කවුරුහරි දන්නවද insurance agent ලාට ගෙවන percentage එක? SLIC and HNB insurance එකේ?
ඔව් එහෙම දෙයක් තියෙනවා. මමත් percentage තමයි දන්නේ නැත්තේඉස්සර ඇහුන කතාවක්...
සෙට් කරන ක්ලයන්ට්ලගෙන් කරන ප්‍රිමියම් පෙමට් වලින් % ගානක් ඒජන්ට් ට යනවා කියලා.. හරිම ප්‍රතිෂතයක්ම් දන්නේ නැත..
කවුරුහරි දන්නවද insurance agent ලාට ගෙවන percentage එක? SLIC and HNB insurance එකේ?
ඉස්සර ඇහුන කතාවක්...
සෙට් කරන ක්ලයන්ට්ලගෙන් කරන ප්‍රිමියම් පෙමට් වලින් % ගානක් ඒජන්ට් ට යනවා කියලා.. හරිම ප්‍රතිෂතයක්ම් දන්නේ නැත..
premium එකෙන් 10% වගේ මම හිතන්නෙ.
ඒ මොන insurance එකේ ද?
SLIC එකේ ඔය ගාණ වෙන්න ඕන. පොඩි මතකයක් තියෙනවාpremium එකෙන් 10% වගේ මම හිතන්නෙ.
client ගෙවන insurance premium එකෙන් % තමා ගෙවන්නේ. ඊට පස්සේ performance අනුව එක double වෙන්න Incentive එකක් ගෙවනවා. ඊට අමතරව package එකක් ලැබෙනවා. එකත් performance අනුව අඩු වැඩි වෙනවා. pormotion එකට වෙනම ගානක් වැඩි වෙනවාකවුරුහරි දන්නවද insurance agent ලාට ගෙවන percentage එක? SLIC and HNB insurance එකේ?
SLIC & Ceylinco 5 years yanakan gewanawa.Slic එකේ 35% වගේ මගේ agent කියපු විදියට තෙරුනේ. හැබැයි උන්ට ඔක හම්බෙන්නේ 3 years විතරයි.
සෙලින්කෝ එකේ කාර් ඉන්සුරන්ස් එකක් දාලා 170ක් ආවා. එක හිටිය එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා.
premium එකෙන් 10% වගේ මම හිතන්නෙ.
10% - 40%
Slic එකේ 35% වගේ මගේ agent කියපු විදියට තෙරුනේ. හැබැයි උන්ට ඔක හම්බෙන්නේ 3 years විතරයි.
සෙලින්කෝ එකේ කාර් ඉන්සුරන්ස් එකක් දාලා 170ක් ආවා. එක හිටිය එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා.
Thanks EK brothersclient ගෙවන insurance premium එකෙන් % තමා ගෙවන්නේ. ඊට පස්සේ performance අනුව එක double වෙන්න Incentive එකක් ගෙවනවා. ඊට අමතරව package එකක් ලැබෙනවා. එකත් performance අනුව අඩු වැඩි වෙනවා. pormotion එකට වෙනම ගානක් වැඩි වෙනවා
සමහර ඒවා 1st year 30% ගෙවනවා කොමිෂන් එක. ඒක 5% ගානේ අඩු වේවි අවුරුදු 5ක් හෝ 4ක් වෙනකන් ගෙවනවා
සමහර ඒවා 1st year 65% ගෙවනවා, හැබැයි දිගටම ගෙවන්නේ නැහැ. දෙවෙනි අවුරුද්දේ 5% ගෙවලා නවත්තනවා.
ඔය වගේ තමා. ඊට අමතරව කලින් ආයතනයක වැඩ කරලා එන කෙනෙක් නම් එකේ පඩිය income support එකක් විදියට ගෙවනවා අවුරුද්දක් යනකන්. එකත් ආයතනය අනුව වෙනස් වෙනවා.
SLIC & Ceylinco 5 years yanakan gewanawa.
------ Post added on Mar 29, 2025 at 8:51 PM

Slic එකේ 35% වගේ මගේ agent කියපු විදියට තෙරුනේ. හැබැයි උන්ට ඔක හම්බෙන්නේ 3 years විතරයි.
"170ක් ආවා"..?සෙලින්කෝ එකේ කාර් ඉන්සුරන්ස් එකක් දාලා 170ක් ආවා. එක හිටිය එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා.
අවුරුද්දට බලනවා ඇත්‍තේ. ඔක හරියටම දැනගන්න වෙන්නේ ඉන්සුරන්ස් කරන කෙනෙක්ගෙන්ම තමයි.මගේ යාලුවෙක් රක්ෂණ සංස්ථාවේ දාපු රක්ෂණයට අවුරුද්දකට 4පාරක් (මාර්තු, ජුනි, සැප්තැම්බර්, දෙසැම්බර්) ගෙවන්න ඕනෙලු. 7,000 වගේ.. එතකොට ප්‍රිමියම් එක කියන්නේ 7,000 ද? නැත්තන් 7,000*4 ද?
ඒජ්න්ට් ට දෙන්නේ
(7,000*4) න් 35% ද?
නැත්තන් (7,000) න් 35% ද?
ඌගේ කොමිශන් එක අඩු කරා කියලා."170ක් ආවා"..?
කියන්නේ මොකක්ද? තෙරුනේ නෑ
"එජන්ට් උගේ ගාන අඩු කරා කියලා 117ක් දාන්න කිව්වා."
කියන්නේ මොකක්ද?
පැහැදිළි කරන්න