instagram කෑලි සෙට් කරගමු

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    instagram කෑලි සෙට් කරගෙන ඉන්න අය සෙට් කරගන්න හිතන් ඉන්න අය අත්දැකීම් කොට ගෙන යමු ටිප් ඇන්ඩ් ට්‍රික්ස්

    කොහොමද instagram කැල්ලක් දාගන්නේ කියලා

    උඩු කය නිරුවත් සික්ස් පැක් බොඩි පික්චර් එකක් ප්‍රොෆයිල් එකට දාපන්.( උබට එහෙම නැත්තම් වෙන එකෙක්ගේ එකකට උබේ ඔලුව ගලවලා දාපන් ) :lol:
    BMW /AUDI /DEFENDER වාහනක් දාපන් උබේ කියලා..වාහනේ ඉස්සරහට වෙලා සෙලි‍ෆියක් ගන්න මූඩ් එකක් ඔනී..එඩිට් කරලා හරි කමක් නෑ..
    ට්‍රිප් ගියා කියලා ලස්සන තැන් ටිකක් ‍තෝරලා ලොකේශන් එක්ක අප්ලෝඩ් කරපන්..ෆොටෝග්‍ර‍ෆි වලට ආසයි කියලා පොඩ්ඩක් එකවුන්ට් එකේ සදහන් කරපන්..
    පිටරට වල ෆොටෝ ටිකක් අප්ලෝඩ් කරපන්..
    ඊට පස්සේ ලයික් වැටෙනවා නේ..ඒ ලයික් කමෙන්ට්ස් ගොඩෙන් කෙල්ලෙක් ‍තෝරන් ඒකීගේ එකවුන්ට් එක බලපන්.
    ඒකී ගියපු තැන් එහෙම හයිලයිට් කරන් බොරුවට නොදන්නවා වගේ අහපන්.. :P
    ට්‍රිප් එකක් ගියපු තැනක් වගේ ‍තෝරන් එතන ලස්සනයි නේද , මමත් ආසයි යන්න වගේ ලයින් කරලා වෙලාවට සෙට් උනාම සුපුරුදු විදිහට හායි හූයි කියලා ඇදන් පලයන්.. :rofl:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "නංගි ඔයාලගෙ ගෙවල් මහරගම නේද?. මගෙ ඔෆිස් එක තියෙන්නෙ කටුවාවල පාරේ. ඔයාලගේ ගේ ලගින් යද්දි මට බොගක් සෙට් වුනොත්. ඔයාලගෙ ගෙදරට ඇවිල්ලා රීලා ගියාට කමක් නැහැ නේද?"

    වගේ කියුට් මැසේජ් එකක් දාපන්. :cool:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    24/7 insta inna porak wage uba
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    insta eke kellange amuthuma theory ekak bn tiyenne. hugakma educated patta kello ( wenda posh gon kello neme) inne fake profile walin. idala hitala tamai real photos danne. hugak unge namen kiyanna puluwan patta kellekda nadda kiyala eka wage nam tamai patta kali walata tiyenne. danata 20k wage talk karala tiyenawa. ekak wath photos godak dala tiyena profile nemei
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    24/7 insta inna porak wage uba

    :lol: සාමාන්ය දැනීම බන් :lol:
    ඒකත් දැන් ෆේස්බුක් වගේ ඕයී ,අපි වගේම කපටි කමින් ඉන්න කනා‍ටු කෑලී :lol::baffled: ඉන්නේ.
    ‍ෆිල්ට්ර්ස් වලින් ෆොටෝ සුදු වෙලානේ එන්නේ අදුරගන්නකොට ඉතින් පරිස්සමින් :dull::oo:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :lol: සාමාන්ය දැනීම බන් :lol:
    ඒකත් දැන් ෆේස්බුක් වගේ ඕයී ,අපි වගේම කපටි කමින් ඉන්න කනා‍ටු කෑලී :lol::baffled: ඉන්නේ.
    ‍ෆිල්ට්ර්ස් වලින් ෆොටෝ සුදු වෙලානේ එන්නේ අදුරගන්නකොට ඉතින් පරිස්සමින් :dull::oo:

    ow eka aththa, eth owaya inna godak kello kapati kairatika badu ban.
    1 % wage ath hoda. a wagema marry karapu un innawa shape eke kotuwak penala nondi nethuwa game gahana.
     
    • Like
    Reactions: charitha2011

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙම සෙට් වෙන්නේ නෑ සිංහලු, මම ඕනෙනම් උඹලට එවන්නම් කෙල්ලෝ කීප දෙනෙක්ගේ inbox(අහන්න එපා මට කොහෙන්ද කියල) ලස්සන කෙල්ලෙක්නම් ජිවිතේට උඹට රිප්ලයි කරන්නේ නෑ. එකක් උන් ඉන්නේ super model සීන් එකෙන් මොකද inbox පුරවලා ෆොටෝග්‍රෆර්සලයි, ගායකයෝයි, මියුසික් වීඩියෝවල හිටිය උනුයි. ලංකාවේ සමහර ප්‍රසිද්ද නළුවොයි(උඹලා ඇහුවොත් නම් උඩ යනවා, එක නළුවෙක් ඉන්නවා කසාදත් බැදලා අවුරුදු ගානක් ඌ මම දන්න කෙල්ලෝම 3 දෙනෙක්ට මැසේජ් දැම්මා) යු ටියුබර්ස්ලයි මැසේජස් එවනවා පිරෙන්න. අරුන් දන්නවා ඉතින් ඕනෙම එකෙක් එන්නේ මොකාටද කියලා මැසේජ් එක දානකොටම. ගොඩක් උන් ඔය ෆීල්ඩ් තෝරාගෙන තියෙන්නෙත් කෙල්ලෝ ලයින් කරගන්නමයි. චුට්ටක් මොකක් හරි රෙද්දකට මූන දාගන්නවා සල්ලි ගන්නෙත් නැතුව. ඊට පස්සේ මුන් කෙල්ලෝ රූම් අදින්න හොයනවා. කැත හිපාටු ලෙඩ ගෑනුනම් Hi එකටත් කොර වෙනවා. ඒත් ඉතින් හරිහමන් කෙල්ලෙක්නම් එහෙම ලයින් වෙන්නේ නැත.
     
    • Like
    Reactions: buddikagayan

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    will_poulter.PNG
    :lol: :lol:
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    මට ඊයේ කෙල්ලෙක් හොයද්දි සෙට් උනා එක ෆොටෝ එකයි දාලා තියෙන්නේ .සුදු ලස්සන කෙල්ලෙක් ..මම නිකක් ෆොටෝ එකට comment එකක් දැම්මා මේකිත් රිප්ලයි කරලා ..

    nsbm කියලා ගහලා තියෙනවා :lol:

    මගේ ෆොටෝ එකක් වත් දාලා නැ ..

    දැන් මොකෝ කරන්නේ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    "නංගි ඔයාලගෙ ගෙවල් මහරගම නේද?. මගෙ ඔෆිස් එක තියෙන්නෙ කටුවාවල පාරේ. ඔයාලගේ ගේ ලගින් යද්දි මට බොගක් සෙට් වුනොත්. ඔයාලගෙ ගෙදරට ඇවිල්ලා රීලා ගියාට කමක් නැහැ නේද?"

    වගේ කියුට් මැසේජ් එකක් දාපන්. :cool:
    ආතල් එකට මෙ⁣හෙම msg දාල බලන්න ඕන..block කරත් අවුලක් නෑ..මේ වගේ msg වලට කෙල්ලෝ සෙට් වෙනව:lol:
     
    • Haha
    Reactions: Kolama