inkjet printer help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,924
    6,815
    113
    39
    Galle
    මචන්ලා මම inkjet printer එකක් ගන්න හදන්නේ. තියන අඩුම එක .
    මෙන්න මේ printer 2 තමා තියන options

    canon PIXMA ip2772
    313mzr9.jpg





    HP Deskjet 1000

    24x2bds.jpg




    මේ දෙකම රු.4000 යි වෙන්නේ

    වඩා හොඳ මොකක්ද?

    මට දැනගන්න ඕන අඩුම වියදමකින් maintain කරන්න පුළුවන් (ability to rifill, rifill cost, catridge cost etc, එක colour එකක් ඉවර උනාට B/W ප්‍රින්ට් ගන්න පුලුවන්ද) ලෙඩ අඩුම එක මොකක්ද කියල

    බොහොම ස්තුතියි
     
    Last edited: