Insurance Help!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මචන් මට vehicle insurance ගැන තෙරන්නේ නැති දේවල් තියෙනවා. කවුරුගරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දීපල්ලා

    Question 1
    මචන් මගේ car එකේ Full insurance එකක් තියෙන්නේ කියමුකෝ.
    මගේ අතින් තව car එකක් හැප්පුනොත් මෙගේ insurance එකෙන් එයාගේ car එකටත් වන්දි දෙනවද ? නැත්නම් මම එයාට අතින් ගෙවන්න ඕනෙද?

    Question 2
    මචන් මගේ car එකේ 3rd party insurance එකක් තියෙන්නේ කියමුකෝ.
    මගේ අතින් තව 3rd party insurance තියෙන car එකක් හැප්පුනොත් කොහොමද වෙන්නේ?

    Question 3

    CTB හරි ආණ්ඩුවේ මොකක් හරි වාහනයක් මගේ car එක හැප්පුවත් මට claim ගන්න පුලුවන්ද ?

    කවුරුගරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දීපල්ලා
    :dull::dull:
     
    • Like
    Reactions: .::J@S::.

    kingdewi

    Well-known member
  • දන්නා තරමින් දෙන පිළිතුරු බව සලකන්න !

    1. ඒ වාහනය අයිතිකාරයට උඹෙන් වන්දිය ගන්න නම් රක්ෂණ සමාගමත් එක්ක නඩු කියන්න වෙනවා . නීතියෙන් කටයුතු කරලා තමයි වන්දිය දෙන්නේ . අතින් සල්ලි ගෙවන එක නීතියෙන් වෙන දෙයක් නෙවේ නේ

    2.තර්ඩ් පාටි නම් එත් එහෙමයි

    3.තර්ඩ් පාටි දැම්මම උඹට හෝ වාහනයට වෙන හානියකදී උඹේ රක්ෂණයෙන් කිසිදු වන්දියක් ගෙවන්නේ නැහැ. නඩු දාල අනිත් පාර්ශවයෙන් ය කර ගත්තකි වැරදිකරු එයා නම් !
     
    Last edited:
    • Like
    Reactions: rukmalranaweera

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මට vehicle insurance ගැන තෙරන්නේ නැති දේවල් තියෙනවා. කවුරුගරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දීපල්ලා

    Question 1
    මචන් මගේ car එකේ Full insurance එකක් තියෙන්නේ කියමුකෝ.
    මගේ අතින් තව car එකක් හැප්පුනොත් මෙගේ insurance එකෙන් එයාගේ car එකටත් වන්දි දෙනවද ? නැත්නම් මම එයාට අතින් ගෙවන්න ඕනෙද?

    full insurance නම් වැරැද්ද ඔයාගෙ වුනත් ඔබට සහ අනෙකුත් තෙවන පාර්ශවයට වන්දි ගෙවනු ලැබේ.

    Question 2
    මචන් මගේ car එකේ 3rd party insurance එකක් තියෙන්නේ කියමුකෝ.
    මගේ අතින් තව 3rd party insurance තියෙන car එකක් හැප්පුනොත් කොහොමද වෙන්නේ?

    වැරදිකරුට සිදුවෙනවා නිවැරදි කරුගේ අලාභය ගෙවන්න. එ අනුව ඔබේ රක්ශනයෙන් අනෙකාට වන්දි ගෙවනු ලැබේ. (ඔහුගෙ එකෙන් හොට ගෙවනු නොලැබේ :lol:)

    Question 3
    මචන් මගේ car එකේ 3rd party insurance එකක් තියෙන්නේ කියමුකෝ.
    CTB හරි ආණ්ඩුවේ මොකක් හරි වාහනයක් මගේ car එක හැප්පුවත් මට claim ගන්න පුලුවන්ද ?

    කවුරුගරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දීපල්ලා

    වැරදි CTB කාරායා නම් ඔබට ඔහුගේ රක්ශනයෙන් වන්දි ගෙවනු ලැබේ
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    full insurance nam.
    ube weredda nam,ube damage ekai uge damage ekai dekama insurance eken gewanna ona.
    policiya nethuwa unath warada pili ganna puluwan.likithawa liyamanak ewele liyala deela.
    half insurance nam.ube wereddanam,ube insurance eken uge wahane damage eka gewanna ona.ube damage eka uba ube wiyadamen hada ganna ona.
    mona de unath ,beela nathnam shape wenna kiyala tamange salli denna epa.
    ewata thama rakshanayak tiyenne
     
    • Like
    Reactions: rukmalranaweera

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මට vehicle insurance ගැන තෙරන්නේ නැති දේවල් තියෙනවා. කවුරුගරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දීපල්ලා

    fully insured නම් වැරැද්ද ඔයාගෙ වුනත් ඔබට සහ අනෙකුත් තෙවන පාර්ශවයට වන්දි ගෙවනු ලැබේ.

