දම්රෝ එකෙන් ගත්ත ඉනොවෙක්ස් වොෂින් මැෂින් එක එලට වැඩ කරනව. කිසි අවුලක් නෑ. කරන්ට් එකත් එච්චර යන්නෙ නෑ.
පොඩි අවුලක් තියෙනව. ඇතුලෙ බූල් කෑලි රැදෙන මේස් දෙකක් තියෙනවනෙ. එකක බූල් හිටින්නෙ නෑ. යටින් වතුර පාර ගහනව මදි වගේ. බ්ලොක් වෙලාද
මේස් කෑල්ල සෙට් වෙන සොකට් එකත් ගලෝල සුද්ද කලා. හරියන්නෙ නෑ. ටබ් එකේ පහළට තියෙන දිග පටි කෑල්ල ගලෝන හැටි තේරෙන්නෙ නෑ. ඒක ඇතුලෙ බූල් කෑලි හිරවෙලා ඇති.