මචන්ලා මම inkjet printer එකක් ගන්න හදන්නේ. තියන අඩුම එක .
මෙන්න මේ printer 2 තමා තියන options
canon PIXMA ip2772
HP Deskjet 1000
මේ දෙකම රු.4000 යි වෙන්නේ
වඩා හොඳ මොකක්ද?
මට දැනගන්න ඕන අඩුම වියදමකින් maintain කරන්න පුළුවන් (ability to rifill, rifill cost, catridge cost etc, එක colour එකක් ඉවර උනාට B/W ප්රින්ට් ගන්න පුලුවන්ද) ලෙඩ අඩුම එක මොකක්ද කියල
බොහොම ස්තුතියි

Last edited:
cost ekath adui