Instagram Page එක මකලා ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්න කෙනෙක් ඉන්ස්ටාග්‍රැම් එකෙ බිස්නස් එකක් කරනවාලු. ඊයේ ඉදං පෙජ් එකට ලොග් වෙන්න යනකොට මෙහෙම එනවලු ඇයි ඒ?

    පොස්ට් දාපුවා මැසෙජස් මොකුත් පෙන්නෙ නෑලු.

    මේක මකලා ද?


    1608180978023.png