Innovex ෆ්‍රිජ් හෙල්ප්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Innovex හොදයිද? යුස් කරන අය ඉන්නවද? එක්ස්පිරියන්ස් දමු බලන්න?

    දම්රෝ ලගේ සෙර්විස් එක කොහොමද?
     
    • Like
    Reactions: janaka_jr and NRTG

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    හොදයි. සුපිරියි. දම්රෝ එකේ දම්රෝ ෆ්‍රිජ් එකත් හොදයි
    ඔන්ලයින් ශොප් එකකින් එකක් ගන්න බැලුවේ. දම්‍ රෝ warranty එක්ක
     
    • Like
    Reactions: hekelum

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔන්ලයින් ශොප් එකකින් එකක් ගන්න බැලුවේ. දම්‍ රෝ warranty එක්ක
    එහෙම ගන්න එපා. දම්රෝ එකෙන්ම ගන්න.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    එහෙම ගන්න එපා. දම්රෝ එකෙන්ම ගන්න.
    එකේ ගාන වැඩි නේ..

    මෙක ගන්න ඉන්නේ.. මේ මොඩල් එක කවුරු හරි used කරනවද? කොහොමද මෙක
    ------ Post added on Jun 2, 2021 at 7:02 PM
     
    Attachments

    • Screenshot_20210602_190053_com.android.chrome.jpg
      Screenshot_20210602_190053_com.android.chrome.jpg
      314.4 KB · Views: 88
    • Like
    Reactions: TCB Rox

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එකේ ගාන වැඩි නේ..

    මෙක ගන්න ඉන්නේ.. මේ මොඩල් එක කවුරු හරි used කරනවද? කොහොමද මෙක
    ------ Post added on Jun 2, 2021 at 7:02 PM
    ගාන වැඩියි තමයි. ඒ උනාට රුපියල් හැට හැත්තෑ දාහක් දීලා ගන්න එකේ ඔය වැඩිවෙන හාර පන්දහ ගැන හිතන්න එපා. දම්රෝ එකෙන්ම ගන්න. උබේ හොදට කියන්නේ. එනිවේ උබේ කැමැත්තක්.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    ගාන වැඩියි තමයි. ඒ උනාට රුපියල් හැට හැත්තෑ දාහක් දීලා ගන්න එකේ ඔය වැඩිවෙන හාර පන්දහ ගැන හිතන්න එපා. දම්රෝ එකෙන්ම ගන්න. උබේ හොදට කියන්නේ. එනිවේ උබේ කැමැත්තක්.
    හෙතුව? Damro එකෙ 78 ගානක්.. බඩුත් නෑ.. online ශොප් එකේ 63වගේ වෙන්නෙ
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    සුපිරී.. inveter තියෙන එක ගන්න .compessor එක panasonic made in malaysia අවුරුදු 3ක් වෙනව අරන් කිසි අව්ලක් නෑ .දම්රෝ නමින් තියෙන්නෙත් ඒකමයි මේ දවස්වල stock නැතිව ඇති හුගක් වෙලාවට .
     
    • Like
    Reactions: janaka_jr

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    සුපිරී.. inveter තියෙන එක ගන්න .compessor එක panasonic made in malaysia අවුරුදු 3ක් වෙනව අරන් කිසි අව්ලක් නෑ .දම්රෝ නමින් තියෙන්නෙත් ඒකමයි මේ දවස්වල stock නැතිව ඇති හුගක් වෙලාවට .
    No Frost Refrigerator (INVERTER) – 250Ltr
    ( INR240I )
    Rs. 78,750
    • Inverter Technology
    • Double Door
    • 250L Capacity
    • R600a Refrigerant
    • No Frost
    • 2 Inches Thick Thermal Insulated Wall
    • Multi-Layer Coated Cabinets & Doors
    • Copper Tubing
    • LED Light

    Warranty

    • 2 Year Manufacturer Warranty
    • 5 Years Warranty against Body Corrosion
    • 10 Years Compressor Warranty
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හෙතුව? Damro එකෙ 78 ගානක්.. බඩුත් නෑ.. online ශොප් එකේ 63වගේ වෙන්නෙ
    ඔය 78 කියලා සයිට් එකේ තිබ්බට 10%- 15% ක් වගේ ඩිස්කවුන්ට් හම්බෙනවා දම්රෝ එකෙන්ම කෑෂ් වලට ගන්නවා නං. කොහොමත් සයිට් එකේ ගානට වැඩිය ෂෝ රුම් එකේ ගාන අඩුයි.

    මගේ ලගත් උබ දාලා තියෙන ෆ්‍රිජ් එකම තියෙනවා. එක ඉනොවෙක්ස් නෙමෙයි. දම්රෝ. නම විතරයි වෙනස්. ඒක මම ගත්තේ හැට පන්දාහකට වගේ මට මතක. කොහොම හරි හැත්තෑදාහට අඩුයි.

    ඔය තැන් තැන් වලින් ගන්නා බඩු වලට කොලිටි එක කොහොමද දැන ගන්නේ? උන් ඕවා එහෙට මෙහෙට අරං යද්දී උනත් හනි වේලා තියෙන්න පුළුවන්. තව දේවල් තියෙනවා. උබට කොමන් සෙන්ස් ඇතිනේ. එනිවේ උබේ කැමැත්තක්. උබ කැමති නං අබාන්ස් එකෙන් වර්ල්පූල් එකක් ගත්තත් මට අවුලක් නැතෝ.
     
    • Like
    Reactions: janaka_jr

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලෙඩ එහෙම නැද්ද? කල් පැවැත්ම කොහොමද?
    අවු 6ක් විතර, කිසි ලෙඩක් නෑ.
    ගත්ත අලුතම වගේ ඇතුලෙ බල්බ් එක පිච්චුනා. සර්විස් කතාකරාම ඇවිත් වොරන්ටියට මාරුකරා. ඊටපස්සෙ කිසිම අවුලක් ආවෙ නෑ.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    ඔය 78 කියලා සයිට් එකේ තිබ්බට 10%- 15% ක් වගේ ඩිස්කවුන්ට් හම්බෙනවා දම්රෝ එකෙන්ම කෑෂ් වලට ගන්නවා නං. කොහොමත් සයිට් එකේ ගානට වැඩිය ෂෝ රුම් එකේ ගාන අඩුයි.

    මගේ ලගත් උබ දාලා තියෙන ෆ්‍රිජ් එකම තියෙනවා. එක ඉනොවෙක්ස් නෙමෙයි. දම්රෝ. නම විතරයි වෙනස්. ඒක මම ගත්තේ හැට පන්දාහකට වගේ මට මතක. කොහොම හරි හැත්තෑදාහට අඩුයි.

    ඔය තැන් තැන් වලින් ගන්නා බඩු වලට කොලිටි එක කොහොමද දැන ගන්නේ? උන් ඕවා එහෙට මෙහෙට අරං යද්දී උනත් හනි වේලා තියෙන්න පුළුවන්. තව දේවල් තියෙනවා. උබට කොමන් සෙන්ස් ඇතිනේ. එනිවේ උබේ කැමැත්තක්. උබ කැමති නං අබාන්ස් එකෙන් වර්ල්පූල් එකක් ගත්තත් මට අවුලක් නැතෝ.
    බඩු නෑ.. damro වල
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    loku aulak na..
    mama gaththe ddr 180 model eka..
    fridge eka podi double door unata..
    podi paulakata athi..
    hebai fridge eke yata cool wenawa adui tikak..
    ice badena nisa atleast 2 weeks sarayakwath ice defrost karanna one..
    current bill ekatanam danennewath na