හැබැයි සචින් තමා මේ ශතවර්ෂයේ පහල වුනු හොදම පිතිකරුව.
![]()



කලිස්ට දක්ෂතාවයක් තියෙනවා එක ඇත්ත එත් 100*100 ගැන සසදපන්mamanam kiyanne machan hodama pithikaruwaJacques Kallis kiyala..sachinta wada kallisge dakshathawaya wedi
http://www.espncricinfo.com/new-zealand-v-south-africa-2012/content/player/45789.html
http://www.espncricinfo.com/asia-cup-2012/content/player/35320.html
poddak campare karapanko..kallis hena wicket godakuth aran innawa ehema baladdi kallis sachinta wada idiriyen innawa godak!![]()
කලිස් තාම 42 දැනටමත් බුවාට වයස 36ක්


කලිස්ට දක්ෂතාවයක් තියෙනවා එක ඇත්ත එත් 100*100 ගැන සසදපන්කලිස් තාම 42 දැනටමත් බුවාට වයස 36ක්
සචින්ට 38 තාම උ 100 ඒවා ගහනවා
ඕක විශ්‍රාම යනකොට 100 ඒවා 120 විතර ගහයි
හැබැයි අවිවාදයෙන් පිලි ගන්න ඕනේ කලිස් තමා ලෝකේ පහල වුනු හොදම තුනිරියව් ක්‍රීඩකය![]()

සනත් දැන් සෙල්ලම් කරලා ඉවරයි නේ.සනතුත් ඉතින් හොද තුන ඉරියව් ක්‍රීඩකයෙක් තමා.හැබැයි මම අසම කලිස් ට.ඇයි සනත්![]()


පොන්ටින් දැන් ඉන්නවද බලහන්කොmona god da machan...oya kota........!!! oka 100k gahuwoth match paradai......!!!! mu 16 indanma match gala dan 100 awa 100k gala. ithing oka pudumayakda???? owa hodai indiyawe wagema gon harak ta........!!!
best cricketer of the century is kalis or ponting.........ponting ge record balapanko......!




ada sachin 100 gahanna bola kewe nettan indiawa 300kwat gahala match eka dinala



Sachin z a grt plyr n d histry f cricket !
Hatsz off for 100 centuryz.
But d thing z ,
Winin percentage f Srilanka when Jayasuriya scored a century - 96.42 %
Winnin percentage f india when sachin scored a century - 67.34 %
Sachin z a statistical hero , but players lyk Jayasuriya were d real heroz & real match winners !
All d other historicl playrs lyk Pontin , Lara , Heydn . . . etc . . Ar havin more than 90 % of winnin percentage wid their 100z.
Hw many 100z he haz scored 4 him & 4 country ?
He z d lil master ! , but never b d master blaster !![]()


ඔව් බන් මිනිහටත් දැන් ඉස්සර වගේ බෑretired una nam hondai wage dan nam sachin aiyaa... ubata rep balu ban...
,පොටියා වගේ ගියා නම් හරි
හැබැයි නියම ක්‍රීඩකයෙක් බන්,
100% agree with you machan......![]()

