Indian God Thendulkar.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ඉන්දියාවේ මිනිස්සු ගොඩක් දෙයියෝ ගැන අදහනවනේ,මෙන්න ඒ ගොල්ලන් අදහන තවත් දෙවි කෙනෙක්.මෙයාව දන්නේ නැති කෙනෙක් ඉන්දියාවේ හොයාගන්න හරි අමාරුයි.මෙයාගේ නම තමා සචින් ටෙන්ඩුල්කාර්.

    Sachin-Tendulkar1.jpg

    මෙයා අද තවත් ලොකු කඩඉමක් පහු කළා අද,ඒතමා 100 ඒවා 100 එක්දින තරහවලදී ලබගැනීම.මෙයාගේ 18 වසරක ක්‍රිකට් ජීවිතයේ රසවත් සිදුවීම් ටිකක් අද මම ඕගොල්ලන්ට ගේනවා.බණ ඇති එහෙනම් පටන් ගමුකො.

    • සචින් ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වෙලා තියෙන්නේ අවුරුදු 16දී.:shocked:

    • මෙයාට මුලින්ම ඕනේ වෙලාතියෙන්නේ වේගපන්දු යවන්නෙක් වෙන්නලු,බලන්න කෝ එකෙත් හැටි.:baffled:

    • 1998 තමා සාචින් ගේ සාර්ථකම කාලය විදිහට ගැනෙන්නේ,මොකද සචින් ශතක 9 ලබාගැනීමට 1998 දී සචින්ට පුළුවන් වෙලා තියෙනවා.මේ අවුරුද්දේදී ඉන්දියාව අවසන් තරග 4 ක්‍රීඩා කරලා තියෙනවා ඒ රෙම සචින් 100 බැගින් ගහල තියෙනවා.එකකදී ඇරෙන්න මේ ඔක්කොම තරග දිනන්න ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා:yes:.

    • 1992 සචින් ලකුණු 1000 සීමාව පහුකලේ ලෝක වාරතාවක්ද එක්ක,ඒ ලකුණු 1000 ලබා ගැනීමට සමත් වූ ලොව ලාබාලම ක්‍රිකට් ක්රීදකයා වීම:cool:

    • සචින් මුල්ම තරගය ක්‍රීඩා කරලා තියෙන්නේ පකිස්ථානය සමග,ඒ මුල්ම තරගයේදී සචින් 0 වකට දැවීගිහින්:lol:

    • තෙන්ඩුල්කාර් ට කාසි 13 තියෙනවා ඒ,ඔහුගේ පුහුණුකරු දීපු කාසි.ඒව දීල තියෙන්නේ session එකකදී අවුට් නොවී හිටියෝතින් ලු:nerd:

    • සචින්ට එක්දින තරග 79 වෙනකන් එකදු ශතකයක් ලබා ගෙන නෑලු:dull:

    • කොහෙන් කොහෙන් හරි මෙයා අද [02.16]මෙයාගේ 100 වෙනි ශතකයත් ලබා ගත්තා.මම හිතන්නේ ලෝකේ පළමු සහ අවසන් එක්කෙනා මෙයා වෙයි 100 ඒවා 100 යක ගහන්න
      11.gif

    Indians Belive in GoD.
    24sachin.jpg

    ට්‍රේඩ් එක හොද නම් සලකල යන්න හොදේ:rolleyes:.සලකන හැමෝටම අපිත් සලකනවා
    11.gif

    ගත්තේ මෙතනින්
     
    Last edited:

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    Sachin z a grt plyr n d histry f cricket !
    Hatsz off for 100 centuryz.
    But d thing z ,
    Winin percentage f Srilanka when Jayasuriya scored a century - 96.42 %
    Winnin percentage f india when sachin scored a century - 67.34 %

    Sachin z a statistical hero , but players lyk Jayasuriya were d real heroz & real match winners !

    All d other historicl playrs lyk Pontin , Lara , Heydn . . . etc . . Ar havin more than 90 % of winnin percentage wid their 100z.

    Hw many 100z he haz scored 4 him & 4 country ?

    He z d lil master ! , but never b d master blaster !:):)
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ela machan...lassana thread akak... machan schin century 100 gahala thiyanne oneday witark nemei test 51k tiyanawa
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Sachin z a grt plyr n d histry f cricket !
    Hatsz off for 100 centuryz.
    But d thing z ,
    Winin percentage f Srilanka when Jayasuriya scored a century - 96.42 %
    Winnin percentage f india when sachin scored a century - 67.34 %

    Sachin z a statistical hero , but players lyk Jayasuriya were d real heroz & real match winners !

    All d other historicl playrs lyk Pontin , Lara , Heydn . . . etc . . Ar havin more than 90 % of winnin percentage wid their 100z.

    Hw many 100z he haz scored 4 him & 4 country ?

    He z d lil master ! , but never b d master blaster !:):)

    Well Said machan !!
    Even today India LOSE due to Sachin's Slow Century .
    He cant match Jayasooriya or Murali :dull::dull::dull::dull::dull:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ada sachin 100 gahanna bola kewe nettan indiawa 300kwat gahala match eka dinala
    ඔව් සචින් අද බෝල 136 කින් 100 ගහල තියෙන්නේ,මිනිහටත් දැන් කාලේ හරි වගේ.:no::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    තැන්ක්ස් රෙප් දුන්න අපහු :P

    Sachin z a grt plyr n d histry f cricket !
    Hatsz off for 100 centuryz.
    But d thing z ,
    Winin percentage f Srilanka when Jayasuriya scored a century - 96.42 %
    Winnin percentage f india when sachin scored a century - 67.34 %

    Sachin z a statistical hero , but players lyk Jayasuriya were d real heroz & real match winners !

