Intel Atom Bord එකට Power Supply එකක් ඕනේ

Juck22

Member
Aug 21, 2014
166
16
0
Intel Atom Bord එකට Power Supply එකක් ඕනේ

Intel Atom Bord එකට කරන්ට් එක දෙන්න වොට් කියේ Power Suply එකක් ද දෙන්න ඕනේ කියලා දන්නා කෙනක් ඉන්නවද

මගේ Pc එකේ Atom තියන්නේ වයර් එකක් ෂොට් වෙලා Power Supply එක ගියා. මගේ Power Supply එක වොට 500 දැන් කඩවල් වල තියන්නේ 550 ඒක දැම්මට අවුලක් නැද්ද නැත්නිනම ඊට අඩු එකක් දාන්න පුලුවන්ද