indian වාහන හොද නැහැ කියන උන්ට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    indian වාහන හොද නැහැ කියන උන්ට

    indian වාහන හොද නැහැ කියන උන් මේක බලපල්ලා..කොහොමද හයිය..තාප්පේ කුඩේ කුඩු:rofl:

    gas1.jpg


    gas2.jpg


    gas4.jpg


    gas5.jpg


    gas7.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,215
    47,045
    113
    අනේ ඔව්..ඒක තමා..:lol::lol:



    පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.

    පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබිණි.
    බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.


    accident_2016523.jpg


    accident_2016523-2.jpg


    accident_2016523-3.jpg


    accident_2016523-4.jpg
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    itn hitapiya jeep eka athule dial ekata ohoma ekprta jabok gala nawatuna shok ekata belt dala nam htye age internal organs walatat damage wenna ati

    learn about crumple zones
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අනිවා තාප්පෙ බැඳල තියන්නෙ ඉන්දියන් සිමෙන්ති වර්ගෙකින්:lol::lol::lol: