Indian වාහන සඳහා LC එකක් Open කිරීම
Brand New Indian වාහන ලංකාවට ගෙන්වන්න පුළුවන් AMW එකට විතරද ?
datsun redi go වාහනය ඉන්දියාවේ ගොඩක් අඩුයි. ලංකාවට ගෙන්නුවොත් ලක්ෂ 13ක් වගේ තමයි යන්න ඕන. නමුත් AMW එක විකුනන්නේ ලක්ෂ 21 ට විතර. ඉතින් අපිට බැරිද LC එකක් දාල කෙලින්ම ඉන්දියාවෙන් ගෙන්නන්න හරියට ජපානෙන් ගෙන්නනවා වගේ.
මොකද්ද මේකේ තියෙන නීතිමය පසුබිම සහ බදු වෙනස. දන්නා කෙනෙක්ට විස්තර කරන්න පුලුවන්ද ?