    වැරදිකරුට සිදුවෙනවා නිවැරදි කරුගේ අලාභය ගෙවන්න. එ අනුව ඔබේ රක්ශනයෙන් අනෙකාට වන්දි ගෙවනු ලැබේ. (ඔහුගෙ එකෙන් තොට ගෙවනු නොලැබේ :lol:)

    වැරදි CTB කාරායා නම් ඔබට ඔහුගේ රක්ශනයෙන් වන්දි ගෙවනු ලැබේ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Third Party Insurance එකේ Rationale එක මෙකයි කෙනෙකුට කියන්න පුලුවන් මොන මගුලක්ද මම හැප්පුනොත් මට ආලාභය දරාගන්න පුලුවන් එක නිසා මට රක්ශනයක් අවශය නැහැ කියලා නමුත් එතකොට තෙවැනි පාර්ශවයන්ට වන ආලාභය ඔබ නිසා? එක කව්ද ගේවන්නේ?

    අන්න එක නිසා තමයි නීතීයෙන් අවම තෙවන පාර්ශව රක්ශනයක් ඔනැ වෙන්නේ වහනයක් පාරට දානකොට්.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    Thanks for the Bump! ;)

    Thanks for the Bump! ;)

    Thanks for the Bump! ;)

    Thanks for the Bump! ;)

    දන්නා තරමින් දෙන පිළිතුරු බව සලකන්න !

    1. ඒ වාහනය අයිතිකාරයට උඹෙන් වන්දිය ගන්න නම් රක්ෂණ සමාගමත් එක්ක නඩු කියන්න වෙනවා . නීතියෙන් කටයුතු කරලා තමයි වන්දිය දෙන්නේ . අතින් සල්ලි ගෙවන එක නීතියෙන් වෙන දෙයක් නෙවේ නේ

    2.තර්ඩ් පාටි නම් එත් එහෙමයි

    3.තර්ඩ් පාටි දැම්මම උඹට හෝ වාහනයට වෙන හානියකදී උඹේ රක්ෂණයෙන් කිසිදු වන්දියක් ගෙවන්නේ නැහැ. නඩු දාල අනිත් පාර්ශවයෙන් ය කර ගත්තකි වැරදිකරු එයා නම් !

    Thanks machan. insurance නඩු රස්තියදුද මචං? වැරැද්ද මගෙනම් අතින් කීයක් හරි දීල shape වෙන එක හොඳද?

    full insurance nam.
    ube weredda nam,ube damage ekai uge damage ekai dekama insurance eken gewanna ona.
    policiya nethuwa unath warada pili ganna puluwan.likithawa liyamanak ewele liyala deela.
    half insurance nam.ube wereddanam,ube insurance eken uge wahane damage eka gewanna ona.ube damage eka uba ube wiyadamen hada ganna ona.
    mona de unath ,beela nathnam shape wenna kiyala tamange salli denna epa.
    ewata thama rakshanayak tiyenne

    ගොඩක් ස්තුති මචන් support එකට ;)

    මචන් මට vehicle insurance ගැන තෙරන්නේ නැති දේවල් තියෙනවා. කවුරුගරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දීපල්ලා

    full insurance නම් වැරැද්ද ඔයාගෙ වුනත් ඔබට සහ අනෙකුත් තෙවන පාර්ශවයට වන්දි ගෙවනු ලැබේ.

    වැරදිකරුට සිදුවෙනවා නිවැරදි කරුගේ අලාභය ගෙවන්න. එ අනුව ඔබේ රක්ශනයෙන් අනෙකාට වන්දි ගෙවනු ලැබේ. (ඔහුගෙ එකෙන් හොට ගෙවනු නොලැබේ :lol:)

    වැරදි CTB කාරායා නම් ඔබට ඔහුගේ රක්ශනයෙන් වන්දි ගෙවනු ලැබේ

    ;)

    Third Party Insurance එකේ Rationale එක මෙකයි කෙනෙකුට කියන්න පුලුවන් මොන මගුලක්ද මම හැප්පුනොත් මට ආලාභය දරාගන්න පුලුවන් එක නිසා මට රක්ශනයක් අවශය නැහැ කියලා නමුත් එතකොට තෙවැනි පාර්ශවයන්ට වන ආලාභය ඔබ නිසා? එක කව්ද ගේවන්නේ?

    අන්න එක නිසා තමයි නීතීයෙන් අවම තෙවන පාර්ශව රක්ශනයක් ඔනැ වෙන්නේ වහනයක් පාරට දානකොට්.

    උඹල ඔක්කොට ගොඩක් ස්තුති!
    +12 ;)
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මචන්ලා තව ප්‍රශනයක් තියෙනවා.

    3rd part එකකින් වන්දි ගෙවන limit එකක් තියෙනවද ?
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මචන් insurance එක අයිති කෙනා හැර වෙන කෙනෙක් drive කරද්දී හැප්පුනොත් claim ගන්න අමාරුද? දෙන්නේ නැද්ද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් insurance එක අයිති කෙනා හැර වෙන කෙනෙක් drive කරද්දී හැප්පුනොත් claim ගන්න අමාරුද? දෙන්නේ නැද්ද ?
    insure karanne waahanaya. driver neweyi.. mokaa hari license tyena ekek kaloth liable