thanks machanඇයි බන් පහුගිය දවස්වල බටපොල antenna ගැන rubber thread එකක් තිබ්බේ bump වෙවී. දැක්කේ නැද්ද? හිටපන් හොයල දාන්න.
මෙන්න ලින්ක් එක. මේක මැද හරියේ හදන එකා ගැන විස්තර තියෙනවා. ඉස්කෝලෙක sir කෙනෙක් බන් හදන්නේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1549241




