම නදී එක)
එත් දැන් ඉතින් ගලවන් ආපු එකනේ කියලා කමක් නෑ කියලා මම කිව්වා ගහපන් කියලා..
ගහල ගෙනල්ලා වීරයා වගේ හයි කරගෙන ගියා. දවසම ඉවරයි.. රුපියල් 1500 කට විතර කෙල උනා.. දවසක් නිවාඩු දාන්න උනා..
අනේ දවසයි ගියේ තිබුන වගේම ගහනවා.. නිකන් කොත්තු ගහනවා වගේ..
ගියා නියෝජිතයා ගාවට උගේ පවුලම මතක් කරගෙන..
ගියාම නියෝජිතයා කියනවා "මේක හරියන්නේ නැත්නම් ඔරිජිනල් බුෂ් ගහමු කියලා " ... අනේ ඉතින් මට උගේ හත්මුතු පරම්පරාවම මතක් උනා..
මල පැනල කතා කරලා වලි දා ගැනීමේ ආසාවක් නොමැති බැවින් කටයි අහවල් එකයි වහගෙන ආවා..
නිකමට අපේ බාප්පට පෙන්නුවා.. ඌ ජපන් බයික් හදනවා..
අනේ සහෝදරවරුනි කියන්න දුකයි.. බාප්පට විනාඩි 10 ක් යන්න කලින් ලෙඩේ අහු උනා..
එන්ජින් මවුන්ට් බුරුල් වෙලා..
විනාඩි 5 යි ගියේ ඒ ටික තද කරන්න..
දැන් 80 ට 90 ට ස්පීඩ් කරනවා ගින්නක් නැතුව.
බලපන් ඉතින් මේවා කාට කියන්නද?
ඉන්දියන් බයික් වල කියන තරම් ලොකු අවුලක් නෑ හරියට වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරනවානම්..
තව තියෙනවා.. වෙලාවක් තියෙන වෙලාවක දාන්නම්...
අපිටනම් ඉතින් ඉන්දියන් බය්ක් නෑ නේ..... ගන්නවානම් ජපන් එකක්ම ගනින් මට නම් මීට මාසෙකට කලින් Honda CD200 එකක් හම්බ උනා..... <3
![]()
මටත් ඔහොම්ම සීන් එකක් උනා.
මගෙ තියෙන්නෙ පල්සර් එකක්..
එකෙ ස්විච් වලට ලයිට් දාල තියෙන්නෙ...
පල්සර් පාවිච්චි කරන අය දන්නවා..
අර හැන්ඩ්ල් එකේ තියෙන්නෙ බන්...
ඉතින් ඕක ගත්තු අලුත වැස්සේ ගිහිල්ලා වතුර ගිහිල්ලා ලයිට් නිවි නිවි පත්තු වෙන්න ගත්තා..
ඉපිලවත්ත මෝටර්ස් තමයි මේ පැත්තේ බජාජ් ඩීලර්..
උන් කිව්වා මේක රෙපයාර් කරන්න බෑ..
අලුතින් දාන්න වෙනවා.
එක පැත්තක් වෙනම ගන්න නෑ..
දෙපැත්තම ගන්න ඕනෙ කියලා..
ඒ දවස් වල හැටියට 6500ක් වගේ ගානක්..
මම බැලුවා මෙකේ ලයිට් වැඩ නොකලට ස්විච් වැඩ කරනවනෙ..
පස්සේ දානව කියල හිතාගෙන ගෙදර ඇවිල්ලා මල් ඉස්කුරුප්පුනියන අරන් ගැලෙව්වා එක පැත්තක්..
අනේ එකේ තියෙන්නෙ පොඩි සර්කිට් කෑල්ලක්..
ඒක වතුර නිසා කාබන් වගේ බැදිලා.
මම කරපු වැඩේ ඒක සුද්ද කරල අලුතින් ඊයම් තියලා හොදට හයි කලා..
අනිත් එකටත් එහෙම්ම කලා..
අනේ මෙන්න දැන් බබා වගේ වැඩ..
වැස්සක් නෙමේ , ගගක දාල තිබ්බත් ස්විච් වල ලයිට් ටික නම් බබා වගේ වැඩ..
බයික් නං ඉතින් මෙන්න බඩු, ඉස්සර එකක් තිබ්බා.අපිටනම් ඉතින් ඉන්දියන් බය්ක් නෑ නේ..... ගන්නවානම් ජපන් එකක්ම ගනින් මට නම් මීට මාසෙකට කලින් Honda CD200 එකක් හම්බ උනා..... <3
![]()

meka volty eka ne da machanmenna mage laga thiyenne mekak............
![]()

Uba eka eka basla gawata yanna epa waranty thiyenawanam... 2 Years or 30000km company waranty.. un free replace karanawa...
athin wiyadam karanna ona na...

