Innovex හොදයිද? යුස් කරන අය ඉන්නවද? එක්ස්පිරියන්ස් දමු බලන්න?
දම්රෝ ලගේ සෙර්විස් එක කොහොමද?
දම්රෝ ලගේ සෙර්විස් එක කොහොමද?
ලෙඩ එහෙම නැද්ද? කල් පැවැත්ම කොහොමද?හොඳයි. අවුලක් නෑ.
ඔන්ලයින් ශොප් එකකින් එකක් ගන්න බැලුවේ. දම් රෝ warranty එක්කහොදයි. සුපිරියි. දම්රෝ එකේ දම්රෝ ෆ්රිජ් එකත් හොදයි
එහෙම ගන්න එපා. දම්රෝ එකෙන්ම ගන්න.ඔන්ලයින් ශොප් එකකින් එකක් ගන්න බැලුවේ. දම් රෝ warranty එක්ක
එකේ ගාන වැඩි නේ..එහෙම ගන්න එපා. දම්රෝ එකෙන්ම ගන්න.
ගාන වැඩියි තමයි. ඒ උනාට රුපියල් හැට හැත්තෑ දාහක් දීලා ගන්න එකේ ඔය වැඩිවෙන හාර පන්දහ ගැන හිතන්න එපා. දම්රෝ එකෙන්ම ගන්න. උබේ හොදට කියන්නේ. එනිවේ උබේ කැමැත්තක්.එකේ ගාන වැඩි නේ..
මෙක ගන්න ඉන්නේ.. මේ මොඩල් එක කවුරු හරි used කරනවද? කොහොමද මෙක
------ Post added on Jun 2, 2021 at 7:02 PM
හෙතුව? Damro එකෙ 78 ගානක්.. බඩුත් නෑ.. online ශොප් එකේ 63වගේ වෙන්නෙගාන වැඩියි තමයි. ඒ උනාට රුපියල් හැට හැත්තෑ දාහක් දීලා ගන්න එකේ ඔය වැඩිවෙන හාර පන්දහ ගැන හිතන්න එපා. දම්රෝ එකෙන්ම ගන්න. උබේ හොදට කියන්නේ. එනිවේ උබේ කැමැත්තක්.
No Frost Refrigerator (INVERTER) – 250Ltrසුපිරී.. inveter තියෙන එක ගන්න .compessor එක panasonic made in malaysia අවුරුදු 3ක් වෙනව අරන් කිසි අව්ලක් නෑ .දම්රෝ නමින් තියෙන්නෙත් ඒකමයි මේ දවස්වල stock නැතිව ඇති හුගක් වෙලාවට .
ඔය 78 කියලා සයිට් එකේ තිබ්බට 10%- 15% ක් වගේ ඩිස්කවුන්ට් හම්බෙනවා දම්රෝ එකෙන්ම කෑෂ් වලට ගන්නවා නං. කොහොමත් සයිට් එකේ ගානට වැඩිය ෂෝ රුම් එකේ ගාන අඩුයි.හෙතුව? Damro එකෙ 78 ගානක්.. බඩුත් නෑ.. online ශොප් එකේ 63වගේ වෙන්නෙ
අවු 6ක් විතර, කිසි ලෙඩක් නෑ.ලෙඩ එහෙම නැද්ද? කල් පැවැත්ම කොහොමද?
බඩු නෑ.. damro වලඔය 78 කියලා සයිට් එකේ තිබ්බට 10%- 15% ක් වගේ ඩිස්කවුන්ට් හම්බෙනවා දම්රෝ එකෙන්ම කෑෂ් වලට ගන්නවා නං. කොහොමත් සයිට් එකේ ගානට වැඩිය ෂෝ රුම් එකේ ගාන අඩුයි.
මගේ ලගත් උබ දාලා තියෙන ෆ්රිජ් එකම තියෙනවා. එක ඉනොවෙක්ස් නෙමෙයි. දම්රෝ. නම විතරයි වෙනස්. ඒක මම ගත්තේ හැට පන්දාහකට වගේ මට මතක. කොහොම හරි හැත්තෑදාහට අඩුයි.
ඔය තැන් තැන් වලින් ගන්නා බඩු වලට කොලිටි එක කොහොමද දැන ගන්නේ? උන් ඕවා එහෙට මෙහෙට අරං යද්දී උනත් හනි වේලා තියෙන්න පුළුවන්. තව දේවල් තියෙනවා. උබට කොමන් සෙන්ස් ඇතිනේ. එනිවේ උබේ කැමැත්තක්. උබ කැමති නං අබාන්ස් එකෙන් වර්ල්පූල් එකක් ගත්තත් මට අවුලක් නැතෝ.