Mark zuckerberg munge msg bala bala hina wenaw athiinstagram ekath facebook eken salli deela gattanan oke ragana kali gana kawara katada. ebavin nopamaawa salli ras karanna.

Mark zuckerberg munge msg bala bala hina wenaw athiinstagram ekath facebook eken salli deela gattanan oke ragana kali gana kawara katada. ebavin nopamaawa salli ras karanna.

instagram කෑලි සෙට් කරගෙන ඉන්න අය සෙට් කරගන්න හිතන් ඉන්න අය අත්දැකීම් කොට ගෙන යමු ටිප් ඇන්ඩ් ට්‍රික්ස්
කොහොමද instagram කැල්ලක් දාගන්නේ කියලා




උඩු කය නිරුවත් සික්ස් පැක් බොඩි පික්චර් එකක් ප්‍රොෆයිල් එකට දාපන්.( උබට එහෙම නැත්තම් වෙන එකෙක්ගේ එකකට උබේ ඔලුව ගලවලා දාපන් )
BMW /AUDI /DEFENDER වාහනක් දාපන් උබේ කියලා..වාහනේ ඉස්සරහට වෙලා සෙලිෆියක් ගන්න මූඩ් එකක් ඔනී..එඩිට් කරලා හරි කමක් නෑ..
ට්‍රිප් ගියා කියලා ලස්සන තැන් ටිකක් තෝරලා ලොකේශන් එක්ක අප්ලෝඩ් කරපන්..ෆොටෝග්‍රෆි වලට ආසයි කියලා පොඩ්ඩක් එකවුන්ට් එකේ සදහන් කරපන්..
පිටරට වල ෆොටෝ ටිකක් අප්ලෝඩ් කරපන්..
ඊට පස්සේ ලයික් වැටෙනවා නේ..ඒ ලයික් කමෙන්ට්ස් ගොඩෙන් කෙල්ලෙක් තෝරන් ඒකීගේ එකවුන්ට් එක බලපන්.
ඒකී ගියපු තැන් එහෙම හයිලයිට් කරන් බොරුවට නොදන්නවා වගේ අහපන්..
ට්‍රිප් එකක් ගියපු තැනක් වගේ තෝරන් එතන ලස්සනයි නේද , මමත් ආසයි යන්න වගේ ලයින් කරලා වෙලාවට සෙට් උනාම සුපුරුදු විදිහට හායි හූයි කියලා ඇදන් පලයන්..![]()
24/7 insta inna porak wage uba
සාමාන්‍ය දැනීම බන්

ඉන්නේ.

සාමාන්‍ය දැනීම බන්
ඒකත් දැන් ෆේස්බුක් වගේ ඕයී ,අපි වගේම කපටි කමින් ඉන්න කනාටු කෑලීඉන්නේ.
ෆිල්ට්ර්ස් වලින් ෆොටෝ සුදු වෙලානේ එන්නේ අදුරගන්නකොට ඉතින් පරිස්සමින්![]()
Why are u so triggered?Meke me simp simp kiyana eun innawa neda... Eeye pereda reddit eken wachanayak ahulagena dangalanne kattiya... Anik eun simp, un tamay pirimi.. lol
ආතල් එකට මෙහෙම msg දාල බලන්න ඕන..block කරත් අවුලක් නෑ..මේ වගේ msg වලට කෙල්ලෝ සෙට් වෙනව"නංගි ඔයාලගෙ ගෙවල් මහරගම නේද?. මගෙ ඔෆිස් එක තියෙන්නෙ කටුවාවල පාරේ. ඔයාලගේ ගේ ලගින් යද්දි මට බොගක් සෙට් වුනොත්. ඔයාලගෙ ගෙදරට ඇවිල්ලා රීලා ගියාට කමක් නැහැ නේද?"
වගේ කියුට් මැසේජ් එකක් දාපන්.![]()
