Innovex TV හොඳයිද බන්?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඇයි බන් පහුගිය දවස්වල බටපොල antenna ගැන rubber thread එකක් තිබ්බේ bump වෙවී. දැක්කේ නැද්ද? හිටපන් හොයල දාන්න.

මෙන්න ලින්ක් එක. මේක මැද හරියේ හදන එකා ගැන විස්තර තියෙනවා. ඉස්කෝලෙක sir කෙනෙක් බන් හදන්නේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1549241
thanks machan :D
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16836272 said:
    හොඳ එකක් ගන්න තැනක් කියපංකො එහෙනං :D
    මචං සිග්නල් අඩුයි නම් උඹට මෙහෙම වැඩක් කරන්න පුළුවන්.. ඉලෙක්ට්‍රොනික් කඩේකට ගිහින් TV Signal Amplifier එකක් අරගනිං.. ගන්න කලින් බලපං Gain Adjustment කරන්න එකක් තියෙද කියලා.. ඔය පහල පිංතූරෙ බලපං..

    45-860mhz-tv-antenna-catv-signal-amplifier.jpg

    මම මීට අවුරුදු පහකට විතර කලින් ගත්තෙ රුපියල් හත්සීයයි.. දැන් නම් සෑහෙන්න අඩු වෙලා ඇති..:yes:

    • Like
    Reactions: පැටියා

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං සිග්නල් අඩුයි නම් උඹට මෙහෙම වැඩක් කරන්න පුළුවන්.. ඉලෙක්ට්‍රොනික් කඩේකට ගිහින් TV Signal Amplifier එකක් අරගනිං.. ගන්න කලින් බලපං Gain Adjustment කරන්න එකක් තියෙද කියලා.. ඔය පහල පිංතූරෙ බලපං..

    45-860mhz-tv-antenna-catv-signal-amplifier.jpg

    මම මීට අවුරුදු පහකට විතර කලින් ගත්තෙ රුපියල් හත්සීයයි.. දැන් නම් සෑහෙන්න අඩු වෙලා ඇති..:yes:

    1454595_633122930073247_229135949_n.jpg

    :D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං සිග්නල් අඩුයි නම් උඹට මෙහෙම වැඩක් කරන්න පුළුවන්.. ඉලෙක්ට්‍රොනික් කඩේකට ගිහින් TV Signal Amplifier එකක් අරගනිං.. ගන්න කලින් බලපං Gain Adjustment කරන්න එකක් තියෙද කියලා.. ඔය පහල පිංතූරෙ බලපං..

    45-860mhz-tv-antenna-catv-signal-amplifier.jpg

    මම මීට අවුරුදු පහකට විතර කලින් ගත්තෙ රුපියල් හත්සීයයි.. දැන් නම් සෑහෙන්න අඩු වෙලා ඇති..:yes:

    thnanks buddiyo :D