    All d other historicl playrs lyk Pontin , Lara , Heydn . . . etc . . Ar havin more than 90 % of winnin percentage wid their 100z.

    Hw many 100z he haz scored 4 him & 4 country ?

    He z d lil master ! , but never b d master blaster !:):)
    එක ඇත්ත මචෝ සචින් ටෙක්නික් එකට ගහනවා මිසක් සනත්ල වගේ එන එන පැත්තට ගහන්නේ නෑ:no:.ඉතින් 100 ගහන්න පන්දු ගොඩක් වැයවෙනවා:yes:.හැබැයි සචින් තමා මේ ශතවර්ෂයේ පහල වුනු හොදම පිතිකරුව.

    ela machan...lassana thread akak... machan schin century 100 gahala thiyanne oneday witark nemei test 51k tiyanawa
    අ ඔව් මචෝ මෙන්න සචින් ගේ තරග තොරතුරු:rolleyes:
    Batting and fielding averages
    Mat Inns NO Runs HS Ave BF SR 100 50 4s 6s Ct St Tests 188 311 32 15470 248* 55.44

    51 65
    67 113 0 ODIs 462 451 41 18374 200* 44.81 21319 86.18 49 95 2011 194 140 0 T20Is 1 1 0 10 10 10.00 12 83.33 0 0 2 0 1 0 First-class 292 464 48 24389 248* 58.62

    78 111

    181 0 List A 550 537 55 21947 200* 45.53

    60 113

    175 0 Twenty20 60 60 8 2069 100* 39.78 1659 124.71 1 13 268 26 23 0 Bowling averages

    Mat Inns Balls Runs Wkts BBI BBM Ave Econ SR 4w 5w 10 Tests 188 139 4174 2445 45 3/10 3/14 54.33 3.51 92.7 0 0 0 ODIs 462 269 8044 6838 154 5/32 5/32 44.40 5.10 52.2 4 2 0 T20Is 1 1 15 12 1 1/12 1/12 12.00 4.80 15.0 0 0 0 First-class 292
    7539 4337 70 3/10
    61.95 3.45 107.7
    0 0 List A 550
    10220 8466 201 5/32 5/32 42.11 4.97 50.8 4 2 0 Twenty20 60 8 93 123 2 1/12 1/12 61.50 7.93 46.5 0 0 0

    meka international widiyata wenas wenna one kollo....oneday nemei okkoma matches walata 100 gehuwe.....elazz
    :sorry:
     
    • Like
    Reactions: James-Bond

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    සචින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වෙලා තියෙන්නේ අවුරුදු 16දී.

    මචෝ මෙතන
    "සචින් ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වෙලා තියෙන්නේ අවුරුදු 16දී" කියල වෙනස් කරපන්.නැත්තන් වෙන අදහසක් එන්නෙ

    Thanks for the info:)
    rep+
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    he is the Best Cricketer up to now!!
    අනිවා මචෝ මම නම් හිතන්නේ නෑ අයි සචින් වගේ කවුරු හරි බිහි වෙයි කියල.මොකද සචින් තරග 400 කට සෙල්ලම් කරලා තියෙනවා,සචින් අවු 16 දී ක්‍රිකට් ගහන්න පටන් ගත්ත නිසා.:yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown

    මචෝ මෙතන
    "සචින් ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වෙලා තියෙන්නේ අවුරුදු 16දී" කියල වෙනස් කරපන්.නැත්තන් වෙන අදහසක් එන්නෙ

    Thanks for the info:)
    rep+
    තැන්ක්ස් මචෝ එක හදන්න ඕනේ :yes:
    +රෙප්.:cool:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අපි කතාවට කිව්වෙ "සනත් 100ක් ගැහුවොත් ලංකාව දිනුම්, සචින් 100ක් ගැහුවොත් ඉන්දියාව පරාදයි" කියල... යකෝ මූ දඟලල දඟලල යන්තම් බංග්ලාදේශය අල්ලගෙන 100වෙනි 100 ගැහුවම ඒකත් පරාදයි...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපි කතාවට කිව්වෙ "සනත් 100ක් ගැහුවොත් ලංකාව දිනුම්, සචින් 100ක් ගැහුවොත් ඉන්දියාව පරාදයි" කියල... යකෝ මූ දඟලල දඟලල යන්තම් බංග්ලාදේශය අල්ලගෙන 100වෙනි 100 ගැහුවම ඒකත් පරාදයි...

    lol
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    අපි කතාවට කිව්වෙ "සනත් 100ක් ගැහුවොත් ලංකාව දිනුම්, සචින් 100ක් ගැහුවොත් ඉන්දියාව පරාදයි" කියල... යකෝ මූ දඟලල දඟලල යන්තම් බංග්ලාදේශය අල්ලගෙන 100වෙනි 100 ගැහුවම ඒකත් පරාදයි...

    හැබැයි ඉන්දියාවට හොද වැඩේ :P
    280 ගැහුවා කියල අර්තල් එකේ ඉන්න ඇති :rofl::rofl:
    අපේ එවුන්ටත් මේක නම් හොද පාඩම්.
    :frown: