Indian වාහන සඳහා LC එකක් Open කිරීම

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    Indian වාහන සඳහා LC එකක් Open කිරීම

    Brand New Indian වාහන ලංකාවට ගෙන්වන්න පුළුවන් AMW එකට විතරද ?

    datsun redi go වාහනය ඉන්දියාවේ ගොඩක් අඩුයි. ලංකාවට ගෙන්නුවොත් ලක්ෂ 13ක් වගේ තමයි යන්න ඕන. නමුත් AMW එක විකුනන්නේ ලක්ෂ 21 ට විතර. ඉතින් අපිට බැරිද LC එකක් දාල කෙලින්ම ඉන්දියාවෙන් ගෙන්නන්න හරියට ජපානෙන් ගෙන්නනවා වගේ.

    මොකද්ද මේකේ තියෙන නීතිමය පසුබිම සහ බදු වෙනස. දන්නා කෙනෙක්ට විස්තර කරන්න පුලුවන්ද ?
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    japanen ganin india walin ganna kalin hithala balapan

    මට පාවිච්චියට වාහනයක් ගන්න නෙමෙයි බන්. අපිටත් පොඩියට business එකක් කරන්න බැරිද කියල දැනගන්නයි ඕනා.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕනෑම රටක බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්නනවා නම් ලංකාවෙ ඒජන්ට් ගෙන් පිට ගෙන්වන්න බෑ.....ඉන්දියන් එන වාහන ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් නිසා ඒක එනකොට එන්නෙ ඒජන්ට් හරහා....
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඕනෑම රටක බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්නනවා නම් ලංකාවෙ ඒජන්ට් ගෙන් පිට ගෙන්වන්න බෑ.....ඉන්දියන් එන වාහන ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් නිසා ඒක එනකොට එන්නෙ ඒජන්ට් හරහා....

    10 km withara use karala gennandath puluwan ne ban used kiyala
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඕනෑම රටක බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්නනවා නම් ලංකාවෙ ඒජන්ට් ගෙන් පිට ගෙන්වන්න බෑ.....ඉන්දියන් එන වාහන ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් නිසා ඒක එනකොට එන්නෙ ඒජන්ට් හරහා....

    එහෙ register කරලා බැරිද?
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    බ්‍රැන්ඩ් නිවි වාහන ගේනන්න පුලුවන්, ලන්කාවේ ඒජන්ට්ලට විතරයි දන්න විදිහට........

    ජපන් බැන්ඩ් නිවි කියලා, ගෙන්නන ඒවා, රිකන්ඩිශන් විදිහද කොහෙද ගෙන්නන්නේ

    ක්‍රිඩ් 1 ගෙන් අහන්න, පොර දන්නවා ඇති..
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ලක්ෂ 10 වැඩි කරන්නේ උන් නෙවෙයි බන්.. ඒ ආණ්ඩුවෙ ටැක්ස් එක

    indiawe oke gana indian rupiyal laksa 3k witharane ban. lankawe a kiyanne laskaha 7k wei. mehe un denne laksha 22ta. ethakota laksha 15kma tax wadinawada :baffled::baffled:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    බ්‍රැන්ඩ් නිවි වාහන ගේනන්න පුලුවන්, ලන්කාවේ ඒජන්ට්ලට විතරයි දන්න විදිහට........

    ජපන් බැන්ඩ් නිවි කියලා, ගෙන්නන ඒවා, රිකන්ඩිශන් විදිහද කොහෙද ගෙන්නන්නේ

    ක්‍රිඩ් 1 ගෙන් අහන්න, පොර දන්නවා ඇති..

    එක වාහනේකට ඒජන්ට්ලටලා 2-3ක් ඉන්න පුලුවන්ද?
    Redigo එක මුලින් ගෙනවේ චේරිQQ ගේන උන්, දෑන් AMW ත් ගේනවා
    සල්ලි පේන්නන්න පුලුවන්නම් ගේන්න පුලුවන් ඈතී බන්Z

    මෙහේ බඩු පොඩි කඩ වලට දාන උන්ටත් එහෙමනේ, සල්ලි තියේන්න ඔනේ ඉඩ තියෙන්න ඔනේ.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    සිරාවට නේ... Suzuki Maruti වාහන AMW එකෙන් පිට නැ නේද​... දැනුයි ඒක click වුනේ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලක්ෂ 10 වැඩි කරන්නේ උන් නෙවෙයි බන්.. ඒ ආණ්ඩුවෙ ටැක්ස් එක..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔව්.. පට්ට ටැක්ස් එකක් තියෙන්නේ වාහන වලට :dull:

    ටැක්ස් වගේම වාහන ගේන්නන උන්ගේ බොරුවත් බලපනවා.
    බලපන් මයික්‍රො පන්ඩ 1ක් අඩු කල මුකුත්ම නෑතුව.AMW එකේ මුලික ගෙවීම 30% අඩු කලා
    මොකද 20ට චයිනා වාහනයක් united motersaලා ගේන නිසා, අනික ගේනපු එවා විකුන ගන්න. බොරු මාකට් එකක් තියේන්න. :no::no:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com


    මට දැනගන්න ඕනේ බන් , අපි හිතමු අපිට පිට රටකදී මොකක් හරි දිනුම් ඇදීමකින් වහනයක් හම්බුනා කියල , එතකොට එක ලංකාවට ඉම්පෝර්ට් කරද්දී ඉම්පෝර්ට් tax වදිනවද , එක gift එකක් විදිහටනම් එන්නේ tax rate එක අඩු හෝ නැත්තටම නැති වෙනවද ? , මොකද මම දන්න විදිහට gift විදිහට එන බඩු වලට tax ගහන්නේ නැහැ නේද.
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    ඉන්දියාවේ දන්නා කියන කෙනෙක්ට කියලා වාහනය අරගෙන 100km විතර use කරලා ලංකාවට එවන්න බැරිද බන් ?