AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    දම්රෝ එකෙන් ගත්ත ඉනොවෙක්ස් වොෂින් මැෂින් එක එලට වැඩ කරනව. කිසි අවුලක් නෑ. කරන්ට් එකත් එච්චර යන්නෙ නෑ.
    පොඩි අවුලක් තියෙනව. ඇතුලෙ බූල් කෑලි රැදෙන මේස් දෙකක් තියෙනවනෙ. එකක බූල් හිටින්නෙ නෑ. යටින් වතුර පාර ගහනව මදි වගේ. බ්ලොක් වෙලාද :confused:
    මේස් කෑල්ල සෙට් වෙන සොකට් එකත් ගලෝල සුද්ද කලා. හරියන්නෙ නෑ. ටබ් එකේ පහළට තියෙන දිග පටි කෑල්ල ගලෝන හැටි තේරෙන්නෙ නෑ. ඒක ඇතුලෙ බූල් කෑලි හිරවෙලා ඇති.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,550
    113
    දාන වතුර level එක මදි උනාමත් එහෙම වෙන්වා.

    වතුර මදි කේස් එකක් නෑ මචං. ෆුල් පිරෙන්ඩ අපි දානව
    මේස් දෙකම තියෙන්නෙ එකම මට්ටමෙ දෙපැත්තෙ. එකක බූල් හිටිනව.