InEar Earphones Around 3000

2osama

Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    එකනම් දන්නේ නැහැ මචං . දන්න එකෙක් Help එකක් දෙයි. 1000 ට 1500 ට තියෙනවා Sony කියලා තනිකරම Copy . Ali Express එකේ නම් ඕනේ තරම් තියෙනවා බලලා ගන්න පුළුවන් දවස් 20 ක් වගේ වෙයි ලංකාවට එන්න
     
    • Like
    Reactions: K.V.D

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    එකනම් දන්නේ නැහැ මචං . දන්න එකෙක් Help එකක් දෙයි. 1000 ට 1500 ට තියෙනවා Sony කියලා තනිකරම Copy . Ali Express එකේ නම් ඕනේ තරම් තියෙනවා බලලා ගන්න පුළුවන් දවස් 20 ක් වගේ වෙයි ලංකාවට එන්න

    Ali/ebay eke nam oya 1000-2000 range eke ewa godak mama try karala tiyenawa
    personallly mata nam hodama eka Xiomi piston youth edition eka, Rs.1000k wage une
    Abans eke tiyena JBL me prodcut ekath shape https://buyabans.com/earphones/jbl/t110blk
     
    • Dislike
    • Like
    Reactions: RaZor_911 and K.V.D

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    Mi piston eka kohenda gatthe ?
    චස් අයියෝ මම දාන්නේ නැතුව AKG එකක් order කාරා 😬 Mi Piston Bass හොඳ නැහැ කියපු නිසා AKG එකක් order කාරා තවම අාවේ නම් නැහැ 😭😭
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    චස් අයියෝ මම දාන්නේ නැතුව AKG එකක් order කාරා 😬 Mi Piston Bass හොඳ නැහැ කියපු නිසා AKG එකක් order කාරා තවම අාවේ නම් නැහැ 😭😭

    AKG original ewa MI eke price ekata ganne kohomada bn :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,180
    72,343
    113
    මාලඹේ
    AKG original ewa MI eke price ekata ganne kohomada bn :P
    Orginal නෙවෙයි කියලා නම් දන්නවා ඒත් review හොඳ නිසා දැම්මේ . Redmi AirDots දෙකක් තියෙනවා Orginal .මම නිකං test කරන්න වගේ තමා ඔය AKG එක Order කරේ .ගොඩක් තැන් වල තිබ්බ MI Piston එකේ Bass අවුල් කියලා. එකයි AKG දැම්මේ
    අවුලක් නැහැ ඉතිං ඔන්න ඔහේ අල්ලලා දානවා
     
    • Like
    Reactions: vinura kithmal

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Orginal නෙවෙයි කියලා නම් දන්නවා ඒත් review හොඳ නිසා දැම්මේ . Redmi AirDots දෙකක් තියෙනවා Orginal .මම නිකං test කරන්න වගේ තමා ඔය AKG එක Order කරේ .ගොඩක් තැන් වල තිබ්බ MI Piston එකේ Bass අවුල් කියලා. එකයි AKG දැම්මේ
    අවුලක් නැහැ ඉතිං ඔන්න ඔහේ අල්ලලා දානවා
    Bro Redmi Airdots එක කොහෙන්ද ගත්තේ?Price?Battery Life?Sound Quality වගේ දේවල් ගැන පොඩි review එකක් දීපන්කෝ. noise cancellation තියනවද?